රටවල් විනාශ කිරිමට යුද අවි නිපදවනවා වෙනු&#3520

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Mehemath minissu jeewath wenawada kiyalath hithenawa ban. Paw.
    Mata mathaka widihata udama thiyena photo ekata loke hondama photography award ekakuth hambuna. Photos walata wada karanna deyak thiyenawa thamai. Me kattiya pas pawa kanawalu :(

    ඕව් මචන් උඹේ මතකය නිවැරදියි,,
    මේ ෆොටෝ එකට පුලිට්සර් සම්මානයක් හම්බුනා,, එත් මේකේ කතාව ගොඩක් අය දන්නේ නැතුව ඇති,, ඒ නිසා මතක විදිහට කියන්නම්,,
    මේ ෆොටෝ එකේ තියෙන්නේ මන්දපෝෂණයෙන් පෙළුණු දරුවෙක් දිහා බලන ඉන්න ගිජු ලිහිණියෙක්,, ඌ බලන ඉන්නේ මේ ළමය මැරෙනකන්,, මේ ෆොටෝ එක අරන් තප්පර ගණනක් ඇතුලත මේ ගිජු ලිහිණියා මේ ළමයව උස්සන් ගිහින්,, ෆොටෝ එක ගත්තු ජයාරූප ශිල්පියාට බේරගන්න බැරිවෙලා තියනවා ගිජු ලිහිණියා ළමයව අරන් යනකොට..
    කෙසේ වෙතත් පසු කාලයේ මේ ෆොටෝ එකට එම වසරේ හොඳම ජයරුපය ලෙස සම්මාන ලැබුනත් අර ජයාරූප ශිල්පියා ගොඩක් පසුතැවිලා තියනවා මේ ෆොටෝ එක ගත්තු එකට.. ඔහු මේ ෆොටෝ එක ගන්න නොගියා නම් අර ළමයව බේරගන්න පුළුවන් කම තිබුනු බව හිත හිතා ගොඩක් විදවලා මාස 6 කට පසුව ලණුවකින් එල්ලිලා සියදිවි හානිකරගෙන,,
    ලෝකයේ මන්දපෝෂණය පිළිබිඹු කරන සුපිරි ෆොටෝ එකක් බවට අදටත් මේක වලංගුයි,,
    හයි රෙස් පික් එකක් හොයල ඔන්න ඇමිණුවා,,



    sad-1.jpg