රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර&#3

    රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා නැතිව

    පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇති බව කියයි.
    එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය හා වතිකානුව පාදක කරගනිමින් සකස් කෙරෙන පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වෙයි.
    ලොව එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලවත්බව මෙහිදී මැන බැලෙන අතර, පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් ගණන ඒ අනුව තීරණය කරනු ලබයි.
    මෙම වාර්තාවේ මෙවරත් පළමු තැනට පැමිණීමට ජර්මනිය සමත්ව ඇති අතර, ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 161ක් වෙත ඇතුළු වීමට අවසර හිමිවෙයි.
    මෙහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 88 වැනි ස්ථානය වන අතර, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත එසේ පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකිය.
    එම රටවල් නම්, බහමාස්, බාබඩෝස්, බොලීවියා, කාම්බෝජය, කේප් වෙර්ඩේ, කොමොරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වදෝර්, ගැම්බියා, ග්‍රෙනඩා, ගිනියා-බිසාවු, හයිටි, ඉන්දියා, ඉන්දුනීසියා, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කර්, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රොනීසියා, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝආ, සෙනගල්, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩීන්ස්, ටිමෝර්-ලෙස්ටේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩා සහ වනවාටු යන රාජ්‍යයන්ය.
     
    • Like
    Reactions: ChoraKolla

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    සමහර රටවල් මේ ලෝකෙ තියෙනවද කියල දැන් ගත්තෙ මේ නිවුස් එකෙන් තමා. මගේ භූගෝල දැනුම දුර්වල නිසාද මන් දන්නෙ නෑ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    oya ratawal set ekama thamai giya paarath thibbe. one nam ekak dekak add wela athi. oke wadi hariyakma thiyenne lankawe kawruwath yanne nathi dupath ratawal saha african ratawal. visa free denna one thailand , malaysia saha hong kong wani ratawalwalata. me ratawal lokey wena ratawalwalata visa free access labaa denawa.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    38k kiyanne aadambara wenna ona gaanak newe. lokey thiyena top ten worst passport walin ekak lankawe passport eka.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Apita hoda ratakata kiyala tjiynne singappur witraine bn.... Shik....

    Jerman kellek bandanam goda bn... Hmmm
    Mata online kellek nam set wela innwa balamu issarahata...
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Apita hoda ratakata kiyala tjiynne singappur witraine bn.... Shik....

    Jerman kellek bandanam goda bn... Hmmm
    Mata online kellek nam set wela innwa balamu issarahata...

    lankawe ewun ehe karana wada walata anuwa oka ithuru wela thiyena eka loku deyak
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    india na ne ban? diplomatic passport thiyena kattiyata witharayi ne?

    European union , ASEAN saha wenath kalaapa wala ratawal borders lihil karagena puduma samagiyen inne. (Asean ratawal asalwasi ASEAN ratawalwalata visa free access labaa denawa ) mama nam hithanne SAARC kiyanne kisima samagiyak nathi asarthaka regional cooperation ekak kiyala. aduma tharame SAARC ratawal athara visa free travel karanna puluwan kramayak wath me aya hadala naha. mama nam kiyanne lankawa SAARC eken ain wenna one kiyala. SAARC kiyanne irisiyakara duppath ratawal thiyena kalapayak. me ratawal kamathi naha thaman langa thiyena asalwasi ratawal diwunu wenawata. ithin kohamada me ratawal athara samagiyak athi wenne ? dakunu asiyawe thiyena loku ratawal balanne asalwasi podi ratawal tika thamanta ona vidihata thiyaaganna.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mata meka kiyapan dan jerman karayek meheta enna hituwoth uuta nikanma pass port ekai ticket ekai aran enna puluwnada....
    Mukuthma balan nadda....
    Anika kohomada oya rank hadenne...
    Etakota ehe innaa kuddoi ganja karayoi ta unath mehe enna puluwnada.... Yako eka maara keliyakne...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar464475_8.gif
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Mata meka kiyapan dan jerman karayek meheta enna hituwoth uuta nikanma pass port ekai ticket ekai aran enna puluwnada....
    Mukuthma balan nadda....
    Anika kohomada oya rank hadenne...
    Etakota ehe innaa kuddoi ganja karayoi ta unath mehe enna puluwnada.... Yako eka maara keliyakne...

    lankawata bahala airport eke visa ekak buy karagena enna puluwan :)
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 88 වැනි ස්ථානය

    ow mama kiwwe ratawal 38kata yanna puluwan privilege ekak thiyena eka aadambara wenna puluwan karunak newei kiyala. lankawe gaman balapathraya lokey thiyena narakama gaman balapathra dahayen ekak
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Indian passport can get to Hong Kong without visa for upto 14 days but SL we need visa even for Transit. Whose fault? It is our Foreign Ministry, and its officials . Our missions are not interested in these they have other things unlike our neighbouring country who has a very professional foreign service. These are international relations and lack of incompetent people in career diplomatic cadre is the reason. They are more interested in publicity than work.