රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර&#3

lilankaravi

Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Ranking පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින්.
    1.JPG

    ලංකාව ගැන නම් බොහොම සන්තෝස වෙන්න පුළුවන් මිත්‍ර වරුනි...

    දෑස පලාගෙන කඳුලැළි ආවා.. :sorry:
    ඇත්තටම මේ වගේ තැනකට ලංකාව පත් වෙන්න හේතු හොයලා පිලියම් යොදන්න ඕනේ.. නැත්තම් අපිට visit එකක් දාන්නවත් ලේසි වෙන එකක් නැහැ.. :sorry::sorry:

    2.JPG
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ranking පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින්.
    View attachment 71860

    ලංකාව ගැන නම් බොහොම සන්තෝස වෙන්න පුළුවන් මිත්‍ර වරුනි...

    දෑස පලාගෙන කඳුලැළි ආවා.. :sorry:
    ඇත්තටම මේ වගේ තැනකට ලංකාව පත් වෙන්න හේතු හොයලා පිලියම් යොදන්න ඕනේ.. නැත්තම් අපිට visit එකක් දාන්නවත් ලේසි වෙන එකක් නැහැ.. :sorry::sorry:

    View attachment 71861

    please check this link :)

    https://www.telegraph.co.uk/travel/news/powerful-passports-2018/

    you can find sri lanka under world's least powerful passport list :(