රටවල්_දෙකක්‌_අපිට_ඕන..

Aug 11, 2015
394
40
0
unp hikanalo puka lowanna gihin inna eke mona shot da.... dan methanama penne nedda. redde rewila sudda karanna enne :angry::angry:

thopita henagahala akulolama pala.. thope ane huke maha ekaa wathura illapu ahinsaka minissunta wedi thiyala maraddi , wishwa widyaala shishyayonta as eliyata enna gahaddi , nuwara daladaa maligaawa wate race padiddi , baby la air hostess la ekkala aathal gadii , karunaa ammaan , pilleyaana odokkuwe thiyan hurathal karaddi umbala angilla puke gahan balan hitiyada?
 
  • Like
Reactions: Fox C2

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    thopita henagahala akulolama pala.. thope ane huke maha ekaa wathura illapu ahinsaka minissunta wedi thiyala maraddi , wishwa widyaala shishyayonta as eliyata enna gahaddi , nuwara daladaa maligaawa wate race padiddi , baby la air hostess la ekkala aathal gadii , karunaa ammaan , pilleyaana odokkuwe thiyan hurathal karaddi umbala angilla puke gahan balan hitiyada?

    maligawa wate race padinna be harako...... eka pettakin tiyenne udawatta kele...... eke pain yannawath be e tharam gas tiyenne.. anith ewata uttara kiyanna one ne. ehema unoth rewilama merei:lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔන්න ඔන්න සහජීවනේ නැති කරන්න හදනවා මේ වගේ threads දාලා :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ithin kauda e thathweta pah karea 13 nemai 13+ denawa kiwwa kiyala karada. Denna bainan porondu une mokada. Owa thama mahindata waraduna than rata waraduneth ewa. Dan nathan kiyawala waren.

    කෝ 13+ දෙනව කිව්වම කව්රැත් කතා කරන්න ආවාද? ඇයි මහින්ද කිව්වමා එන්නැතුව දැන් එන්නෙ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කවුද මන්දා දෙමළෙක් මගේ රේප් කපලා යකෝ මම මේ රෙවිලා ඇඩිලා ඉන්නේ :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Visa නැතුව Jaffna ගිහින් මේ වගේ කුඩු කරගන්න ආසද?

    13015420_497515330435365_5007666146845038933_n.jpg

    13076671_497515353768696_4146537069167464735_n.jpg

    සමහර විට අද රෑ නිවුස්වල
    අපිට අහන්න ලැබේවි...

    ඔය අහිංසක ද්‍රවිඩ ජනතාව විසින්
    යාපනේ අරියාලේ දි ගාල්ලෙන් ගිය
    බස් එක කුඩු කරලා තියෙන්නෙ හිටං
    ඒකෙ ගිහිපු මිනිස්සු එක්ක
    අවුලකට නෙවෙයියැ..
    බස් එකේ කලර් එක අවුල් නිසායැ
    වගේ ජහපාලන කේවට්ටයෙක්ගෙ
    සමාලෝචන ප්‍රකාශයක් එහෙම...

    එහෙමත් නැත්නම්....

    ඒ සහජීවනය දෝරෙ ගිහිපු
    අහිංසක ද්‍රවිඩ සිවිල් ජනතාව
    උත්සහ කරලා තියෙන්නෙ හිටං
    බස් එකේ කුණු අතුල්ලලා
    හෝදලා දාලා ආගන්තුක සත්කාර
    උපරිමෙන් හිටං කරන්න යැ..
    ඒත් වතුර පාර සැර වැඩි වෙලා
    ඉතා සුළු ඩැමේජ් එකක් උනායැ..
    ඒකට එකට වීදුරු දෙක ගානෙ
    පරිත්‍යාග කරායැ..
    වගේ පට්ට විග්‍රහයක් හෙම...
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ආණ්ඩුව කරවන්නෙ අපි නෙමේනෙ අපි කියන්නෙත් දෙන්ඩ එපා කියල තමා, උබල වගේ පොනිල කොටියගෙ *ක ලොවද්දි තව ලොවපන් කියන්නෙ නැ, උබල වගේ ඉන්දියාවෙ බල්ලන්ට සීපා ගහල *ක දීපන් කියන්නෙත් නැ, තොපේ බලු කම් අපිට දාන්ඩ එපා අනාත unp ගොබ්බයො

    One kenek ta illanna puluwan. Thama dunne nane?? :rofl::rofl:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    Visa නැතුව Jaffna ගිහින් මේ වගේ කුඩු කරගන්න ආසද?

    13015420_497515330435365_5007666146845038933_n.jpg

    13076671_497515353768696_4146537069167464735_n.jpg

    සමහර විට අද රෑ නිවුස්වල
    අපිට අහන්න ලැබේවි...

    ඔය අහිංසක ද්‍රවිඩ ජනතාව විසින්
    යාපනේ අරියාලේ දි ගාල්ලෙන් ගිය
    බස් එක කුඩු කරලා තියෙන්නෙ හිටං
    ඒකෙ ගිහිපු මිනිස්සු එක්ක
    අවුලකට නෙවෙයියැ..
    බස් එකේ කලර් එක අවුල් නිසායැ
    වගේ ජහපාලන කේවට්ටයෙක්ගෙ
    සමාලෝචන ප්‍රකාශයක් එහෙම...

    එහෙමත් නැත්නම්....

    ඒ සහජීවනය දෝරෙ ගිහිපු
    අහිංසක ද්‍රවිඩ සිවිල් ජනතාව
    උත්සහ කරලා තියෙන්නෙ හිටං
    බස් එකේ කුණු අතුල්ලලා
    හෝදලා දාලා ආගන්තුක සත්කාර
    උපරිමෙන් හිටං කරන්න යැ..
    ඒත් වතුර පාර සැර වැඩි වෙලා
    ඉතා සුළු ඩැමේජ් එකක් උනායැ..
    ඒකට එකට වීදුරු දෙක ගානෙ
    පරිත්‍යාග කරායැ..
    වගේ පට්ට විග්‍රහයක් හෙම...

    kotiyata one nagitina yugayak ekata one ?????
    :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?

    13062301_498006383719593_7453110034994530685_n.jpg
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?

    13062301_498006383719593_7453110034994530685_n.jpg

    fb eke thibbe
    දකුණේ බසයට උතුරේදී පහර දීම.

    1983 දි උනෙත් ඔය වගේ වැඩක්මයි.1983 දි ලෝකෙ මතය උනේ උතුරෙ අන්තවාදීන් පිරිසක් ඉන්න බවත් ලංකා රජය බොහෝ දුෂ්ට නැති බවත්.ඒත් 83 සිද්ධියෙන් පස්සේ එදා දකුණේ සිංහලයා වරද්දගත්තා.කුලප්පු වුණා.අහිංසක දෙමළුන් මරල දැම්මා.ගෙවල් කුඩුකරා.ඒ නිසා උතුරේ අන්තවාදීන්ට ඉඩ ඇරුණා ලෝකය ඉස්සරහ අසරණයො හැටියට පෙනී ඉන්න.රට අවුරුදු 30ක අගාධෙකට ගියා.කොල්ලො මැරුණා.දේපල විනාශ වුණා.පොඩි මිනිස්සු තැලුනා.දරුවො,දෙමාපියො දුක් වින්දා.
    ආයෙත් උතුරෙ අන්තවාදී ගොන්නුන්ට යුද්ධයක් ඕනෙ වෙලා.ලෝකය ඉස්සරහ උන් පරදින බව උන්ට දැනෙන්න පටන් අරන්.ඒකයි මේ 83 වගේ දකුණෙ සින්හලයව කුලප්පු කරන්න හදන්නේ.ඒත් අද මිනිස්සු බුද්ධිමත්.හිතන්න දන්නවා.හැබැයි මෙහෙම ගියොත් ඉක්මනටම 83 වැඩේ ආයෙ වෙන්න පුළුවන්.දැන් තියෙන්නේ එක රටක් නිසා පොලිසියට වගකීමක් තියනවා මේක කරපු උන්ව අල්ලලා දෙකක් ඇනලා,උන්ගෙ මහා එවුන් කවුද කියල හොයලා ගැටලුව විසඳන එක.ඒ නිසා අපි කලබල නොවෙමු.මහ උන්ගෙ සැප අඩුවෙලා,උන්ට යුද්ධය ඕන වෙලා,පොඩි මිනිහගෙ ලේ ඕන වෙලා,ආයුධ බිස්නස් එක බැහැලා,බෙහෙත් ඉල්ලුම අඩුවෙලා,සිංහලයා දෙමලා හමුවෙලා අදහස් බෙදාගන්න පටන් අරන්... ඒකයි මේ නටන්නේ.
    දුකයි...
    ආණ්ඩුව විවේචනය කරන්න.ඔබ කැමති දේශපාලකයන්ට සහය වෙන්න.එත් කුලප්පු වෙන්න එපා.ඒකෙන් ආයෙත් මේ රටේ පරම්පරා ගානක් දුක් විඳියි...
     
    ලක්ෂ 62 ක් ඉල්ලුවේ ඔය වෙනස බං...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    එකම තමා අපිත් කියන්නේ .ඔව්ව ඔහොම වෙන්න නොදී තියාගන්න තිබ්බ ලේසියෙන්ම .රටේ එක එක පැතිවලට වෙන වෙන නීති තියෙන්න බැහැ.
    හෙල්මට් නැතිව ඇල්ලුවා කියල මුළු පොලිසියටම ගහන්නයි හමුදා කදවුරුවලට බලෙන් ඇතුළු වෙන්නයි පාරේ වාහන කුඩු කරන්නයි කොහේ නීතියක්ද මේ ?

    දකුණේ සාමකාමී පෙළපාලි සහ ආගමික රැස්වීම් වලට බටන් පොලු පහර කඩුල ගෑස් ගහන පොලිසිය ඊළමක් ඕනෙයි හමුදාව උතුරින් එළවන්නයි කියල පෙළපාලි යන උන්ට බිස්කට් කුල බීම දෙනවා ...:dull::dull::no:

    හැමදේකම සීමාවක් තියෙනව .මිනිස්සු හැමදාමත් ඉවසන්නෙත් නැහැ .රටක ආණ්ඩුවක් පත්කළේ ජෝගි නටන්න නෙමේ රටේ පොදු නීතිය හැමට සමානව ක්‍රියා කරන්න සහ එක පවත්වන් යන්න .එහම කරන්න බැරි පොන්න ආණ්ඩුවක් වැඩක් නැහැ ..
    :no::growl::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg

    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg

    20071022_p1.jpg