රටින් පලයල්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,954
    1
    63,252
    113
    Mother Earth
    FB-IMG-1790502049690.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,189
    17,985
    113
    35
    Spain
    උන්ට අධිකරණය ඕන වෙන්නේ උන්ගේ තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුව හදාගන්නකම් විතරයි. ඊට පස්සේ පක්ෂය කියන විදියට රටටම වැඩ කරන්න වෙනවා. හමුදාවේත් නායකයෝ පත් කරන්නේ පක්ෂ නිලධාරීන්, උසස් තනතුරු පත් කරන්නේ පක්ෂේ නිලධාරීන්ගෙන්. දැනටත් ලෝක තානාපතිලා එහෙම ආවම කොටාගේ පක්ෂේ ලේකම් ටිල්වින් හම්බවෙන්න යන්නේ නිකම් නෙවේ. ඊට කලින් දේශපාලන පක්ෂ ලේකම්ල හම්බවෙන්න ගියා කියල අහන්නවත් ලැබිල තියීනවද?
     
    • Like
    Reactions: deanXX and elajani