රටින් බණ්ඩයක් ගෙන්න ඉන්නවා මම ප්රින්ටින් ඉන්ක් 4ක් ඔක්කොම බර 4kg වියෙට්නාම් පොර්ට් එකට එයා එක දන්නම්ලු මම කොහමද එක මෙහාට ගෙන්න ගන්නේ කීයක් වගේ ශිපින්ග් වලට යයිද මට කෙනෙක් කිව්වා ඉන්සුරන්ස් එහමත් කරන්න ඕනි කීයල එහෙම ඕනිද දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
