දැකපු කාලයක් මතක නෑGanja gahala wadi ada
එහෙම නෙවෙයි මට නොමිලේ වෙන රටකට චුතවෙන්න ඒකට හොදම විදිය නීතියෙන් පිටුවහල් කරවන එක.එක්කෙනෙක්ව නම් මහ බැන්කුවෙ සල්ලි දීලා සින්ගප්පූරුවට පිටුවහල් කරා
පුළුවන් මට හිතෙන්නේඑහෙම බෑනෙ.
උන්ට පාඩුවේ ඉන්න දෙන්නමේ රටේ ඉපදුනාට දැන් ඇමරිකන් කාරයෙක් වෙලා ඉන්න එකෙක් ඉන්නව පිටුවහල් කරන්න
උබව පිටුවහල් කරන එකක් නැහැ. මේ අර පල්සර් එකෙන් අපේ ගෙදර ආව කොල්ලා කියලා නවත්ත ගනීවි
අනේCannot do
But if someone has a dual citizenship you have an option there

ඉපදුන neweiලංකාවේ එහෙම මේ රටේම ඉපදුන අයව පිටුවහල් කරලා තියද?
.... lankawe purawasiyek wen na ona ... nathi aya පිටුවහල් karan na puluwan ආගමන විගමන දෙපාර්තමේන්තු thamai karan ne