Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් අවුරුදු කිහිපයක් වෙනවා දෙන්නාගෙන්ම අයින් වෙලා. කාරණාව මේකයි. චම්පික සර් සැරයි. වැඩක් පැවරුවාම වෙලාවට කම්ප්ලීට් කරන්න ඕනෙ, බයිලා ගහන්න කැමති නැහැ. සැර උනාට හැබැයි පට්ට වැදගත්. ඔය කිසිම මිනිස්ට්‍රි එකක එක ගෑණියෙක්ගෙන්, කෙල්ලෙක්ගෙන් චෝදනා නෑ වල්කම් කරන්න ආවා, බලපෑම් කරන්න ආවා කියලා.

කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්තිමට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ.

ගම්මන්පිල මහත්තයාටත් එහෙම්මම තමයි. එහෙම චෝදනා නැහැ. ඔය චම්පික සර් ගැන ඊනිවුස් ගියා කියන ආටිකල් එක ගත්තාම පට්ට ෆික්ෂන් එකක්, ඕකෙ ඇත්ත කතාව ගත්තාම, ලංකාවෙ ලොකු මිනිහෙක්, 2010 මහින්ද මහත්තයට බැක් කරන්න එපා, තමුසෙට යටි බඩඩ දෙන්නෙ කියල, පණිවිඩ එව්වාම, සත පහකට ගණන් ගන්නේ නැතිව මේගොල්ල මහින්ද මහත්තයට සපෝට් කළ ගිය එකේ ප්‍රතිඵලයක්. අන්තිමේ ඒ කාලෙ ඒක යූඇන්පී සෙට් එක කරේ තියන් ගියා ශ්‍රී ලංකා අය ප්‍රතික්ෂේප කළා... අද ශ්‍රී ලංකා අය (පොහොට්ටු) කරේ තියං යනවා යූඇන්පී මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා (දේශපාලන වහල්කම)

ගම්මන්පිල මහත්තයම මා එක්ක කියල තියෙනවා, ඔය බලු වැඩේ කරාම මේගොල්ල චම්පික අය්යා අප්සෙට් ගියෙ ළමයි දෙන්නාට මේ මඩේ බලපායි කියලා. තව ඒකට එයාලා දේශපාලනික වශයෙන් ප්‍රතිචාර දක්වපු හැටි ගැන කිව්වා. ඕක කිව්වෙ මට පාඩමක් කියලා දෙන්න වෙන දෙයක් ගැන උදාහරණයක් දෙන්න කිව්වෙ. 2013 වගෙ ඔය ගැන කිව්වෙ. චම්පික සර්ගෙ දරුවො පවා ගෙදර යනවා එනවා එහෙ නැවතිලා ඉන්නවා එහෙම. මිනිස්සුන්ට හෙණ ගහනවා මේ නිකන් බලං හිටියා වගේ කියන කතාවලට. 2016-17 කාලෙ බර්ත්ඩේ එක පවා සැමරුවෙ වයෆ් දරුවො ඇතුලු පවුලෙ ඔක්කොම.

මම නම් කියන්නෙ, චම්පික සර් අපරාධයක් මේ රෙද්දෙ දේශපාලනේ කරේ... එයාගෙ බැජ් එකේ බැජ් ටොප්. ඩිග්‍රිය ගහල ගවර්න්මන්ට් CEB වගේ එකකට සෙට් උනානම් අද ලොකු තැනක ලොකු පඩියකුත් ගන්නවා, දරු පවුලත් රැකිල. අපරාදයක් ඇත්තට. පුස්තකාලයක් වගෙ සිරාවට පුදුම විදිහට කියවනව, හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා. එයා ගම්මන්පිල දෙන්නට උනේ එක තැන නායකයො දෙන්නෙක්ට පිබිදෙන්න ඉඩක් නැතිවීම. ඒ නිසා තමංගෙ ගමන හදං ගම්මන්පිල ඇමතිතුමා ගියා. ඒකේ හරි වැරැද්ද ගැන තියෙන විවේචනය වෙනම දෙයක්.

වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.

මේකයි, චෝදනා ඇති, ප්‍රතිපත්ති වෙනස් කරන එකත් හරි ඇති, ඒ උනාට ලංසලා, මිරිස්කුඩු ප්‍රසන්නලාට වඩා හොඳයි බන්. පළාත් සභා හුන්ඩුවක් තියාගෙන අවුරුදු ගාණක් ඒකෙන් චම්පික මහත්තයයි එයයි එකතු වෙලා ප්ලෑන් කරලා කරපු වැඩ මම දැක්කා ඇහැට. දැන් දීලා තියෙන ඇමති කම නම් වැඩක් නැහැ. රස්සා ටික දීලා ජාලය හදාගන්නවා හැර. අර තියෙන ගෑස් නිධිය කඩාගත්තොත් හරි. චම්පික මහත්තයාත් දින 100න් පස්සෙ ආසාවෙන් හිටියෙ ඒක කරන්න. කොහෙද සිරිසේනයි රනිලුයි මහානගර අධිකාරිය කියලා කඩවුනු පොරොන්දු දීලා හතර වටේ ඇනිලා තිබුන ඒවා එයාගෙ කරේ ගැහුවා. හැබැයි ඒවත් ගොඩ දැම්ම ඒකයි දක්ෂකම.

[QUOTE="ela, post: 25893124, member: 1428"] මම දැන් අවුරුදු කිහිපයක් වෙනවා දෙන්නාගෙන්ම අයින් වෙලා. කාරණාව මේකයි. චම්පික සර් සැරයි. වැඩක් පැවරුවාම වෙලාවට කම්ප්ලීට් කරන්න ඕනෙ, බයිලා ගහන්න කැමති නැහැ. සැර උනාට හැබැයි පට්ට වැදගත්. ඔය කිසිම මිනිස්ට්‍රි එකක එක ගෑණියෙක්ගෙන්, කෙල්ලෙක්ගෙන් චෝදනා නෑ වල්කම් කරන්න ආවා, බලපෑම් කරන්න ආවා කියලා. කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්තිමට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ. ගම්මන්පිල මහත්තයාටත් එහෙම්මම තමයි. එහෙම චෝදනා නැහැ. ඔය චම්පික සර් ගැන ඊනිවුස් ගියා කියන ආටිකල් එක ගත්තාම පට්ට ෆික්ෂන් එකක්, ඕකෙ ඇත්ත කතාව ගත්තාම, ලංකාවෙ ලොකු මිනිහෙක්, 2010 මහින්ද මහත්තයට බැක් කරන්න එපා, තමුසෙට යටි බඩඩ දෙන්නෙ කියල, පණිවිඩ එව්වාම, සත පහකට ගණන් ගන්නේ නැතිව මේගොල්ල මහින්ද මහත්තයට සපෝට් කළ ගිය එකේ ප්‍රතිඵලයක්. අන්තිමේ ඒ කාලෙ ඒක යූඇන්පී සෙට් එක කරේ තියන් ගියා ශ්‍රී ලංකා අය ප්‍රතික්ෂේප කළා... අද ශ්‍රී ලංකා අය (පොහොට්ටු) කරේ තියං යනවා යූඇන්පී මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා (දේශපාලන වහල්කම) ගම්මන්පිල මහත්තයම මා එක්ක කියල තියෙනවා, ඔය බලු වැඩේ කරාම මේගොල්ල චම්පික අය්යා අප්සෙට් ගියෙ ළමයි දෙන්නාට මේ මඩේ බලපායි කියලා. තව ඒකට එයාලා දේශපාලනික වශයෙන් ප්‍රතිචාර දක්වපු හැටි ගැන කිව්වා. ඕක කිව්වෙ මට පාඩමක් කියලා දෙන්න වෙන දෙයක් ගැන උදාහරණයක් දෙන්න කිව්වෙ. 2013 වගෙ ඔය ගැන කිව්වෙ. චම්පික සර්ගෙ දරුවො පවා ගෙදර යනවා එනවා එහෙ නැවතිලා ඉන්නවා එහෙම. මිනිස්සුන්ට හෙණ ගහනවා මේ නිකන් බලං හිටියා වගේ කියන කතාවලට. 2016-17 කාලෙ බර්ත්ඩේ එක පවා සැමරුවෙ වයෆ් දරුවො ඇතුලු පවුලෙ ඔක්කොම. මම නම් කියන්නෙ, චම්පික සර් අපරාධයක් මේ රෙද්දෙ දේශපාලනේ කරේ... එයාගෙ බැජ් එකේ බැජ් ටොප්. ඩිග්‍රිය ගහල ගවර්න්මන්ට් CEB වගේ එකකට සෙට් උනානම් අද ලොකු තැනක ලොකු පඩියකුත් ගන්නවා, දරු පවුලත් රැකිල. අපරාදයක් ඇත්තට. පුස්තකාලයක් වගෙ සිරාවට පුදුම විදිහට කියවනව, හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා. එයා ගම්මන්පිල දෙන්නට උනේ එක තැන නායකයො දෙන්නෙක්ට පිබිදෙන්න ඉඩක් නැතිවීම. ඒ නිසා තමංගෙ ගමන හදං ගම්මන්පිල ඇමතිතුමා ගියා. ඒකේ හරි වැරැද්ද ගැන තියෙන විවේචනය වෙනම දෙයක්. වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ. මේකයි, චෝදනා ඇති, ප්‍රතිපත්ති වෙනස් කරන එකත් හරි ඇති, ඒ උනාට ලංසලා, මිරිස්කුඩු ප්‍රසන්නලාට වඩා හොඳයි බන්. පළාත් සභා හුන්ඩුවක් තියාගෙන අවුරුදු ගාණක් ඒකෙන් චම්පික මහත්තයයි එයයි එකතු වෙලා ප්ලෑන් කරලා කරපු වැඩ මම දැක්කා ඇහැට. දැන් දීලා තියෙන ඇමති කම නම් වැඩක් නැහැ. රස්සා ටික දීලා ජාලය හදාගන්නවා හැර. අර තියෙන ගෑස් නිධිය කඩාගත්තොත් හරි. චම්පික මහත්තයාත් දින 100න් පස්සෙ ආසාවෙන් හිටියෙ ඒක කරන්න. කොහෙද සිරිසේනයි රනිලුයි මහානගර අධිකාරිය කියලා කඩවුනු පොරොන්දු දීලා හතර වටේ ඇනිලා තිබුන ඒවා එයාගෙ කරේ ගැහුවා. හැබැයි ඒවත් ගොඩ දැම්ම ඒකයි දක්ෂකම. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom