උඹල මොකද හිතන්නෙ..මම නම් හිතන්නෙ පාඨලී තමා රට හදන්න හොඳම කෙනා..පොතේ පතේ දැනුම වගේම දේශපාලනය ගැනත් හොඳ දැනුමක් තියෙනවා..
හිනා වෙන ඵකේ හේතුව මම හිතාගන්න ඕන මොන විදිහටද?
gota ey ban second term monawa karath
uabta hithenne nadda ?

ගොටාගැනත් ඹ්ම්මම නේද කිව්වෙ?
225 න් eliye inna ekek genath rata hadanna bari nam athule ekek kohoma hadannada bn? Maha lokuwata Putin kiyala hithala genalla hitan wage aathal dena hati kohomada