Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.

ආලාපාළුවෙන් හෝදා පාළුවට...

අහෝ..! දෛවයේ සරදම නම්, ඔහු ප්‍රවර්ධනය කරන ඔහු කලා යැයි කියන ව්‍යාපෘති වලටත් ඔහු හැදූ ගණං මෙන් තුන් ගුණයක් වියදම් යෑම යි.

මේ දින වල ඔහු ප්‍රවර්ධනය කරන සැහැල්ලු දුම්රිය (LRT) රටට අත්‍යවශ්‍යම, මෙයට දශක දෙකකට කලින් ලැබිය යුතු වූ වියාතියකි. කොළඹ රථ වාහන තදබදයට බලපාන ප්‍රධාන කොරිදෝර හතෙන් එකක් වන කොළඹ - මාළඹේ - කඩුවෙල කොරිදෝරයේ වාහන තදබදය අඩු කිරීම, ඒකක මගී දුරක් (Rs./p-km) සඳහා වන ඉන්ධන වියදම අඩු කිරීම, වායු දූෂණය අඩු කිරීම ආදිය එහි ප්‍රධාන අරමුණු වේ.

වෙළඳ නගරය (කොළඹ) හා පරිපාලන නගරය (බත්තරමුල්ල) අතර, කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයකට පිඹුරුපත් සැකසුනේ අනූව මැද භාගයේය. ඒ කාලයේම දෙමටගොඩ හා බත්තරමුල්ලේ ඉඩම් පවරා ගැනීම් ද සිදු කෙරුණි. මුලින් යෝජනා වුනේ MRT හා BRT පද්ධති වන අතර ආණ්ඩු මාරු හා යුද්ධය නිසා පමා වූ වියාපෘතිය නැවත සැහැල්ලු දුම්රිය ලෙස පණ ලැබුවේ යුද්ධය නිමා කිරීමෙන් පසු 2009 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කල "හරිත ලංකා" ජාතික වැඩ සටහන මගිනි. (එහි පිඹුරුපත් සඳහාද එවක පරිසර ඇමති වූ චම්පික දායක වුණි). සැලසුම වූයේ එහි පළමු අදියර 2016 වසරේ ආරම්භ කර 2018 දී අවසන් කිරීමටයි. සියළු අදියරයන්හි කි.මී. 75ක සැහැල්ලු දුම්රිය මගක් හා දුම්රිය කට්ටල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් බිලියන 3.5කි. එනම් කිලෝ මීටරයකට ඩොලර් මිලියන 47කි.

නමුත් චම්පික ඇමතිගේ ව්‍යාපෘතියේ කිලෝමීටර 16ක මුල් අදියර සඳහා පමණක් වියදම ඩොලර් බිලියන 2.2 කි. එනම් කිලෝමීටරයකට ඩොලර් මිලියන 137කි. ඔහුම කලින් ඇස්තමේන්තු කල මුදල මෙන් තුන් ගුණයකි...!

සැහැල්ලු දුම්රිය මගේ වටිනාකම වෙනත් ව්‍යාපෘති සමග සැසඳුය නොහැක. නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි.. අල්ලපු රටේ ඉන්දියාවේ සැහැල්ලු දුම්රිය මගට යන වියදම කිලෝ මීටරයට ඩොලර් මිලියන 39කි. මෑතක වැඩ ඇර්ඹූ මැලේසියා ජකාර්තා සැහැල්ලු දුම්‍රීයට ගිය වියදම කිලෝමීටරයට ඩොලර් මිලියන 42යි. කොටින්ම කැනඩාවේ හෝ ඇමරිකාවේ අති ජනාකීර්ණ වෙළද වටිනාකම් වැඩිම නගරයක ඉදිවන සැහැල්ලු දුම්රියකට යන වියදමත් කිලෝමීටරයක ඩොලර් මිලියන 80ට අඩුයි. ඉතිං අපි අනෙක් රටවල් මෙන් දෙගුණයක්, තෙගුණය වියදම් කරමු..!

වැඩ බැරි පාටලී...

හෙන්චයින්ව අවුස්සමු

[QUOTE="nicjosh83, post: 25899741, member: 569114"] [CENTER][SIZE=5]ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්. ආලාපාළුවෙන් හෝදා පාළුවට... ------------------------------------ අහෝ..! දෛවයේ සරදම නම්, ඔහු ප්‍රවර්ධනය කරන ඔහු කලා යැයි කියන ව්‍යාපෘති වලටත් ඔහු හැදූ ගණං මෙන් තුන් ගුණයක් වියදම් යෑම යි. මේ දින වල ඔහු ප්‍රවර්ධනය කරන සැහැල්ලු දුම්රිය (LRT) රටට අත්‍යවශ්‍යම, මෙයට දශක දෙකකට කලින් ලැබිය යුතු වූ වියාතියකි. කොළඹ රථ වාහන තදබදයට බලපාන ප්‍රධාන කොරිදෝර හතෙන් එකක් වන කොළඹ - මාළඹේ - කඩුවෙල කොරිදෝරයේ වාහන තදබදය අඩු කිරීම, ඒකක මගී දුරක් (Rs./p-km) සඳහා වන ඉන්ධන වියදම අඩු කිරීම, වායු දූෂණය අඩු කිරීම ආදිය එහි ප්‍රධාන අරමුණු වේ. වෙළඳ නගරය (කොළඹ) හා පරිපාලන නගරය (බත්තරමුල්ල) අතර, කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයකට පිඹුරුපත් සැකසුනේ අනූව මැද භාගයේය. ඒ කාලයේම දෙමටගොඩ හා බත්තරමුල්ලේ ඉඩම් පවරා ගැනීම් ද සිදු කෙරුණි. මුලින් යෝජනා වුනේ MRT හා BRT පද්ධති වන අතර ආණ්ඩු මාරු හා යුද්ධය නිසා පමා වූ වියාපෘතිය නැවත සැහැල්ලු දුම්රිය ලෙස පණ ලැබුවේ යුද්ධය නිමා කිරීමෙන් පසු 2009 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කල "හරිත ලංකා" ජාතික වැඩ සටහන මගිනි. (එහි පිඹුරුපත් සඳහාද එවක පරිසර ඇමති වූ චම්පික දායක වුණි). සැලසුම වූයේ එහි පළමු අදියර 2016 වසරේ ආරම්භ කර 2018 දී අවසන් කිරීමටයි. සියළු අදියරයන්හි කි.මී. 75ක සැහැල්ලු දුම්රිය මගක් හා දුම්රිය කට්ටල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් බිලියන 3.5කි. එනම් කිලෝ මීටරයකට ඩොලර් මිලියන 47කි. නමුත් චම්පික ඇමතිගේ ව්‍යාපෘතියේ කිලෝමීටර 16ක මුල් අදියර සඳහා පමණක් වියදම ඩොලර් බිලියන 2.2 කි. එනම් කිලෝමීටරයකට ඩොලර් මිලියන 137කි. ඔහුම කලින් ඇස්තමේන්තු කල මුදල මෙන් තුන් ගුණයකි...! සැහැල්ලු දුම්රිය මගේ වටිනාකම වෙනත් ව්‍යාපෘති සමග සැසඳුය නොහැක. [/SIZE][COLOR=rgb(247, 218, 100)][SIZE=7]නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි.. අල්ලපු රටේ ඉන්දියාවේ සැහැල්ලු දුම්රිය මගට යන වියදම කිලෝ මීටරයට ඩොලර් මිලියන 39කි. මෑතක වැඩ ඇර්ඹූ මැලේසියා ජකාර්තා සැහැල්ලු දුම්‍රීයට ගිය වියදම කිලෝමීටරයට ඩොලර් මිලියන 42යි. කොටින්ම කැනඩාවේ හෝ ඇමරිකාවේ අති ජනාකීර්ණ වෙළද වටිනාකම් වැඩිම නගරයක ඉදිවන සැහැල්ලු දුම්රියකට යන වියදමත් කිලෝමීටරයක ඩොලර් මිලියන 80ට අඩුයි. ඉතිං අපි අනෙක් රටවල් මෙන් දෙගුණයක්, තෙගුණය වියදම් කරමු..! වැඩ බැරි පාටලී... 🤭 🤭 හෙන්චයින්ව අවුස්සමු 🤭🤭[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom