මචන් මෙතන අන්තරෙ ගැන නෙමෙයි මම කතා කරන්න හැදුවෙ
අද එ ලමයා ගුටි කැවෙ ලංකාවෙ විශ්ව විද්යාල සිසුවෙක් වෙච්ච නිසා කියලා
පිලි ගන්නවද නැත්ද?
අනිත් එක ඔනෙ නම් මටත් කියන්න පුලුවන් අන්තරෙ වැරදි පිටු ගන්න
අන්තරෙ කැගල්ල පැත්තෙ අදටත් පවත්තාගෙන යන පුහුනු කදවුරු එහෙම ගැන
එත් මෙතනදි ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ඉටවඩා වෙනස් මෙතනදි ගුටිකන ලමයා පරෙ ඇවිදන් යද්දි ඇදලා අරන් ගහලා තියෙන්නෙ
එහෙම කියල ගහන ඒක හරිද. කැලණිය ජනතාව වැඩිහිටියන් වශයෙන් දෙන ආදර්ශය හරිද?
කොල්ලෝ වැරදි වැඩක් කරනවානම් උන්ට ඒක හරියට කියල දෙන්න දන්නේ නැති වැඩිහිටියෝන්ගේ වැරද්දක් නැද්ද ?
අපිත් campus ගිහින්, අන්තරේට කඩේ නොගිහින්, දෙය්යනේ කියල out වෙච්ච කට්ටිය. අපේ campus එකේ අපි තමයි අන්තරේට නටන්න දෙන්නේ නැතුව තියාගත්තේ. වටේ මිනිස්සු ඇවිත් ගහල නෙමෙයි.
ඔහොම ලැජ්ජ කර කර පාර දිගට ගහන්න දෙයක් නැහැ. විශ්ව විද්‍යාලයේ නීති රීති වලට පිටින් ගියාද, කෙලින්ම suspend කරන්න තියෙන්නේ. සමහරක් කරන ගොන් වැඩ නිසා campus වැහුවට පස්සේ ඒකෙන් පාඩු වෙන්නේ ඔය කියන මහ ලොකු වීරයන්ට නෙමෙයි...උසස් අධ්‍යාපනය ලබන්න campus ආපු අහිංසක ශිෂ්‍යයන්ට...
