රටෙ නායකත්වය .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උඹලාට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙ පාර්ලිමෙන්තු නියොජනය ,අගමැතිකම, ජනාධිපති කම කියන තනතුරු වලට පත්වෙන උන් නාකි වැඩි කියලා.
    බලපන් ගොඩාක් උන් 60 පැන්න උන් .
    මුන්ගෙන් වැඩකුත් නැහැ සමහරක් එවුන් නම් අර වාසුදෙවලා වගෙ.
    මන් කියන්නෙ පක්ෂ් විප්ක්ෂ් දෙකෙන්ම වයස අවුරුදු 35- 45 පරතරයක් තියෙන පත් උනොත් හොඳක් වෙයි නෙද දැනට වඩා. වයසක අය අනුසාශක තනතුරු වල තියෙලා තරුණ නායකත්වයකට දෙන්න ඔනෙ තැන.
    මොකද කියන්නෙ මෙ ගැන ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නීතියක් සම්මත කරන්ඩ ඕනි 50හ පැන්නම අනිවා පැන්සොන් යන්ඩ ඕනි කියල,ඊට පස්සෙ දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න තරුණ මන්ත්‍රී වරුන්ට පාටියක් සෙට් කොරන්ට ඕනි අනිවා පැමිනිය යුතුයි කියල ඊට පස්සෙ එදාම අනිත් නාකියොන්ටත් අනිවා පාර්ලිමේන්තු ආවෙ නැත්නම් ඇමති කම කැන්සොන් වෙනව කියල පාර්ලිමේන්තුවට බෝම්බයක් දැම්මනම් හරි..වෙන ක්‍රමයක් නෑ ආයුබෝං!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හර්ශ ද සිල්වා,අකිල විරාජ්,චතුර සේනාරත්න,නාමල් රාජපක්ශ වගේ තරුණ එවුන්ද?

    හිකි තියෙයි.
     
    මොකක්ද මේ අළුත්ම ගොන් කතාවද? අපේ රටේ එක එක රැළි එනවා නේ.........දූෂණයෙන් භීෂණයෙන් තොර අය යවන්න ඕන, ඊගාවට උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕන වගේ අළුත්ම එකද?

    යකෝ 50 නෙමෙයි, මොළයක් ඇති රටට හිතවත් එකෙක් යවපන්........වයස ප්‍රශ්නයක් නැ වැඩ පුළුවන් නම්. එහෙම බැලුවොත් 2005 දි මහින්දට එන්නත් බැ ..එහෙනම් හබක් තමයි..........නිකම් ගොන් කතා නොකියා හිටු

    ඒක නෙමෙයි අන්න අළුත්ම පනතෙන් මන්ත්‍රීලා 4000 ගාණ 8000 ගාන වෙනවාලු...ඔන්න ඕවයි ප්‍රශ්න

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    19 සංශෝධනයෙන් තව බැරියර් ටිකක් දැම්මෙ තරුණ එකෙක් කෙසේ වෙතත් නාමල් රාජපක්ශ ට එන්න බැරි වෙන්න ලු... පිස්සු නේ...
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    සජිත්,මංගල,අමරවීර ??????????/

    ඇත්තටමද ඔය කියන්නේ?

    බුද්ධික,හදුන්හෙත්ති,නාමල්,..... හෙට වෙනකම් උනත් කියන්න පුලුවන්...රටේ පාර්ලිමේන්තුවේ බහුතරය දකුණ නියෝජනය කරන පිරිසට ලබාදිය යුතුයි.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සජිත්,මංගල,මහින්ද,අමරවීර.... බලපන් ගොඩක් Master mind ටික දකුණේ

    master mind kiwwe nidan goda danna, horen exam pass wenna, kollo allan apple suppanna wage dewal walatada
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,441
    113
    උඹලාට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙ පාර්ලිමෙන්තු නියොජනය ,අගමැතිකම, ජනාධිපති කම කියන තනතුරු වලට පත්වෙන උන් නාකි වැඩි කියලා.
    බලපන් ගොඩාක් උන් 60 පැන්න උන් .
    මුන්ගෙන් වැඩකුත් නැහැ සමහරක් එවුන් නම් අර වාසුදෙවලා වගෙ.
    මන් කියන්නෙ පක්ෂ් විප්ක්ෂ් දෙකෙන්ම වයස අවුරුදු 35- 45 පරතරයක් තියෙන පත් උනොත් හොඳක් වෙයි නෙද දැනට වඩා. වයසක අය අනුසාශක තනතුරු වල තියෙලා තරුණ නායකත්වයකට දෙන්න ඔනෙ තැන.
    මොකද කියන්නෙ මෙ ගැන ?

    අනිවා 60දී මිනිස්සු ජොබ් වලින් විශ්‍රාම යවන්නේ, ඒ ජොබ් එක කරන්න ඒ පුද්ගලයට කායික මානසික සෞඛ්‍ය තත්වයක් නැති නිසා. ඉතින් එහෙම උන් කොහොමද රටක් පාලනය කොරන්නේ
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මොකක්ද මේ අළුත්ම ගොන් කතාවද? අපේ රටේ එක එක රැළි එනවා නේ.........දූෂණයෙන් භීෂණයෙන් තොර අය යවන්න ඕන, ඊගාවට උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕන වගේ අළුත්ම එකද?

    යකෝ 50 නෙමෙයි, මොළයක් ඇති රටට හිතවත් එකෙක් යවපන්........වයස ප්‍රශ්නයක් නැ වැඩ පුළුවන් නම්. එහෙම බැලුවොත් 2005 දි මහින්දට එන්නත් බැ ..එහෙනම් හබක් තමයි..........නිකම් ගොන් කතා නොකියා හිටු

    ඒක නෙමෙයි අන්න අළුත්ම පනතෙන් මන්ත්‍රීලා 4000 ගාණ 8000 ගාන වෙනවාලු...ඔන්න ඕවයි ප්‍රශ්න

    jabuk :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,441
    113
    ලංකාවේ තියෙන බමුණු මත තමයි බං ඕවා. රටේ බහුතර ගොබ්බ චන්ද දායකයෝ හිතන් ඉන්නේ වයසට ගියාම ඔටෝ බුද්ධිමතෙක් වෙනවා කියලා. කවද හැදෙන රටවල්ද මන්දා බං මේවා