රටේම ගැලවුම් කරුවා

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
රටේම ගැලවුම් කරුවා

Rajapaksa-420x0.jpg

රටේම සම්පත් ගලවන්න
මේ වගෙ ගැහිලි කාරයෙක් නම් නෑ තමයි.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Rajapaksa-420x0.jpg

මහින්දගේ දැන් තියෙන්නේ ප්‍රකෝටිපතියෙක්ගේ පෙනුමක්
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-13_204226.jpg

මහින්දගේ බිලියන ගනන් සල්ලි දාලා තැන්පත් කරලා තියෙන ගිනුම තියෙන්නේ මහජන බැංකුවේද? එහෙම නැත්නම් ලංකා බැංකුවේද?
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තව වසර කීපයකින් පිටරටවල් වල සල්ලි තැන්පත් කරන්න ලෝක රාජ්‍යනායකයන්ට හම්බවෙන්නේ නැහැලු. ලෝකයේ ඉන්න සියලුම රාජ්‍යය නායකයන්ගේ බැංකු ගිනුම්, සම්පත් විනිවිද කරන්න අලුත් නීති වාගයක් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වෙනවා.මේකට එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල නායකත්වය මගින් ප්‍රතිපත්ති මාලාවක් යෝජනා වෙමින් පවතිනවා.මේ නිසා ලඟදිම සියලුම රාජ්‍ය නායකයන්ගේ මුල්‍ය සහ වත්කම් රහසිගත ලෙස තියා ගැනීම අපහසු වෙනවා.
 
L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
තව වසර කීපයකින් පිටරටවල් වල සල්ලි තැන්පත් කරන්න ලෝක රාජ්‍යනායකයන්ට හම්බවෙන්නේ නැහැලු. ලෝකයේ ඉන්න සියලුම රාජ්‍යය නායකයන්ගේ බැංකු ගිනුම්, සම්පත් විනිවිද කරන්න අලුත් නීති වාගයක් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වෙනවා.මේකට එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල නායකත්වය මගින් ප්‍රතිපත්ති මාලාවක් යෝජනා වෙමින් පවතිනවා.මේ නිසා ලඟදිම සියලුම රාජ්‍ය නායකයන්ගේ මුල්‍ය සහ වත්කම් රහසිගත ලෙස තියා ගැනීම අපහසු වෙනවා.

එ කියන්නෙ මහින්ද මට්ටු?
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලංකාවේ ඉන්න දේශපාලකයන්ට සල්ලි තැන්පත් කරගෙන ඉන්න අමාරුයි නීතිමය වශයෙන්.මේ අය කරන්නේ ඒවා ගන්න පරක්කුවට වියදම් කරන එක
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
එ කියන්නෙ මහින්ද මට්ටු?

සල්ලි උන්ගේ නම් වලට තියාගෙන හිටියොත් කෙලවෙනවා. මේක ලෝකයේ ඉන්න දූෂිත් දේශපාලකයන් ඉලක්ක කරලා ගේන නීතියක්. අද පිටරට වලින් දෙන සල්ලි සෑහෙන්න පිල්ලි ගිහිල්ලා. ලෝක බැංකුවේ සල්ලි පිල්ලි ගිහිල්ලා.තුන්වැනි ලෝකයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය දූෂනය නිසා පිරිහිලා.
මේව නැති කරේ නැත්නම් ආපහු මාක්ස්වාදය තුන්වැනි ලෝකයේ හිස ඔසවන්න පුලුවන්.
දැන් ත්‍රස්තවාදින්ට පිටරටවල සල්ලි තියාගන්න අමාරුයි.මේක දේශපාලකයන්ටත් ක්‍රියාත්මක වෙනවලු ලඟදිම.
 
Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
තව වසර කීපයකින් පිටරටවල් වල සල්ලි තැන්පත් කරන්න ලෝක රාජ්‍යනායකයන්ට හම්බවෙන්නේ නැහැලු. ලෝකයේ ඉන්න සියලුම රාජ්‍යය නායකයන්ගේ බැංකු ගිනුම්, සම්පත් විනිවිද කරන්න අලුත් නීති වාගයක් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වෙනවා.මේකට එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල නායකත්වය මගින් ප්‍රතිපත්ති මාලාවක් යෝජනා වෙමින් පවතිනවා.මේ නිසා ලඟදිම සියලුම රාජ්‍ය නායකයන්ගේ මුල්‍ය සහ වත්කම් රහසිගත ලෙස තියා ගැනීම අපහසු වෙනවා.

මේ දේ කරාට වැඩක් නෑ බං.එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොකා පෙන්නන්න බැරිද අපේ එවුන්ට? සල්ලියි සම්පතුයි හංඟන්නද බං විධි නැත්තෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
cking

Member
Jan 29, 2010
1,960
131
0
මේ දේ කරාට වැඩක් නෑ බං.එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොකා පෙන්නන්න බැරිද අපේ එවුන්ට? සල්ලියි සම්පතුයි හංඟන්නද බං විධි නැත්තෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

:lol::lol::lol:
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
2010-11-13_204226.jpg

මහින්දගේ බිලියන ගනන් සල්ලි දාලා තැන්පත් කරලා තියෙන ගිනුම තියෙන්නේ මහජන බැංකුවේද? එහෙම නැත්නම් ලංකා බැංකුවේද?

ගිණුම් මොකටද බං????
මහා භාණ්ඩගාරෙම අතේ තියාගෙන
හිතේ හැටියට හූරන් කන්න
අපේ පකිස් Bruceල බලේ දීල තියෙද්දි.
:lol::lol::lol:
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ලංකාවේ ඉන්න දේශපාලකයන්ට සල්ලි තැන්පත් කරගෙන ඉන්න අමාරුයි නීතිමය වශයෙන්.මේ අය කරන්නේ ඒවා ගන්න පරක්කුවට වියදම් කරන එක

Pala do yanna pacha kelinne nethuwa...

An offshore bank is a bank located outside the country of residence of the depositor, typically in a low tax jurisdiction (or tax haven) that provides financial and legal advantages. These advantages typically include:

While the term originates from the Channel Islands being "offshore" from the United Kingdom, and most offshore banks are located in island nations to this day, the term is used figuratively to refer to such banks regardless of location, including Swiss banks and those of other landlocked nations such as Luxembourg and Andorra.
Offshore banking has often been associated with the underground economy and organized crime, via tax evasion and money laundering;

Offshore private banking is usually more accessible to those on higher incomes, because of the costs of establishing and maintaining offshore accounts