රටේම නම කැතකරන සිද්ධියක්.

Sakibura

Member
Sep 20, 2009
226
10
0
රටේම නම කැතකරන සිද්ධියක්.

Written by ධනංජය Friday, 30 October 2009 23:07
Top Lanka News ඔක්තෝබර් 30
ඊයේ මහදවල් විශාල ජන පිරිසක් සහ බම්බලපිටියේ පොලිසියේ නිලධාරින් පිරිසක් බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරියෙක් විසින් කරන අපරාධයක් දෙස බලා සිටියහ. පැයකට වැඩි කාලයක් තිස්සේ සිදුවු එම සිද්ධිය වැඩිදෙනෙකුට වේදනාකාරී සිද්ධියක් විය. ඔවුන්ට කරන්ඩ දෙයක් නොතිබුණි. මිනිමරුවා පොලිස් නිලධාරියෙක් බැවිනි. ඔහු කරන අපරාධය දෙස බලමින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් සිනාසෙමින් කෑ ගසමින් බලා නොසිටියා නම් එතැනට ගොස් පොලිස් නිලධාරියාගෙන් එම පුද්ගලයා ගලවා ගැනිමට යමෙකුට පුලූවන්කම තිබුණි.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දෙමළ ජාතික තරුණයෙක් බව කියවේ. ඔහු උන්මන්තකයෙක් ලූ. උන්මන්තකයෙක් නොවුනත් උන්මන්තකයෙක් හැටියට පිළිගන්ඩ සිදුවේ. දුම්රියට ගල්ගැසීමේ සිද්ධියකට සම්බන්ධවු ඔහු බියට පත්ව මුහුදට පැන්න බවත් පොලිස් නිලධාරින් පැමිණ ඔහුට පොලූ වලින් පහරදුන් බවත් සිද්ධිය දුටුවෝ දනිති. එහෙත් ඇස් දුටු සියලූම සාක්ෂි වලට වඩා විඩියෝ පටිගත කිරීම වැදගත්කමක් උසුලයි.

දැන් මෙම සිද්ධිය ජාත්්‍යන්තර සිද්ධියකි. දෙමළ ඩයස්පෝරාව ඔවුන් කියන බොරු කතා ඇත්ත කිරීමට සාක්ෂියකි. මෙය ශ‍්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවට මඩගසන ජාත්යන්තරයට ද තුරුම්පුවකි.

එමනිසා අපරාධය සැගවීමට හෝ මෙය බොරු විඩියෝ දර්ශන කිහිපයක් යයි කියමින් ඇත්ත වසන් කිරිමට කිසියම් පිරිසක් උත්සාහ දරන්නේද ඔවුන් රටට හා ආරක්ෂක හමුදාවට තරන්නේ හානියක් මිස උපකාරයක් නොවේ. මෝඩයා හත්පොලේ ගා ගන්නවා යයි කතාවක් තිබේ. එමනිසා දැන් පොලිසියේ කාරිය හත්පොළේ ගා ගැනිම නොවේ. අපරාධය කළ පොලිස් නිලධාරියාට උපරිම දඩුවම් දීමට නිතිමය කටයුතු වල යෙදීමයි. එපමණකින් සෑහිමට පත්විය යුතු නැත. ඒ අධමයාට එම කාර්‍යයේ යෙදිමට ඉඩදී සිනාසෙමින් වෙරළට වී කෑගසමින් සිටි බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරින් කවුදැයි සොයා බලා ඔවුන්ට ද දඩුවම් පැමිණවිය යුතුය.

මෙය අධම ක‍්‍රියාවක් පමණක් නොවේ. රටේ හා පොලිසියේ ගෞරවය කෙලෙසිමේ වැඩකි. ජනාධිපතිතුමා විදේශ සංචාරයක යෙදෙමින් අති උත්තම කටයුත්තක යෙදෙයි. ලූම්ිබිනියේ ලංකාරාමය විවෘත කරයි. එම අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ පොලිසියේ නිලධාරින් කිහිපදෙනෙක් තිරිසනුන් මෙන් හැසිරෙමින් මිනිසුන් මරන හැටි ලෝකයා දකී.
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    OOke etha seen ekanam mama danne....TV eke pennuwa vidiyata nam harima pahath wadak thama......
     
    Similar threads