රටේ අග මැටි වුනාම ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුළු ලෝකෙන්ම පලවෙනි කාන්තා අගමැති හැදුනේ ලංකාවෙන්

    71 කැරැල්ල ගහල ඒ ගැනුකෙනා බිම දාන්න හැදුවෙත් ජවිපෙ කණ්ඩායම

    ඒ කණ්ඩායමම 2024 චන්දෙදි කොළඹ ලොකු පැලැන්තියේ ඉංගිරිසි පොඩ්ඩක් කොටලා චන්දෙ කඩගන්නත් යොදාගන්නේ ගැහැණු කෙනෙක්

    හැබැයි ඒ ගැණු කෙනා මැටි ගොඩක් බවට පත් කරන්නෙත් ජවිපෙ කණ්ඩායමයි
    ඒ ඔවුන්ගේ යටතේ තබාගැනීමට සහ පඹයෙක් වගේ යොදාගන්න පහසුවට

    මෙවර කොළඹ නගරසභාවේ චන්දෙ ආයෙත් ගොඩ දාගන්න තවත් මැටි මෝල් බලතොරිස් වල්ගබ්‍රාස් ද කොහෙද ප්‍රංශ නමකින් ඉන්න ලෝන්තා ගෑනු කෙනෙක් ආයෙත් යොදා ගන්නවා

    වෙන රටකට ගිහින් හැසිරෙන්න නොදන්නා
    තමන් කරන්නේ කියන්නේ මොකක්ද නොදන්නා
    අඩු තරමේ මැතිවරණ නීති අගමැටි කෙනෙක් කඩන්න කියන එක පහත් කියල නොදන්නා

    ගොන් තකතීරු එන්ජිඕ කාන්තාවක් ලංකාවේ නම කන්න අගමැති විදිහට තියාගත්තොත් ලංකාව ආයෙත් බලු වෙන යුගය අත ලඟයි



    GqLsKTobcAAdXRk
    GqN27DfbAAAD3rE
    GqN2-e2bAAAVpCK
    GqN3A74boAA1T-Z
    GqN3DhubAAUxkCd
    GqL6fymakAAfWpP
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    cande dinna kiyala wadak na, ratata wadak nathnam... 1960 dasake idanma chande dinnaawa. eth sugatiyak na.
    මොකා දිනුවත් අපි හම්බ කොරොත් අපි කනවා තමයි. අපිට අඩුවෙන් කරදර කරන එකෙක් බලයට එනවා නම් ඒ ඇති
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,968
    113
    ulan bator
    මොකා දිනුවත් අපි හම්බ කොරොත් අපි කනවා තමයි. අපිට අඩුවෙන් කරදර කරන එකෙක් බලයට එනවා නම් ඒ ඇති
    ai wenada idapu un rata rata puke ara ara giyada?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    GqN27DfbAAAD3rE

    [/QUOTE]
    මට තියන එකම ප්‍රශ්නේ මෙයා ලෙක්චර් කෙනෙක් විදිහට ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමක් උඩ වීසී කෙනෙක් අරන් කරපු එක. සාමාන්‍යයෙන් ගන්න ඕනේ VC ගෙ පැත්ත මිසක් ශිෂ්‍ය සංගම් වල පැත්ත නෙමේ ඇමති කෙනෙක් උනාම.