රටේ අනාගතය

කුමක් සිදුවිය යු

  • රනිල් ආණ්ඩුවක් සැදිය යුතුය

    Votes: 2 16.7%
  • සිරිසේන ආණ්ඩුවක් සැදිය යුතුය

    Votes: 0 0.0%
  • මහින්ද ආණ්ඩුවක් සැදිය යුතුය

    Votes: 7 58.3%
  • තිබෙන ආණ්ඩුව පවත්වාගෙන යායුතුය

    Votes: 3 25.0%

  • Total voters
    12

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    දේශපාලන හැල හැප්පීම් මැද ලංකාව ඉදිරියට යමින් සිටී

    පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ඇතිවූ අස්ථායිබව ක්‍රමයෙන් පහවෙමින් පවතී.

    ආණ්ඩුව පෙරලීමක් සිදුනොකරනබව මහින්ද කියාසිටියේ මෙවැනි පසුබිමක් යටතේයි.

    2018-02-10T070927Z_738257531_RC1B14108680_RTRMADP_3_SRI-LANKA-POLITICS-940x580.jpg


    ඔළුගෙඩි මාරුවීමක් තමා අපේක්ශා නොකරනබ්ව එහිදී තවදුරටත් ඔහු කියාසිටියේය.

    20sri-lanka2.jpg


    වෙන්න යන විජ්ජුම්බරය මොකක්දැයි නොදැන, සිරිසේන සහ රනිල් දෙපළ සහ එකාබදධ විපක්ෂය සාකච්චා පිට සාකච්චා පැවැත්වුනි.



    ආණ්ඩුවේ ලැයිස්තුවෙන් එන, පින් ඇමතිවරුන් තමන්ගේ නොහැකියාව සහ අඩමානේ තිබෙන මන්ත්‍රීකම රැකගැනීමට ආණ්ඩුවට සහය දීමට බැදි සිටිය යුතුයි දැඩි තීරණයක සිටියේය. එය එසේම සිද්ද විය. එකාබද්ධ සිහිනය එතනින් නිමාවිය.

    තවත් පාර්ලිමේන්තුවේ සිටින පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවීමට නොදී රැකගෙන සිටියේය. ඔවුන් අලුතෙන් පත්වුණ මන්ත්‍රීවරුන්ය. වසර පහක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය නොකරොත්, විශ්‍රාමික වැටුප ඔවුනට අහිමිවනු ඇත. එයට කෑදරකමින් ඔවුන්ද දත විකාගෙන අල්ලාගෙන සිටියේය.

    නැවතත් පරණ ආණ්ඩුවම තිබුන අවදානමට හොඳින් මුහන දී මුහුණ වෙනසක් කර නැවතත සුපුරුදු විදිහට වැඩකරගෙන යනු ඇත.

    troika1.jpg


    හැමදාම වෙන අයුරින්, මහජන ගොන් නාම්බන් පැරදි උඩ බලාගෙන සිටිනු ඇත.

    කතිරය එදා ප්‍රබල අවියක් වුනත් එය පුස්සක් බව දැන් මහජනයා හොඳින් තේරුම් ගෙන ඇති.






     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    උඹ එකක් අමටහක කරලා, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දැන් තියෙන ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඕනේ.
    මේක නරක පූර්වාදර්ශයක් ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්රමයට .හැම මැතිවරණයක් ගානේම ආණ්ඩු පෙරලෙන්න ඕනේ නැහැ.