රටේ අවාසනාව....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේලෝ රහක් නැති රටට වැඩක් නැති මල්වතු අස්ගිරි පිංබත් උන්නාණ්සේලා
    මේ වගේ තනතුරු වලට වැඩක් කරන්න පුලුවන්, වැඩක් කරන ස්වාමින්වහන්සෙලා පත් නොවෙන්නෙ ඇයි ?



    රටේ මිනිස්සුන්ගේ පව වෙන්න ඇති...


    03.png

    web%20large.png


    හිතපන් මේ වෙලාවෙ සෝම හාමුදුරුවො ඉදියා නම්...
    සෝභිත හාමුදුරුවෝ ඉදියා නම්..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Do you know that Ven. Soma thero being expelled from Buddhist vihara in Melboune (springvale temple around 1992) due to his misbehaviour.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැල්කම් රංජිත් කාදිනල් තුමා තමයි දැන් රටේ ප්‍රධාන ආගමික නායකයෙක් විදියට ඉන්නේ..
    කියපල්ල බලන්න වගකීමකින්, නියම නායකයෙක් විදියට කටයුතු කරන මේ රටේ ප්‍රධාන බොදු හිමිනමක් ඉන්නවද දැන් ?


     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මෙලෝ වැඩක් නෑ බන්. ඕවට සල්ලි එනවා නේ.ඇති වෙන්න. ගමේ තියෙන පොඩි පන්සල් වලට. තම්බියෝ අල්ලන් ඉන්න පැති වල පන්සල් වලට තමා මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න දැනෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    මහනායක ස්වාමීන්වහන්සේලාට නිකරුනේ බනින්න එපා බන්. මොනා උනත් ඒ අපේ ශාසනේ ඉහළ පෙල. බෞද්ධ අපි ඔහොම බනිනකොට අනිත් අය කොහොම කතා කරයිද? මේ ඇතිවෙලා තියෙන තත්වෙ පොලීසියට වත් පාලනය බැරි කරන්න බෑ ඉතින් උන්වහන්සේලා මොනා කියල නම් කරන්නද? මහනායක ධූර ජ්‍යෙෂ්ඨත්වය මුල්කරගෙන ගරු කරන්න තියෙන දේවල් බන්. රටේ නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් උන්වහන්සේලාට නෑ. අවවාද අනුශාසනා කරන එක හැර වෙන දෙයක් කරන්න බෑ. අනිත් හාමුදුරුවරුන්ට වගේ උද්ගෝශන කරන්න යන්න සුදුසු නෑනේ. වෙන රටක නායකයෙක් ආවත් උන්වහන්සේලාව බැහැ දකින්න යනවා මිසක් මේ මයික් වලට කතා කරන හාමුදුරුවන්ව හම්බෙන්න යන්නෙ නෑනේ. ඉතින් මහනායක ස්වාමීන්වහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙන අර මොකක්ද ගැම්ම බලාපොරොත්තු වෙන්න එපා.

    PS: ඔය රාජිතයා කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා. ඕකා මනෝ ලෝක වල ජීවත් වෙන එකෙක්. ඌට හිතෙන හිතෙන දේ ඌ කියනවා. කට ඈරියොත් බොරුවක්. සමහර වෙලාවට හිතාමතාම බොරු කියනවා. අනිත් වෙලාවට ඌටත් නොදැනුවත්වම බොරු කියවෙනවා කියලා මට හිතෙනවා.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මැල්කම් රංජිත් කාදිනල් තුමා තමයි දැන් රටේ ප්‍රධාන ආගමික නායකයෙක් විදියට ඉන්නේ..
    කියපල්ල බලන්න වගකීමකින්, නියම නායකයෙක් විදියට කටයුතු කරන මේ රටේ ප්‍රධාන බොදු හිමිනමක් ඉන්නවද දැන් ?



    :no: