අවුලක් නෑ අපි ප්රිසෝන් සෙල්ෆි එකක් ගමු යෝෂි බේබිට පින්සිද්ද වෙන්න. මොන IMF ද අපිට
![]()
අවුලක් නෑ අපි ප්රිසෝන් සෙල්ෆි එකක් ගමු යෝෂි බේබිට පින්සිද්ද වෙන්න. මොන IMF ද අපිට
![]()
ගිනිය නොහැකි තරම් මුදලක් යුද්දෙට වියදම් කරල මේ වගේණයක් ගන්න එක අහන්න පුදුම වෙන්න දෙයක් නෙවෙයි.. ඒත් 8.4 ක ආර්ථික වර්ධනයක් තිබුණ රටක් වසරක් තුළ ආර්ථික වර්ධනය 4.8 දක්වා පහළ බැස විදේශ සංචිත විශාල ප්‍රමාණයකින් අඩුවෙලා බේල්අවුට් ක්ලේම් කරන එකයි පුදුම...
ආර්ථකේට දැන් වෙලා තියෙන දේ දැක්කම ඉදිරියේදී මීට වඩා ආර්ථිකය කඩන් වැටෙන ලකුණු පහළ වෙලා..
තේ වගාවට....
වී වගාවට....
සුලු අපනයනවලට...
මැණික් කර්මාන්තයට...
පහපාලනය උදා කරල තියෙන විදියට අපේ අපනයන ආදායම වේගයෙන් පහල බසිමින් පවතිනවා...
කිසි වැඩපිළිවෙලක් නැ මේව වර්ධනය කරන්න...
ගොයියගේ පුතා ගොවියට පොහොර සහනෙත් කපල තියෙද්දි ආය මොන කතාද ඉතින්..




MR used short term funds (bond money) for subsidies and also for unprofitable ventures like Mattala, Hambantota harbour, . And also for tamashas like failed bid to host commonwealth games, commonwealth conference and wasteful expenditure of upgrading Temple tree with Tvs in bathrooms? etc. Mattala is a white elephant and the Harbour does not generate income sufficient to pay the retruns. What has happened to the tallest building in Sri Lanka- another waste . This is not development but waste of public money. The persons involved should be taken for task including the infamous ex secretary to the treasury Dr. PBJayasundara. The ex governor of Central Bank Mr. Cabral and the rotten lot. Wimal Wee, Bandula, Gampila where were you when wasteful expenditure ....
Me rata anawashya widiyata naya karala wawagena kapu siyaluma nayakayo wagakiyanna ona





ගිනිය නොහැකි තරම් මුදලක් යුද්දෙට වියදම් කරල මේ වගේණයක් ගන්න එක අහන්න පුදුම වෙන්න දෙයක් නෙවෙයි.. ඒත් 8.4 ක ආර්ථික වර්ධනයක් තිබුණ රටක් වසරක් තුළ ආර්ථික වර්ධනය 4.8 දක්වා පහළ බැස විදේශ සංචිත විශාල ප්‍රමාණයකින් අඩුවෙලා බේල්අවුට් ක්ලේම් කරන එකයි පුදුම..."The defeated Rajapaksa regime had to be bailed out twice by the IMF. In 2009 Sri Lanka has obtained a bailout loan of US $2.6 billion to avert a balance-of-payment crisis and the country was hit by property bubble, fuel subsidy credits and a run by foreign investors on rupee bonds. In 2011 the country had to seek IMF assistance when it printed money to support fuel subsidies that generated the balance of payments crisis."
kadda bari ponnayek dala thiyenne, mahindaya deparak illala kiyala mekema thiyanwa penne nadda?
mahinda ge kale gaththa naya wala paw thama oya gewanne...
ireland unath bailout ekakata giya deppresion eka kale 2008-2009.
ubala danna labbbakuth na, kohe hari thiyana reddak methana share krla mahindayage puka lewakanna thma balan inne.