මම ඔයාට දොස් පැවරීමක් නෙවෙයි කරේහැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?
අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා.
අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි.
https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations





දුර පේන එකෙක් හරි මෙතනෙ ඉන්න එක ගැන සතුටුයි
හැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?