රටේ නායකත්වයට සුදුසු කවුද ....පැතුම් තෝරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දිවයින සමග




    279204498_784258499213518_2596688338225617066_n.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොකද බං පැතුම කට ඇරගෙන ඉන්නේ නිකං කටට ගන්න වගේ 🤔
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වගේ රටක නායකත්වය ගන්න?
    හුහ්!
    යකෝ, මේ රට කවදාවත් හදන්න බෑ!
    නායකත්වය ගන්න මිනිහටත් මැරුම් කන්න වෙන සීන් එකක් තියෙන්නේ!
    මොකද ඉතින් මොකා ආවත් කරුමේ මේකමනේ!

    :poop::poop::poop::poop::poop::poop::poop::poop::poop:
     
    • Haha
    • Like
    Reactions: Sabren and KDH

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කෝ සහෝ මන් අර අහපු ප්‍රශ්ණ වලට උත්තර?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයි පොන්නයෝ තාම වක්සින් හදනවද පොන්නයෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ වගේ රටක නායකත්වය ගන්න?
    හුහ්!
    යකෝ, මේ රට කවදාවත් හදන්න බෑ!
    නායකත්වය ගන්න මිනිහටත් මැරුම් කන්න වෙන සීන් එකක් තියෙන්නේ!
    මොකද ඉතින් මොකා ආවත් කරුමේ මේකමනේ!

    :poop::poop::poop::poop::poop::poop::poop::poop::poop:
    ඔව්වා බයියන්ගෙ කතා මචන්. එහෙම හදන්න පුලුවන් ඔලුවක් තියන එකෙක් ආවනං හදලා ගන්නවා.

    නූගත් මෝඩ පල් හොරු රාජපස්සලාට වචනයක් කියන්නෙ නැති එවුන් වෙන එවුන්ට ගහන ගැහිල්ල බලපන්කො :lol:
     
    • Like
    Reactions: vali aththa