ඌ ගොන්

දැන් නම් පට්ට අප්පිරියයි බන්.
ඕවා කරන්න තමා ප්රාදේශීය සබා පළාත් සබා කියලා මන්ත්රීලා කියලා උන් ටිකක් යවන්නේ.
උන්ට ඒවා කරන්න බැරි නම් රාජ්ය නායකයා, උන් කරන්න ඕන වැඩ කරන්න ගමින් ගමට යන්න ඕන නම්. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නඩත්තු කරන ප්රාදේශීය සබා පළාත් සබා අයින් කරලා දන්න ඕන.