රටේ ප්‍රා. සභා බල ප්‍රදේශ ගොඩක අනවසර ඉදිකිරීම් ගොඩක් කරගෙන යනවා හිතු මතේට, මිනිස්සු ලිඛිත පැමිණිලි කරත් රටේ පාලකයෝ නිදි, ඒ කියන්නෙ මුන් සද්දෙ වහල ඉන්නෙ අල්ලසටද? මිනිස්සු කතිර ගැහුවෙ මේවට ඉඩදෙන්න නෙමෙයි අනුර, තීරණ ගද්දි පෙරහැර ගිහිං හොඳේ...
හොඳම දේ අනුරගෙ තීරණ වලටත් උඩින් පක්ෂෙ උන්ගෙ තීරණ තමයි බිම්මට්ටමේ, ඒ කියන්නෙ විධායක බලතල වලටත් උඩින් සභා වල උන්අනුර මේ වෙනකන් ගනිපු තීරණ ගොඩක් සාර්ථක උනා හැබැයි. එකක්වත් රිවස් උනේ නැහැ![]()
![]()
ඌ එච්චරටම පෙන්දෙක්ද බන් ? ප්‍රාදේශීය සභාවල එවුනුටත් නෝන්ඩි වෙනවදහොඳම දේ අනුරගෙ තීරණ වලටත් උඩින් පක්ෂෙ උන්ගෙ තීරණ තමයි බිම්මට්ටමේ, ඒ කියන්නෙ විධායක බලතල වලටත් උඩින් සභා වල උන්

ඒක තමයි අවුල, අනුර මොකද මේ වෙන්නෙ ඔයාගෙ ලේකම් කාර්යාල ලියුම් වලටත් උඩින් නියෝග දෙන්න පක්ෂෙ උනුයි, NPP සභාපතිලයි පෙළඹුණේ කොහොමද? එතකොට රටේ විධායක ජනපතිකමෙන් වැඩක් තියනවද අනුර? මේව දැන දැන ඔයාගෙ ඇස් වලට වැලි ගහන පක්ෂෙ උන් ගැන මුලින් හොයන්න අනුර.ඌ එච්චරටම පෙන්දෙක්ද බන් ? ප්‍රාදේශීය සභාවල එවුනුටත් නෝන්ඩි වෙනවද![]()