අපේ රට පුංචි රටක් නිසා බොහෝ දෙනෙක්ගේ මතය තමයි රට නොබෙදා රට පාලනය කල යුතුයි යන්නයි.
නමුත් අපි නිදහස ලබා සැහෙන්න කාලයක් ගත උනත් ලැබූ දියුණුවක් නැත,. හැම දේශපාලකයාම කරන්නේ හොරකම රටේ සම්පත් විකිණීම වැනි දේවල් .
එත් අපි රටේ පොලිස් බලය වැනි දේ නැතුව අනෙක් බලයන් පළාත් වලට බෙදුවොත් (මධ්‍යම රජයට නැවත හදිස්සි අවස්ථාවක කැඳවිය හැකිසේ ) ඒ ඒ පළාත් වල තරගයක් ඇතිවෙනවා, දියුනුව සඳහා ,
පළාත් 9න් (මම මතක විදහට ) පළාත් 2ක් හෝ අනෙක් පළාත් වලට වැඩ දියුණු උනොත් අනෙක් පාලකයන්ගේ අදක්ෂ බව කැපිලා පෙනෙයි. එතකොට චන්දෙ දෙන මිනිස්සුත් හිතා ගනී. අපේ පළාතේ පාරවල්. බෝක්කු අබලන් වෙලා තියෙන්නේ අපේ පාලකයන්ගේ නොහැකියාව නිසා කියලා ,
මොකද හිතන්නේ මේ ගැන ,