රටේ බොරතෙල් දවස් 26 කටයි - ගම්මන්පිල කියයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    රට තුළ මේ වන විට ඇති බොරතෙල් සංචිත දින 26 කට ප්‍රමාණවත් බව විෂය භාර අමාත්‍ය උයද ගම්මන්පිල අද ප්‍රකාශ කළා.

    ඔහු පැවසුවේ ඉන්ධන ලබාදීමට සැපයුම්කරුවන් ඇතත් ඩොලර් ප්‍රශ්ණය ඊට හරස්වී ඇති බවයි.

    ඒ අනුව ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා.

    අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේ දින 22 කට පසු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

    ඉකුත් නොවැම්බර් මස 15 වනදා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙන්.


    Neth
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඒ අනුව ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමා

    mokakda bn me
     
    • Wow
    Reactions: Hasitha22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,487
    113
    mokakda bn me


    happy day GIF

    Bollywood Indian GIF by SAATH MN
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හිනාවෙන්න අලුත් තැනක් හොයාගන්න ඕනේ බන් මේවට "ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා."
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    බොර තෙල් නැති උනාට හොද තෙල් ඇති
    'ස ගාව

    බය නැතුව හිටපල්ලා
     
    • Wow
    Reactions: Hasitha22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    හිනාවෙන්න අලුත් තැනක් හොයාගන්න ඕනේ බන් මේවට "ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා."
    meka karanna bari kamak na.. prashne apita ratak widiyata hari prathipaththiyak na. hari nithiyak nathikama. meka beri welath kalath deerga kalina salasum nathi nisa dollar circulation ekata long term kelawenawa. dan temporary dapu imports ban eka permanentma wei..