රටේ මහා එකා ඇයි බන් මෙහෙම??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියලා බලන්නම්.. එයිද දන්නේ නැ.. නැව එනකොටම රෙද්ද උස්සන ගැනු තාමත් මුදුකරේ ඉන්නවද?

    ඉන්නව ඉන්නව :P ඒ අතින් බ්‍රිටිශ් උන් මහ බල්ලො නේ බං අච්චර හොඳ උන්ටිකට ගහල පන්නන්න අපේ උන්ට උදව් කලානෙ :P
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඉන්නව ඉන්නව :P ඒ අතින් බ්‍රිටිශ් උන් මහ බල්ලො නේ බං අච්චර හොඳ උන්ටිකට ගහල පන්නන්න අපේ උන්ට උදව් කලානෙ :P
    බ්‍රිටිෂ් උන්ට බල්ලෝ කියන්න එපා බන්.. උන් දෙයියෝ.. උන් නොහිටින්න උබලට කැදත් නැ, පර හැත්ත තොපි.. ගහල පරයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බ්‍රිටිෂ් උන්ට බල්ලෝ කියන්න එපා බන්.. උන් දෙයියෝ.. උන් නොහිටින්න උබලට කැදත් නැ, පර හැත්ත තොපි.. ගහල පරයි..

    අහ් ඒ කියන්නෙ dutch උන් මහ බල්ලො නේ බං අච්චර දෙවි දේවතාවුන් වගේ පිරිසක් ලංකාව බාරගන්න හදද්දි උන් එක්ක යුද්ද කලේ :sorry:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අහ් ඒ කියන්නෙ dutch උන් මහ බල්ලො නේ බං අච්චර දෙවි දේවතාවුන් වගේ පිරිසක් ලංකාව බාරගන්න හදද්දි උන් එක්ක යුද්ද කලේ :sorry:
    ඩච් උන්ට බල්ලෝ කියන්න එපා බන්.. උන් නැත්තම් උබලට ගාල්ල කුත් නැ. පුක ලෑල්ලේ තමා එහෙනම් උබලගේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩච් උන්ට බල්ලෝ කියන්න එපා බන්.. උන් නැත්තම් උබලට ගාල්ල කුත් නැ. පුක ලෑල්ලේ තමා එහෙනම් උබලගේ..

    මොන රෙද්දක්ද යකෝ එතකොට දෙවිවරු දෙගොල්ලක්ද බල්ලො දෙන්නෙක් මස් කට්ටට පොරකනව වගේ කාගෙන තියෙන්නෙ ලංකාව බෙදාගන්න බැරුව ? :lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මොන රෙද්දක්ද යකෝ එතකොට දෙවිවරු දෙගොල්ලක්ද බල්ලො දෙන්නෙක් මස් කට්ටට පොරකනව වගේ කාගෙන තියෙන්නෙ ලංකාව බෙදාගන්න බැරුව ? :lol:
    තොපේ ලංකාව හැමදාම දෙයියන්ගේ ගුබ්බයම තමා එදා ඉදන්ම. ඔක්කොම ජෝක්කාරයෝ තියරි බස්සන්න ගොඩ බැස්සේ ඔතනටනේ.. උබලත් දෝත මුදුන් කරලා පිලිගන්නවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොපේ ලංකාව හැමදාම දෙයියන්ගේ ගුබ්බයම තමා එදා ඉදන්ම. ඔක්කොම ජෝක්කාරයෝ තියරි බස්සන්න ගොඩ බැස්සේ ඔතනටනේ.. උබලත් දෝත මුදුන් කරලා පිලිගන්නවා..

    අපිටත් වෙච්ච දෙයක් නේ බං :(

    මක් කරන්නද. කමක් නෑ දැන් ඉතිං පොඩ්ඩක් ඔය කෑගහන එක නවත්තල මෙන්න මේක කියෝල ඉන්න :)
    https://en.wikipedia.org/wiki/Colonial_mentality
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    අපිටත් වෙච්ච දෙයක් නේ බං :(

    මක් කරන්නද. කමක් නෑ දැන් ඉතිං පොඩ්ඩක් ඔය කෑගහන එක නවත්තල මෙන්න මේක කියෝල ඉන්න :)
    https://en.wikipedia.org/wiki/Colonial_mentality

    Proud to be a Colonial than a Nayakkar...

    උබලගේ ජාතියම මෝඩයි බන්. නයින්ගේ ව්වලි නවත්තන්නත් උඩහින් එන්න ඕනා. මුවෝ පස්සේ දුවන උන් ටකල් කරන්නත් උඩහින් එන්න ඕනා. වසංගත මර්දන කරන්න සුවර්ගෙන් එන්න ඕනා. මොන රටක්ද අප්පා ඕක.