රටේ සල්ලි නිකම්ම එලියට නේද?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රටේ සල්ලි නිකම්ම එලියට නේද? ණය වලින් ඇදගෙන යන්න වෙන එක අහන්න දෙයක් ද?

    නිකන් google කරලා හොයා ගත්තේ..

    Mobitel
    Mobitel owned by Sri Lanka Telecom. Owners: Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%).
    Usaha Tegas Sdn Bhd is a Malaysian investment holding company led by billionaire Ananda Krishnan. Its principal investments include telecommunications, media, property, and oil & gas companies.

    Dialog
    Dialog is a subsidiary of Axiata Group Berhad which owns 83.32% controlling stake of the company while the rest is held by the public. Axiata Group Berhad, commonly known as Axiata, is a Malaysian multinational telecommunications conglomerate with extensive operations in Asia.

    Etisalat
    Emirates Telecommunication Group Company PJSC (United Arab Emirates), branded trade name Etisalat, is a multinational Emirati based telecommunications services provider, currently operating in 15 countries across Asia, the Middle East and Africa.

    Airtel
    Airtel is the brand name of mobile network operator, Bharti Airtel Lanka Ltd, the Sri Lankan subsidiary of Indian multinational telecommunications company Bharti Airtel.

    Hutch
    Owned by CK Hutchison Holdings (controlling stake, 85%) and Etisalat (15%)
    CK Hutchison Holdings Limited is a Hong Kong-based and Cayman Islands-registered multinational conglomerate.

    ලංකාවට 100% අයිති company එකක් තිබ්බා නං මේ ඔක්කොම සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා නේ? හොයාගෙන බලන්නකෝ ඇමරිකන් ඩොලර් බිලියන කියක් ලංකාවට ඉතුරු වෙයිද කියලා.. නිකන් හොයලා බලන්නකෝ ඔය සමාගම් වල ලාබය අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන කියක් ද කියලා..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාවෙ වටිනම කම්පැනිය ඩයලොග්
    අහන්නත් දෙයක් ද ඔය ඔක්කොම සල්ලි මැලේසියාවට නේ? අපි Mobitel, Telecom, Dialog හරහා මැලේසියාව පෝසත් කරනවා. අපේ මිනිස්සු ඔක්කොම මැලේසියාවට ගෙවනවා
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ranil free wifi denawa kiwwama kattiya hina una. Google baloon kiwwama hina una. Ranil owa ganata karagena awa. koheda ithin kakulen adda ne puthanoge gobbayo set eka.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ranil free wifi denawa kiwwama kattiya hina una. Google baloon kiwwama hina una. Ranil owa ganata karagena awa. koheda ithin kakulen adda ne puthanoge gobbayo set eka.
    රනිල් නං බන් කොරන මගුලක් නෑ. ලංකාවේ අසාර්ථකම දේශපාලකයන් අතර ඉන්නේ. එයාට කරනවා නං කරන්න අවුරුදු 5ක් තිබ්බා නේ? මොනවද කලේ? කරපුවා අපි දන්නවා නේ?
     
    • Like
    Reactions: tha123

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් නං බන් කොරන මගුලක් නෑ. ලංකාවේ අසාර්ථකම දේශපාලකයන් අතර ඉන්නේ. එයාට කරනවා නං කරන්න අවුරුදු 5ක් තිබ්බා නේ? මොනවද කලේ? කරපුවා අපි දන්නවා නේ?
    ehema kiyala uba kiyanne mahindata hari, jepponta hari, puthanota hari denna kiyalada? ranil wada karaddi hamoma kakulen adinawa balapan 1990. kochchara dewal kiwwada
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ranil free wifi denawa kiwwama kattiya hina una. Google baloon kiwwama hina una. Ranil owa ganata karagena awa. koheda ithin kakulen adda ne puthanoge gobbayo set eka.
    :( :( :( :( ඔව් බන් කුණු තිබ්බ බැන්කුව එහෙම හොදට සුද්ද කරල පටන් අරගෙන පට්ට ආශ්චර්‍යයක් වීගෙන ඇවිත් මල්වෙඩිත් දැම්ම අන්තිමට.

    රාජපස්සට පුළුවන් ඒක කරන්න. කරන්නෑ
    2030 නාමල් ජනාදපති උනාම අනිවා කරනව කිව්ව,
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ehema kiyala uba kiyanne mahindata hari, jepponta hari, puthanota hari denna kiyalada? ranil wada karaddi hamoma kakulen adinawa balapan 1990. kochchara dewal kiwwada
    UNP is DONE machan. It's DONE. They failed! They cried for a chance and finally they got a one. And then, what the fuck they did? They fuck everything. EVERYTHING!

    උඹටත් ඇස කන තියනවා නේ? මම දැක්ක හැම දේම උඹත් පහුගිය අවුරුදු 5 ඇහුවා නේ දැක්කා නේ? UNP කියලා solution එකක් නෑ තව දුරටත්. එකේ ඉන්න උන්ගේ හැටියි උන් ගේ කෙරුවවාවයි මුළු රටම දැක්කා නේ? UNP තරං නොහැකියාවෙන් යුක්ත මිනිස්සු ඉන්න කොන්දක් පන නැති මිනිස්සු ඉන්න, මිනිස්සු හැල්ලු කරපු, සිංහල ජාතියට වගේම බුදුදහමට විශාල විනාශයක් කල පහත් විදිහට හැල්ලුවට ලක් කරපු වෙන පක්ෂයක් නෑ. අනික UNP කියන්නේ දැන් ජනවාර්ගික අර්බුද ඇති කරන, මුස්ලිම් ත්‍රස්තවාදයට ඉතාම හොඳන් support කරන මුස්ලිම් පක්ෂයක්. මහින්දලා වගේ මිනිස්සු එළවලා දාපු දේශපාලකයෝ ආපහු ආවේ UNP නිසා.

    JVP කියන්නේ අහිංසක මිනිස්සු සමුල ඝාතනය කරපු, ශ්‍රී ලංකා ජන රජයේ තහනමට ලක් විය යුතුව තිබුන, එහි සියලු නායකයන්ට මරණ දඬුවම ලැබිය යුතුව තිබ්බ ත්‍රස්තවාදී සවිධනයක්. ඒ ගැන වෙන කියන්න දෙයක් නෑ.

    ----------------------------------------
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
    -----------------------------------------
    Lankabell full sri lankan da?
    danne na kohomada kiyanna.. but Google said:

    Lanka Bell is the largest fixed wireless operator and the 2nd largest fixed phone operator with an island wide digital wireless network in Sri Lanka.

    Parent organization: Melstacorp.

    Melstacorp PLC is a Sri Lankan diversified conglomerate. It is listed in the Colombo Stock Exchange. Melstacorp PLC is one of the 10 largest listed companies. It has a market capitalization of approximately USD 450 million. Deshamanya Harry Jayawardena is the Chairman.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එක මන් හිතන්නෙ වැඩි කොටහා අපෙ රජයට
    ඉතුරු කොටහා මැලෙශියන් කම්පැණි එකකට
    එ මැලෙ කොම්පැණිය ආනන්ද ක්‍රිශ්නන් කියලා පොරකක්ගෙ
    පොර ශ්‍රි ලංකන් පොරක් .
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එක මන් හිතන්නෙ වැඩි කොටහා අපෙ රජයට
    ඉතුරු කොටහා මැලෙශියන් කම්පැණි එකකට
    එ මැලෙ කොම්පැණිය ආනන්ද ක්‍රිශ්නන් කියලා පොරකක්ගෙ
    පොර ශ්‍රි ලංකන් පොරක් .

    Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    උඹ කියන්නේ Usaha Tegas සමාගමට කොටසක් අයිති උනාට මේකේ අදායම ලකාවෙන් යන්නේ නෑ කියලද? එහෙම වෙනවා නං ලොකු දෙයක්. අඩුම ගානේ එකක් හරි තියනවා නේ!
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Lankawe godak business hadanna tax rate tikak vadiy.. USA 15% tax karata passe company apahu enna gattha.
    Meheta invest karanna ecchara kamathi naha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    Usaha Tegas (44.98%), Government of Sri Lanka (49.50%)

    උඹ කියන්නේ Usaha Tegas සමාගමට කොටසක් අයිති උනාට මේකේ අදායම ලකාවෙන් යන්නේ නෑ කියලද? එහෙම වෙනවා නං ලොකු දෙයක්. අඩුම ගානේ එකක් හරි තියනවා නේ!
    income eka man hithanne naha ape raten pita noyawi kiyala
    oni nam poddak hitha hadaganna wage thama man kiwwe :P
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    income eka man hithanne naha ape raten pita noyawi kiyala
    oni nam poddak hitha hadaganna wage thama man kiwwe :P

    Sri Lanka Telecom එකේ වාර්ෂික අදායම දලවශයෙන් රුපියල් බිලියන 60ට වැඩි . දළ වශයෙන් එකෙන් 44.98% යන්නේ මැලේසියාවට නේ? :cautious:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    UNP is DONE machan. It's DONE. They failed! They cried for a chance and finally they got a one. And then, what the fuck they did? They fuck everything. EVERYTHING!

    උඹටත් ඇස කන තියනවා නේ? මම දැක්ක හැම දේම උඹත් පහුගිය අවුරුදු 5 ඇහුවා නේ දැක්කා නේ? UNP කියලා solution එකක් නෑ තව දුරටත්. එකේ ඉන්න උන්ගේ හැටියි උන් ගේ කෙරුවවාවයි මුළු රටම දැක්කා නේ? UNP තරං නොහැකියාවෙන් යුක්ත මිනිස්සු ඉන්න කොන්දක් පන නැති මිනිස්සු ඉන්න, මිනිස්සු හැල්ලු කරපු, සිංහල ජාතියට වගේම බුදුදහමට විශාල විනාශයක් කල පහත් විදිහට හැල්ලුවට ලක් කරපු වෙන පක්ෂයක් නෑ. අනික UNP කියන්නේ දැන් ජනවාර්ගික අර්බුද ඇති කරන, මුස්ලිම් ත්‍රස්තවාදයට ඉතාම හොඳන් support කරන මුස්ලිම් පක්ෂයක්. මහින්දලා වගේ මිනිස්සු එළවලා දාපු දේශපාලකයෝ ආපහු ආවේ UNP නිසා.

    JVP කියන්නේ අහිංසක මිනිස්සු සමුල ඝාතනය කරපු, ශ්‍රී ලංකා ජන රජයේ තහනමට ලක් විය යුතුව තිබුන, එහි සියලු නායකයන්ට මරණ දඬුවම ලැබිය යුතුව තිබ්බ ත්‍රස්තවාදී සවිධනයක්. ඒ ගැන වෙන කියන්න දෙයක් නෑ.

    ----------------------------------------

    eka hari ban hamoma 100% k perfect nane. ranil ta hamoma bannata uba kiyapan ranil ratata ahithakara wachanayak katha karanawada kiyala. maha bankuwa kolla kapu ekatath anthimata ranil ahu une. aththatama oka kale sujeewa, ajith p perera wage ewun kiyala oppu unane. dan balapan serama hambayo inne ka gawada? puthano ekkane. badurdeen, hakim serama u ekka. ranil unta support nam ai ranil wa dala giye? jeppo deal danneth sajith ekka kiyala hodatama oppui dan.

    :( :( :( :( ඔව් බන් කුණු තිබ්බ බැන්කුව එහෙම හොදට සුද්ද කරල පටන් අරගෙන පට්ට ආශ්චර්‍යයක් වීගෙන ඇවිත් මල්වෙඩිත් දැම්ම අන්තිමට.
    uba wahen horo kiyanne deal jepponta denna kiyalada ehenam? ita wada hodai mahindatama dipan kelinma
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ධම්මික පෙරේරා හැම ක්ශේත්‍රයකම invest කරන එකේ ඇයි මේ telecommunication වලට බහින්නේ නැත්තේ..:confused: අඩුම තියෙන company එකක් ගන්නවත්තිබ්බා.. අර etisalat විකුනපු වෙලාවෙවත්..:baffled:
     
    • Like
    Reactions: Capital_M

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එක මන් හිතන්නෙ වැඩි කොටහා අපෙ රජයට
    ඉතුරු කොටහා මැලෙශියන් කම්පැණි එකකට
    එ මැලෙ කොම්පැණිය ආනන්ද ක්‍රිශ්නන් කියලා පොරකක්ගෙ
    පොර ශ්‍රි ලංකන් පොරක් .
    අන්නන්ද ක්‍රිෂනන් Sri Lankan ද . කවුද උබ ට ඔය බොරුව කිව්වේ 🤣🤣🤣