Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ සැබෑ පාලකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ සැබෑ පාලකයා

පසුගිය 20 වසරේ රටේ සැබෑ පාලකයා

1994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ ඇති ගහක් වටේ එලෙව්වේය. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන්නේ එදා ගස් වටේ දිවගිය පසුගිය දශක දෙකේ කලේ P.B ය. ඔහු ළග වැඩ කළ කොම්පියුටර් ක්රියාකරවන්නෙක් එකළ අප සමග වැඩ කළ නිසා ඔහු ගැන අප අන් අයට අමතර දෙයක් දන්නේය. P.B කෙතරම් දක්ෂ දැයි කිවහොත් ඔහු ළග වැඩ කළ කොම්පියුටර් සහයකයා අද ඉන්නේ ඇමරිකාවේය. ඔහුට දැන් අතීතය මතක නැත. අපි නැවත මාතෘකාවට එමු.

P.B යනු ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට ලෝක බැංකුව විසින් ගණුදෙණු කළ කුරුණෑගල ඉපදුනු සිංහල බෞද්ධයෙකි. ඔහුගේ විෂය “ආර්ථික මිණිතයයි” ( Econometrics) . අද වන විට ආර්ථික විද්‍යාව යනු ශුද්ධ ගණිතයයි. විවිධ විල්‍යයන් සහ නියතයන් අතර ගණිතමය සමීකරණයක් ගොඩනැගීම අද දවසේ ආර්ථික විද්‍යාවයි. අවශ්‍ය නම් මේ තත්ත්වය තුළ අනාගත ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක සමාජවාදී අයවැයක් වුවද P.B ට සෑදිය හැක. සූත්‍රය පහත පරිදිය.

01- ජනතාවාදී අයවැයක් යනු කුමක් ද?

ඉහළ පන්තිවල අයට බදු පනවා එම ආදායමෙන් පහළ පන්තිවල අයට කන්න දීම. උදා-බ්‍රසීලය.

02- ධනපති අයවැයක් යනු කුමක් ද?

පහළ පන්තිවල පරිභෝජනය සීමාකර ඉහළ පන්තිවල ජනයාගේ බදු අඩු කිරීම. උදා-එංගලන්තය

03- ප්රගතිශීලී අයවැය

රට ඇතුලෙන් හැකිතාක් ණය ගෙන පිටරට වල ණය පියවා අලුතින් පිටරට වලින් පොළියට මුදල් ගැනීම උදා-ශ්‍රී ලංකාව

04- සමාජවාදී අයවැය

ශ්රමයට අවම මිළක් ගෙවා භාණ්ඩ නිෂ්පාදනය කර එමගින් ප්රාග්ධනය රැස්කර පොහොසත් රටක මිනිසුන්ට කන්න දීම.උදා-චීනය විසින් ඇමරිකාවට කන්න දීම

P.B යනු දක්ෂයෙකි. ඔහු ළග ඇත්තේ සරල ආර්ථික විද්‍යා න්‍යායකි. ඔහු චන්ද්‍රිකා ගෙන් ඇසුවේ මෙවැනි ප්‍රශ්ණයකි. මැඩම් යාළුවන්ට කීයක් දෙන්න ඕනේද? මෙම මුදල දුන්පසු P.B ට කැමති විදිහට රටේ ආර්ථිකය හැසිරවිය හැක. චන්ද්‍රිකා සමග වැඩකළ P.B ට මහින්ද සමග ද වැඩ කළ හැක්කේ මේ නිසාය. එපමණක් නොව P.B ට විවිධ අයවැයවල් සෑදිය හැක. අවුරුදු පහක් සාම අයවැයක් සෑදු ඔහු තව අවුරුදු 05ක් යුධ අයවැයක් සෑදුවේය. අවශ්‍යනම් ඔහුට සමාජවාදී අයවැයක් ද ඉදිරිපත් කළ හැක. කවුරු හරි මෝඩයෙක් යකඩ රත්තරන් කීවත් පිළිගන්නා රටක අයවැය මොක වුවත් මොකද?

උපුටා ගැනීම තිමාන.කොම්

[QUOTE="bravehearts, post: 17608601, member: 513648"] [b]රටේ සැබෑ පාලකයා[/b] [SIZE="5"][B]පසුගිය 20 වසරේ රටේ සැබෑ පාලකයා [/B][/SIZE] [IMG]http://3mana.com/news/wp-content/uploads/2014/10/PB-600x320.jpg[/IMG] [SIZE="3"]1994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ ඇති ගහක් වටේ එලෙව්වේය. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන්නේ එදා ගස් වටේ දිවගිය පසුගිය දශක දෙකේ කලේ P.B ය. ඔහු ළග වැඩ කළ කොම්පියුටර් ක්රියාකරවන්නෙක් එකළ අප සමග වැඩ කළ නිසා ඔහු ගැන අප අන් අයට අමතර දෙයක් දන්නේය. P.B කෙතරම් දක්ෂ දැයි කිවහොත් ඔහු ළග වැඩ කළ කොම්පියුටර් සහයකයා අද ඉන්නේ ඇමරිකාවේය. ඔහුට දැන් අතීතය මතක නැත. අපි නැවත මාතෘකාවට එමු. P.B යනු ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට ලෝක බැංකුව විසින් ගණුදෙණු කළ කුරුණෑගල ඉපදුනු සිංහල බෞද්ධයෙකි. ඔහුගේ විෂය “ආර්ථික මිණිතයයි” ( Econometrics) . අද වන විට ආර්ථික විද්‍යාව යනු ශුද්ධ ගණිතයයි. විවිධ විල්‍යයන් සහ නියතයන් අතර ගණිතමය සමීකරණයක් ගොඩනැගීම අද දවසේ ආර්ථික විද්‍යාවයි. අවශ්‍ය නම් මේ තත්ත්වය තුළ අනාගත ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක සමාජවාදී අයවැයක් වුවද P.B ට සෑදිය හැක. සූත්‍රය පහත පරිදිය. 01- ජනතාවාදී අයවැයක් යනු කුමක් ද? ඉහළ පන්තිවල අයට බදු පනවා එම ආදායමෙන් පහළ පන්තිවල අයට කන්න දීම. උදා-බ්‍රසීලය. 02- ධනපති අයවැයක් යනු කුමක් ද? පහළ පන්තිවල පරිභෝජනය සීමාකර ඉහළ පන්තිවල ජනයාගේ බදු අඩු කිරීම. උදා-එංගලන්තය 03- ප්රගතිශීලී අයවැය රට ඇතුලෙන් හැකිතාක් ණය ගෙන පිටරට වල ණය පියවා අලුතින් පිටරට වලින් පොළියට මුදල් ගැනීම උදා-ශ්‍රී ලංකාව 04- සමාජවාදී අයවැය ශ්රමයට අවම මිළක් ගෙවා භාණ්ඩ නිෂ්පාදනය කර එමගින් ප්රාග්ධනය රැස්කර පොහොසත් රටක මිනිසුන්ට කන්න දීම.උදා-චීනය විසින් ඇමරිකාවට කන්න දීම P.B යනු දක්ෂයෙකි. ඔහු ළග ඇත්තේ සරල ආර්ථික විද්‍යා න්‍යායකි. ඔහු චන්ද්‍රිකා ගෙන් ඇසුවේ මෙවැනි ප්‍රශ්ණයකි. මැඩම් යාළුවන්ට කීයක් දෙන්න ඕනේද? මෙම මුදල දුන්පසු P.B ට කැමති විදිහට රටේ ආර්ථිකය හැසිරවිය හැක. චන්ද්‍රිකා සමග වැඩකළ P.B ට මහින්ද සමග ද වැඩ කළ හැක්කේ මේ නිසාය. එපමණක් නොව P.B ට විවිධ අයවැයවල් සෑදිය හැක. අවුරුදු පහක් සාම අයවැයක් සෑදු ඔහු තව අවුරුදු 05ක් යුධ අයවැයක් සෑදුවේය. අවශ්‍යනම් ඔහුට සමාජවාදී අයවැයක් ද ඉදිරිපත් කළ හැක. කවුරු හරි මෝඩයෙක් යකඩ රත්තරන් කීවත් පිළිගන්නා රටක අයවැය මොක වුවත් මොකද?[/SIZE] උපුටා ගැනීම තිමාන.කොම් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom