Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට අතහැර යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ? දේශපාලනේ ගැන කතාකරලා වැඩක් නැ

මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,

මේකයි මට තියන ප්රශ්නය දැන් රටේ ඉන්න නායකයන්ට බැරිද වැඩපිළිවෙලක් එලියට ඇවිත් මිනිස්සුන්ට කියන්න උදාහරණයක් වශයෙන්

අපි මෙච්චර දැනට ලෝකෙට ණයයි , අපි මෙච්චර පොලියක් ගෙවනවා , මෙන්න මේකයි වැඩපිළිවෙල කියලා , මම මගේ අදහස කියන්නම් උදාහරණයක් වශයෙන් මම මගේ business කරන විදිහ රටට apply කරන්න පුළුවන්

ජාතිය අමතනවා අමතලා කියනවා අපි උදාහරණයක් ලෙස 100 000 ක් දැනට ලෝකෙට නයයි අවුරුද්දට 10 000 පොලි ගෙවන්න ඕන නමුත් අදායම 8000 රටේ වියදම 12000 පොලිගේවන්නත් එක්ක 20000ක් ඕනේ නමුත් අපි ගාව තියෙන්නේ 8000 තව 12000 සහ රටේ සංවර්ධනයට තව 8000 ක් වත් එක්ක 20000 ක් වත් ඕන පෙනවනේ රටේ තත්වේ මට අවුරුදු 5-10 plan 1ක් තියනවා මෙන්න මගේ plan 1ක , ඔයාලට මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න .

හරි මෙන්න මගේ plan 1ක - පලත්සබා ක්‍රමය අහෝසි කරනවා ( 500ක් ඉතුරු කරනවා )

ඇමති මණ්ඩලය 10-12 සීමා කරනවා වාහන නිල නිවාස අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්ප්‍රසාද ගොඩක්ම අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )

ඊට පස්සේ පාඩු ලබන රාජ්ජය ආයතන තියනවනේ ප්‍රදනින් කැදවනවා මාධ්‍ය එක්කම මිනිස්සුන්ට දන ගන්න එක්ක target 1ක් දෙනවා ප්රෝෆිට් කරන්න බැරිනම් වෙන ය පත්කරනවා ( 500ක් ඉතුරු කරනවා )

ඊට අමතරව අපේ ආණ්ඩුව යටතේම අපේ embassy වලට target ක් දෙනවා ලංකාවට ෆොරිනස් ලා ගෙන්න plan 1ක් එයාලා ඒ රටේ ප්‍රොමෝෂන් කරලා ටර්ගේට් 1ක දෙන්න ඕන නැත්නම් ජොබ් 1ක නැ (අදායම 500 වැඩිකරනවා )

ඒ වගේම සතොස වගේ ශ්‍රීලන්කන් spice & tea තියන supermarket ජාලයක් embassy හරහා ලෝකේ වීයාප්ත කරනවා (අදායම 250ක් ගෙන්න බලනවා ?

හැම මාසෙකට සැරයක් අමාත්‍යංශ වල අදායම් වියදම් වාර්තාවක් එක්ක මාද්‍ය ඉස්සරහ අමාත්‍යංශ ලොක්කන් එක්ක meeting 1ක් ගන්න එක ,

පුරන් වෙලා තියන ඉඩම් වගා කරන්න ණය යෝජනා ක්‍රමයක් දෙන එක.

සංචාරක වියාපාරය ගොඩදාගන්න හොඳ project 4 -5 ක් ගහන්න ඕනා එක , දැනට එක කරන්න පුළුවන් ෆොර්න්ස් ලාගෙන් සීගිරියේ විතරක් කඩන ටිකට් එකේ සල්ලි වලින් ,

ඔය වගේ සැලසුමක් තියෙන්න ඕන , කාගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල අපේ ණය කොච්චරද එක ගෙවන්නේ කොහොමද කියන 1ක නැ ...ඊට වැඩ හොරා කාපු උන්ගේ දෙපල රාජසන්තක කරන්න ඕනා .

ඔය වගේ කරන නායකයෙක් අවොත් රට අපේ දරුවොන්ට හරි ගොඩදාගන්න පුළුවන් .

දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ගෙන් උපදෙස් අනවශ්‍යයි ,

[QUOTE="AnurangaSS, post: 26515640, member: 92055"] මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ? දේශපාලනේ ගැන කතාකරලා වැඩක් නැ මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා , මේකයි මට තියන ප්රශ්නය දැන් රටේ ඉන්න නායකයන්ට බැරිද වැඩපිළිවෙලක් එලියට ඇවිත් මිනිස්සුන්ට කියන්න උදාහරණයක් වශයෙන් අපි මෙච්චර දැනට ලෝකෙට ණයයි , අපි මෙච්චර පොලියක් ගෙවනවා , මෙන්න මේකයි වැඩපිළිවෙල කියලා , මම මගේ අදහස කියන්නම් උදාහරණයක් වශයෙන් මම මගේ business කරන විදිහ රටට apply කරන්න පුළුවන් ජාතිය අමතනවා අමතලා කියනවා අපි උදාහරණයක් ලෙස 100 000 ක් දැනට ලෝකෙට නයයි අවුරුද්දට 10 000 පොලි ගෙවන්න ඕන නමුත් අදායම 8000 රටේ වියදම 12000 පොලිගේවන්නත් එක්ක 20000ක් ඕනේ නමුත් අපි ගාව තියෙන්නේ 8000 තව 12000 සහ රටේ සංවර්ධනයට තව 8000 ක් වත් එක්ක 20000 ක් වත් ඕන පෙනවනේ රටේ තත්වේ මට අවුරුදු 5-10 plan 1ක් තියනවා මෙන්න මගේ plan 1ක , ඔයාලට මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න . හරි මෙන්න මගේ plan 1ක - පලත්සබා ක්‍රමය අහෝසි කරනවා ( 500ක් ඉතුරු කරනවා ) ඇමති මණ්ඩලය 10-12 සීමා කරනවා වාහන නිල නිවාස අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්ප්‍රසාද ගොඩක්ම අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා ) ඊට පස්සේ පාඩු ලබන රාජ්ජය ආයතන තියනවනේ ප්‍රදනින් කැදවනවා මාධ්‍ය එක්කම මිනිස්සුන්ට දන ගන්න එක්ක target 1ක් දෙනවා ප්රෝෆිට් කරන්න බැරිනම් වෙන ය පත්කරනවා ( 500ක් ඉතුරු කරනවා ) ඊට අමතරව අපේ ආණ්ඩුව යටතේම අපේ embassy වලට target ක් දෙනවා ලංකාවට ෆොරිනස් ලා ගෙන්න plan 1ක් එයාලා ඒ රටේ ප්‍රොමෝෂන් කරලා ටර්ගේට් 1ක දෙන්න ඕන නැත්නම් ජොබ් 1ක නැ (අදායම 500 වැඩිකරනවා ) ඒ වගේම සතොස වගේ ශ්‍රීලන්කන් spice & tea තියන supermarket ජාලයක් embassy හරහා ලෝකේ වීයාප්ත කරනවා (අදායම 250ක් ගෙන්න බලනවා ? හැම මාසෙකට සැරයක් අමාත්‍යංශ වල අදායම් වියදම් වාර්තාවක් එක්ක මාද්‍ය ඉස්සරහ අමාත්‍යංශ ලොක්කන් එක්ක meeting 1ක් ගන්න එක , පුරන් වෙලා තියන ඉඩම් වගා කරන්න ණය යෝජනා ක්‍රමයක් දෙන එක. සංචාරක වියාපාරය ගොඩදාගන්න හොඳ project 4 -5 ක් ගහන්න ඕනා එක , දැනට එක කරන්න පුළුවන් ෆොර්න්ස් ලාගෙන් සීගිරියේ විතරක් කඩන ටිකට් එකේ සල්ලි වලින් , ඔය වගේ සැලසුමක් තියෙන්න ඕන , කාගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල අපේ ණය කොච්චරද එක ගෙවන්නේ කොහොමද කියන 1ක නැ ...ඊට වැඩ හොරා කාපු උන්ගේ දෙපල රාජසන්තක කරන්න ඕනා . ඔය වගේ කරන නායකයෙක් අවොත් රට අපේ දරුවොන්ට හරි ගොඩදාගන්න පුළුවන් . දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ගෙන් උපදෙස් අනවශ්‍යයි , [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom