රට අතහැර යාම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ? දේශපාලනේ ගැන කතාකරලා වැඩක් නැ

    මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,

    මේකයි මට තියන ප්‍රශ්නය දැන් රටේ ඉන්න නායකයන්ට බැරිද වැඩපිළිවෙලක් එලියට ඇවිත් මිනිස්සුන්ට කියන්න උදාහරණයක් වශයෙන්

    අපි මෙච්චර දැනට ලෝකෙට ණයයි , අපි මෙච්චර පොලියක් ගෙවනවා , මෙන්න මේකයි වැඩපිළිවෙල කියලා , මම මගේ අදහස කියන්නම් උදාහරණයක් වශයෙන් මම මගේ business කරන විදිහ රටට apply කරන්න පුළුවන්

    ජාතිය අමතනවා අමතලා කියනවා අපි උදාහරණයක් ලෙස 100 000 ක් දැනට ලෝකෙට නයයි අවුරුද්දට 10 000 පොලි ගෙවන්න ඕන නමුත් අදායම 8000 රටේ වියදම 12000 පොලිගේවන්නත් එක්ක 20000ක් ඕනේ නමුත් අපි ගාව තියෙන්නේ 8000 තව 12000 සහ රටේ සංවර්ධනයට තව 8000 ක් වත් එක්ක 20000 ක් වත් ඕන පෙනවනේ රටේ තත්වේ මට අවුරුදු 5-10 plan 1ක් තියනවා මෙන්න මගේ plan 1ක , ඔයාලට මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න .


    හරි මෙන්න මගේ plan 1ක - පලත්සබා ක්‍රමය අහෝසි කරනවා ( 500ක් ඉතුරු කරනවා )

    ඇමති මණ්ඩලය 10-12 සීමා කරනවා වාහන නිල නිවාස අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )

    පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්ප්‍රසාද ගොඩක්ම අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )

    ඊට පස්සේ පාඩු ලබන රාජ්ජය ආයතන තියනවනේ ප්‍රදනින් කැදවනවා මාධ්‍ය එක්කම මිනිස්සුන්ට දන ගන්න එක්ක target 1ක් දෙනවා ප්රෝෆිට් කරන්න බැරිනම් වෙන ය පත්කරනවා ( 500ක් ඉතුරු කරනවා )

    ඊට අමතරව අපේ ආණ්ඩුව යටතේම අපේ embassy වලට target ක් දෙනවා ලංකාවට ෆොරිනස් ලා ගෙන්න plan 1ක් එයාලා ඒ රටේ ප්‍රොමෝෂන් කරලා ටර්ගේට් 1ක දෙන්න ඕන නැත්නම් ජොබ් 1ක නැ (අදායම 500 වැඩිකරනවා )

    ඒ වගේම සතොස වගේ ශ්‍රීලන්කන් spice & tea තියන supermarket ජාලයක් embassy හරහා ලෝකේ වීයාප්ත කරනවා (අදායම 250ක් ගෙන්න බලනවා ?

    හැම මාසෙකට සැරයක් අමාත්‍යංශ වල අදායම් වියදම් වාර්තාවක් එක්ක මාද්‍ය ඉස්සරහ අමාත්‍යංශ ලොක්කන් එක්ක meeting 1ක් ගන්න එක ,

    පුරන් වෙලා තියන ඉඩම් වගා කරන්න ණය යෝජනා ක්‍රමයක් දෙන එක.

    සංචාරක වියාපාරය ගොඩදාගන්න හොඳ project 4 -5 ක් ගහන්න ඕනා එක , දැනට එක කරන්න පුළුවන් ෆොර්න්ස් ලාගෙන් සීගිරියේ විතරක් කඩන ටිකට් එකේ සල්ලි වලින් ,


    ඔය වගේ සැලසුමක් තියෙන්න ඕන , කාගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල අපේ ණය කොච්චරද එක ගෙවන්නේ කොහොමද කියන 1ක නැ ...ඊට වැඩ හොරා කාපු උන්ගේ දෙපල රාජසන්තක කරන්න ඕනා .

    ඔය වගේ කරන නායකයෙක් අවොත් රට අපේ දරුවොන්ට හරි ගොඩදාගන්න පුළුවන් .


    දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ගෙන් උපදෙස් අනවශ්‍යයි ,
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ?

    විසා දෙන්නේ මේ රටට බැදිලා ඉන්න උන්ට මිසක් මේකේ මෙලෝ ලබ්බක් නැති උන්ට නෙමෙයි.

    කොහොම උනත් උබේ යෝජනා ප්‍රයෝගික ඒවා නෙමෙයි. ජෙවිපේ වගේ බලයට එන්නේ නැති පක්ෂයකට නං ඔව්ව කරනවා කියලා පොරොන්දු දිදී ඉන්න පුළුවන්.

    උබේ යෝජනා වලියේ තියෙන මුල් යෝජනා දෙක තුනම කරන්න ගියොත් ඒ ආණ්ඩුව එදා රෑම පෙරළෙනවා.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඕක තමා මාත් කියන්නෙ. මේක අවුරැදු දෙකෙන් තුනෙන් ගොඩ ගන්න බෑ වැටිලා තියෙන තත්ත්වෙ හැටියට. අඩුම අවුරැදු 7-10 අතර කාලයක් යයි ස්ටේබල් කරගන්න. දැන් පහෙන් පහට එන ආන්ඩු සුරන්ගනා ලෝකයක් මවනවා මේක අවුරැදු එකෙන් දෙකෙන් සුරපුරයක් කරනවා කියලා. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දෙනවා නමුත් ප්‍රායෝගිකව කරන්න බෑ. එතකොට මිනිස්සු බනින්න ගන්නවා එපා වෙනවා. මේක හරියටම ස්ටැටජිකලි ප්ලෑන් එකක් දෙන්න ඕනෙ සීනී බෝල කතා නොකියා
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ?

    විසා දෙන්නේ මේ රටට බැදිලා ඉන්න උන්ට මිසක් මේකේ මෙලෝ ලබ්බක් නැති උන්ට නෙමෙයි
    හරි යකෝ මම කියන්නේ මේ රට යන විදිහට ඔක්කොම මිනිස්සුන්ට මේක දාලා යන්න බැ , ඒ මිනිස්සුන්ට තියන option එක
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    දන්න විදියට සමහර ණය රජයේ ලේඛන වලත් නෑ.

    මේ රට තවත් හදන්න ඕන, හදන්න පුලවන් කියල හිතනව නම් මනුස්සයෙක් වෙන්න බෑ.

    මේ රට හදනවාට වඩා ලේසි IELTS 9 ගානේ ගොඩ දාගන්න එක.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හරි යකෝ මම කියන්නේ මේ රට යන විදිහට ඔක්කොම මිනිස්සුන්ට මේක දාලා යන්න බැ , ඒ මිනිස්සුන්ට තියන option එක
    මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕක තමා මාත් කියන්නෙ. මේක අවුරැදු දෙකෙන් තුනෙන් ගොඩ ගන්න බෑ වැටිලා තියෙන තත්ත්වෙ හැටියට. අඩුම අවුරැදු 7-10 අතර කාලයක් යයි ස්ටේබල් කරගන්න. දැන් පහෙන් පහට එන ආන්ඩු සුරන්ගනා ලෝකයක් මවනවා මේක අවුරැදු එකෙන් දෙකෙන් සුරපුරයක් කරනවා කියලා. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දෙනවා නමුත් ප්‍රායෝගිකව කරන්න බෑ. එතකොට මිනිස්සු බනින්න ගන්නවා එපා වෙනවා. මේක හරියටම ස්ටැටජිකලි ප්ලෑන් එකක් දෙන්න ඕනෙ සීනී බෝල කතා නොකියා
    ඔව් එතකොට මිනිස්සු රට ගැන හිතනවා සීනි බෝල කථා කියලා ඒක කරගන්න බැරි උනාම ආණ්ඩුව පෙරෙලෙනවා ආයිත් හිටිය තැන , පොලි ගෙවන්න ණයට ගන්නවා

    මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?
    උබත් එක්ක වාද කරලා වැඩක් නැ , ඔයාගේ අදහස පැහදිලි තමා අවුරුදු 25ට අඩු ඇති තවටික කාලෙකින් උබට තෙරිවී
    ------ Post added on Jun 7, 2021 at 7:50 PM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Ubala parata basa dawasata mee rata goda dana pluwan...

    Mee rata goda dana yana 5 years vitharaiii( mata oka kuwa sudek)...uuu karana vihath kuwa..methana eka dana ba, misused karanawa minisu
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔයාගේ plan එක හොඳයි වැක්සින් එක දුන්නනං සුද්දො ගෙන්නන එක නතිං අවංක දේශපාලකයන් අවශ්යයි
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Meka hadanawanan Hadanna puluwan ban, but ehema haduwoth Politics karana unta Market karanna deyak nathi wenawa issarahata
     
    • Like
    Reactions: xVOLDYx

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔයාගේ plan එක හොඳයි වැක්සින් එක දුන්නනං සුද්දො ගෙන්නන එක නතිං අවංක දේශපාලකයන් අවශ්යයි
    ඒ වගේම අනිත් ටිකත් හැදෙන්න ඕන

    Meka hadanawanan Hadanna puluwan ban, but ehema haduwoth Politics karana unta Market karanna deyak nathi wenawa issarahata
    එක තමයි කිව්වේ දැනට ඉන්න 225 ම අයින් කරන්න ඕන
    ------ Post added on Jun 7, 2021 at 8:00 PM
     
    • Like
    Reactions: Amare machan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    නාමල්ට මේකේ පාලනය කරන්න කියලා දෙයක් නෑ කාබනික පොහොර ගෙනාවොත්..දැනට දෙන්නෙක් අස් වුනා.3 වෙනි කෙනා පැරශුට් එකකින් දාන්නේ.එයා අනුමැතිය දෙයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබත් එක්ක වාද කරලා වැඩක් නැ , ඔයාගේ අදහස පැහදිලි තමා අවුරුදු 25ට අඩු ඇති තවටික කාලෙකින් උබට තෙරිවී
    අනේ වරෙන්කො බං වාද කරන්න. කම්මලි කමේ ඉන්නේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන්,
    ඔය දේශපාලුවො [පක්ෂ භේදයකින් තොරව] ඔක්කොම රටවල්වලට ගිහින් ඒවයෙ තත්වය දැකල ඉන්නෙ. දියුනු රටවල්වල දේශපාලකයින්ට තියෙන තැන දන්නව. ඒ මිනිස්සු උන්වවත් ජන්දවත් ගනන් ගන්නෙ නෑ. ඒව දකිනව. ඉතින් රටේ නය නැති කරල, ප්‍රශ්න නැති කරල,උගත්තු පාර්ලිමේන්තු යැව්වොත් උන්ට යන කලදසාව මොකක්ද කියල දන්නව..........
    දැනුත් බලන්න උගත් අයට පක්ෂ භේදයකින් තොරව ගහන ගැහිල්ල..........
    රටේ ප්‍රශ්න තියෙන්න ඕන. [ආර්තික,සමාජ, ආගමික...] එතකොට තමයි මිනිස්සුන්ව පිල් බෙදල ගන්න ලේසි වෙන්නෙ. රස්සාවක් ගන්න, මාරුව හදාගන්න,බිස්නස් එක ගොඩ දාගන්න මිනිස්සුන්ට දේශපාලනේ නැතුවම බැරි කරනව.නැත්නම් කෝ මිනිස්සු?........
    අන්තිමට බැලුවම මේ රට හදන්නනම් තම්න්ට ආදරේ නැති මිනිහෙක් රටේ පාලකයා වෙන්න ඕන කියලයි හිතෙන්නෙ...........
     
    Last edited: