#රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1)කිසිදු නිස්පාදනයක් නොමැති රටක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    2)ආගම්වාදය ජාතිවාදය කුලවාදය සමාජය තුල ඉස්මතුකර භෙදය වැපුරැ පුරෝගාමියා.
    3)සිංහල දෙමළ නොසන්සිදෙන ජාතිවාදි වෛරයක් අවුලුවාලිමේ පුරෝගාමියා.
    4)දකුණේ තරැණ අසහනය වර්ධනය කර රටතුල මහා භිෂනයක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    5)රට තුල දේශපාලකයාට නිතිය අභිබවායන අසීමිත බලයක් නිර්මාණය කරදුන් අමනයා.
    6)දේශපාලනය රැකියාව (ජිවනෝපාය) බවට පත්කල පාහරයා.
    7)දේශපාලනය, නිතිය තඹයකට මායිම් නොකොට අසීමාන්තිකව මුදල් උපයන මාර්ගයක් බවට පත්කල පාහරයා.
    8)රට සෑම අතින්ම විනාශය කරා ගමන් ගන්නා මාර්ගයට අවතිර්න කල මුග්ධ අධමයා.

    #රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

    363288710_280933247915898_4666236471107642259_n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    okata rate jiwath wena saha danata rata panala inna hama ekama adu wadi washayen dayaka wela thiyanawa. ratak goda ganna thani minihekta baha. janagahanayen 70% wath e wenuwen kapawela wada karanna ona. hamoma thaman hari kiyana mathaye idan deshapalakayonta agilla dik karana eka karanne a unata bahutharak thamange rassawawath hariyata karanne naha
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    You get that wrong, bro. you have no idea what racism was in those days (before JRs). There was one MP who publicly said that he wanted Tamil skin to make shoes, and his Tamil counterpart said the same. It was a disaster in waiting, and during the JR's regime, hell broke away! You should check the history: how the Sirimavo and her leftie clan ruined the economy, how they successfully broke the civil service, etc. I hate JR because his implementation of the executive presidency gives a single person too much power.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,972
    18,109
    113
    2)ආගම්වාදය ජාතිවාදය කුලවාදය සමාජය තුල ඉස්මතුකර භෙදය වැපුරැ පුරෝගාමියා.
    3)සිංහල දෙමළ නොසන්සිදෙන ජාතිවාදි වෛරයක් අවුලුවාලිමේ පුරෝගාමියා.
    4)දකුණේ තරැණ අසහනය වර්ධනය කර රටතුල මහා භිෂනයක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    ඉතිහාසේ කියවපන් පොන්ස්. දෙමල දේශපාලුවෝ ඊලම ඉල්ලුවේ 1930 ගණන් වල ඉඳන්. පොන්නම්බලම් කිව්ව පාර්ලිමේන්තුවේ දෙමල දේශපාලකයන්ට සීයට පනහක සීට් තියෙන්න ඕනෙ කියල. ජාතිවාදේ පටන් ගත්තෙ උන්. ඒ දවස්වල සුද්දො ඉංග්‍රීසි ඉගැන්නුවේ යාපනේ ඉන්න දෙමල සල්ලි තියෙන උන්ට විතරය්. මූ කලේ ඒක නැති කරපු එක
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඉතිහාසේ කියවපන් පොන්ස්. දෙමල දේශපාලුවෝ ඊලම ඉල්ලුවේ 1930 ගණන් වල ඉඳන්. පොන්නම්බලම් කිව්ව පාර්ලිමේන්තුවේ දෙමල දේශපාලකයන්ට සීයට පනහක සීට් තියෙන්න ඕනෙ කියල. ජාතිවාදේ පටන් ගත්තෙ උන්. ඒ දවස්වල සුද්දො ඉංග්‍රීසි ඉගැන්නුවේ යාපනේ ඉන්න දෙමල සල්ලි තියෙන උන්ට විතරය්. මූ කලේ ඒක නැති කරපු එක

    අැත්ත..දෙමළ උන් කොච්චර හොඳයි කිව්වත් පට්ටම ජාතිවාදී..උන් ඵක්ක හොඳින් ඉන්න අමාරුයි ඔය කොච්චර කිව්වත්..උන් උන් අතරත් කොච්චර කුල භේදය තියෙනවද...ඉතිං අපි කොහොමද උන් ඵක්ක හොඳින් ඉන්නේ.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    1)කිසිදු නිස්පාදනයක් නොමැති රටක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    2)ආගම්වාදය ජාතිවාදය කුලවාදය සමාජය තුල ඉස්මතුකර භෙදය වැපුරැ පුරෝගාමියා.
    3)සිංහල දෙමළ නොසන්සිදෙන ජාතිවාදි වෛරයක් අවුලුවාලිමේ පුරෝගාමියා.
    4)දකුණේ තරැණ අසහනය වර්ධනය කර රටතුල මහා භිෂනයක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    5)රට තුල දේශපාලකයාට නිතිය අභිබවායන අසීමිත බලයක් නිර්මාණය කරදුන් අමනයා.
    6)දේශපාලනය රැකියාව (ජිවනෝපාය) බවට පත්කල පාහරයා.
    7)දේශපාලනය, නිතිය තඹයකට මායිම් නොකොට අසීමාන්තිකව මුදල් උපයන මාර්ගයක් බවට පත්කල පාහරයා.
    8)රට සෑම අතින්ම විනාශය කරා ගමන් ගන්නා මාර්ගයට අවතිර්න කල මුග්ධ අධමයා.

    #රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

    363288710_280933247915898_4666236471107642259_n.jpg
    ලබ්බ තමා ,,දන්න දෙයක් හරියට හොයල බලලා කියෝල දාපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොකෝ බන්. ඊට පස්සෙ ආපු එවුන් දශක ගනන් ජනාධිපතිකම් කරලා පොල් ගෑවද? ඔය මනුස්සයා නිසා තමයි ලංකාවෙ මිනිස්සු රටේ ලෝකෙ හරි දැකල තියෙන්නෙ. නැත්තං මේකත් උතුරු කොරියාව වගේ වෙලා රාජපස්සලා විතරක් කාර් වල යයි :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,996
    2
    15,749
    113
    1)කිසිදු නිස්පාදනයක් නොමැති රටක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    2)ආගම්වාදය ජාතිවාදය කුලවාදය සමාජය තුල ඉස්මතුකර භෙදය වැපුරැ පුරෝගාමියා.
    3)සිංහල දෙමළ නොසන්සිදෙන ජාතිවාදි වෛරයක් අවුලුවාලිමේ පුරෝගාමියා.
    4)දකුණේ තරැණ අසහනය වර්ධනය කර රටතුල මහා භිෂනයක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    5)රට තුල දේශපාලකයාට නිතිය අභිබවායන අසීමිත බලයක් නිර්මාණය කරදුන් අමනයා.
    6)දේශපාලනය රැකියාව (ජිවනෝපාය) බවට පත්කල පාහරයා.
    7)දේශපාලනය, නිතිය තඹයකට මායිම් නොකොට අසීමාන්තිකව මුදල් උපයන මාර්ගයක් බවට පත්කල පාහරයා.
    8)රට සෑම අතින්ම විනාශය කරා ගමන් ගන්නා මාර්ගයට අවතිර්න කල මුග්ධ අධමයා.

    #රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

    363288710_280933247915898_4666236471107642259_n.jpg
    මේ වගේ post වලින් පේන්නෙම අපේ රටේ අධ්‍යාපනයෙ තියෙන අවුල.
     
    • Like
    Reactions: monson and Mr Bones

    Sen-lu

    Well-known member
  • okata rate jiwath wena saha danata rata panala inna hama ekama adu wadi washayen dayaka wela thiyanawa. ratak goda ganna thani minihekta baha. janagahanayen 70% wath e wenuwen kapawela wada karanna ona. hamoma thaman hari kiyana mathaye idan deshapalakayonta agilla dik karana eka karanne a unata bahutharak thamange rassawawath hariyata karanne naha
    හැමදාම මම කියනව වගේ රටවල් හැදෙන්නෙ උඩ ඉඳන් පාතට මිසක් පාත් ඉඳන් උඩට නෙවෙයි. මම වැරදි නම් පහල ඉඳන් ඉහලට හැදුන එක රටක් කියන්න..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හැමදාම මම කියනව වගේ රටවල් හැදෙන්නෙ උඩ ඉඳන් පාතට මිසක් පාත් ඉඳන් උඩට නෙවෙයි. මම වැරදි නම් පහල ඉඳන් ඉහලට හැදුන එක රටක් කියන්න.
    uba pahala idan ihalata hadenwa kiyala kiyanne mokadda ?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and Sen-lu

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    1)කිසිදු නිස්පාදනයක් නොමැති රටක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    2)ආගම්වාදය ජාතිවාදය කුලවාදය සමාජය තුල ඉස්මතුකර භෙදය වැපුරැ පුරෝගාමියා.
    3)සිංහල දෙමළ නොසන්සිදෙන ජාතිවාදි වෛරයක් අවුලුවාලිමේ පුරෝගාමියා.
    4)දකුණේ තරැණ අසහනය වර්ධනය කර රටතුල මහා භිෂනයක් නිර්මාණය කිරිමේ පුරෝගාමියා.
    5)රට තුල දේශපාලකයාට නිතිය අභිබවායන අසීමිත බලයක් නිර්මාණය කරදුන් අමනයා.
    6)දේශපාලනය රැකියාව (ජිවනෝපාය) බවට පත්කල පාහරයා.
    7)දේශපාලනය, නිතිය තඹයකට මායිම් නොකොට අසීමාන්තිකව මුදල් උපයන මාර්ගයක් බවට පත්කල පාහරයා.
    8)රට සෑම අතින්ම විනාශය කරා ගමන් ගන්නා මාර්ගයට අවතිර්න කල මුග්ධ අධමයා.

    #රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

    363288710_280933247915898_4666236471107642259_n.jpg
    මෙහෙම හරි මධ්‍යම පන්තියට ඔලුව උස්සන පුළුවන් වුනේ මේ මනුස්සය හින්දා. ලංකාවේ ඉන්න අතිශය බහුරතයක් වන කාලක්නි ගන්කබර හැත්ත ගේ නොහැකියාව මේ මනුස්සයට පටවන්න එපා ...මුන් අකනිටා බබලොවට ගෙනිහින් දැම්මත් එහෙත් බංකොලොත් වෙනවා !
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මෙහෙම හරි මධ්‍යම පන්තියට ඔලුව උස්සන පුළුවන් වුනේ මේ මනුස්සය හින්දා. ලංකාවේ ඉන්න අතිශය බහුරතයක් වන කාලක්නි ගන්කබර හැත්ත ගේ නොහැකියාව මේ මනුස්සයට පටවන්න එපා ...මුන් අකනිටා බබලොවට ගෙනිහින් දැම්මත් එහෙත් බංකොලොත් වෙනවා !
    අනික ලන්කාවෙ පොන්ස්ලා හිතන් ඉන්නෙ පොලිටීශියන් කෙනෙක් උනාම ඌ සාන්තුවරයෙක් වෙන්න ඕනෙ කියල
     
    • Like
    Reactions: Starry Night