#රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    mu kelinma open economy genawata kalin thibba communist conditions ayin kale na, eken thama kela une, unions hadagena puka denna gatta wamey ung, privatize karala ethaninma open karanam ada supiri ratak.
     
    • Like
    Reactions: poopoo

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    rajapaksa-family-colombo-telgraph1.jpg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අැත්ත..දෙමළ උන් කොච්චර හොඳයි කිව්වත් පට්ටම ජාතිවාදී..උන් ඵක්ක හොඳින් ඉන්න අමාරුයි ඔය කොච්චර කිව්වත්..උන් උන් අතරත් කොච්චර කුල භේදය තියෙනවද...ඉතිං අපි කොහොමද උන් ඵක්ක හොඳින් ඉන්නේ.
    lol, මං ගිය සතියෙත් දැක්කා හින්දි එවුන්ට බනිනවා south indian tamil සෙට් එක youtube comments වල. twitter එකෙත් මරා ගන්නවා.
    proud to be Indian වෙනුවට proud to be Tamil කියන්නේ :lol:
    post කරන්නේ පත දෙමළෙන්, හෙන ultra nationalist genes තියෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    JR ගෝතයටයි, බණ්ඩා පරයටයි බනිනකොට මේකේ ඉන්න වලව් වල ඉඳුල් කාලා හැදුනු පරම්පරාවලින් පැවතගෙන එන උන්ට හොඳටම ඌයියා වෙලා වගේ පෙන්නුම් කරනවා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    බොහෝ සාම්ප්‍රදායික දේශපාලකයන්ට වඩා ඉතා බලපතල විනාශයක් LTTE එක හා JVP එක නිසා මේ රටට ඇතිඋනා. කැරළි නොආව නම් 80. 90, 2000 දශක වලදි ලංකාවට මීට වඩා හොද තැනකට එන්න තිබුණා