රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට මේක කියපන්. ඇයි බං උඹ ලංකාවට වෙලා ඉන්නේ. මේ මගුල වැඩක් නෑනෙ.අනික දන්න තරමින් උඹට ඇති වෙන්න සල්ලි තියෙනවා.

    Rata yanna hithenne na bn... visheshayenma ammala thaththala dala.

    Anith de lamay paw machan unta relations la (Achcila denna / Siyala denna thawa anith sahodara sahodariyo) unge lamai dakinnawath wenne nane.
    Mage duwa grandparents lata marama kittui machan.

    mamai,wife,duwai ratawal kipayakata gihin thiyenawa eth uparima masayak vithara innakota lankawata yanna hithenawa. eka mokadda kiyala hitha ganna ba machan.

    Owa ape/lamayinge inner peace ekath ekka connected. ewa kadanna hoda na machan.
    Aththama kiuwoth lankawe nithiya hariyata thiyenawa nam mata meka tharam watina wena ratak na machan.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    විදේශ වත්කම් මාස 3කට පමණක් යනු තත්වය ඉතාම බරපතලයි.

    කොරෝනා මරණ ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.

    GSP + ඉවරයි යනු ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ප්‍රශ්න සහගතයි.
    GPS+ නම් නැතිවෙන එක හොදා . ඕක පොන්න රනිය නේ ගෙනාවේ ..... පොන්නයෝ සමනලයෝ දැන් ඉවරයි ... දැන් ඉන්නේ සිංහයෝ විතරයි !
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Rata yanna hithenne na bn... visheshayenma ammala thaththala dala.

    Anith de lamay paw machan unta relations la (Achcila denna / Siyala denna thawa anith sahodara sahodariyo) unge lamai dakinnawath wenne nane.
    Mage duwa grandparents lata marama kittui machan.

    mamai,wife,duwai ratawal kipayakata gihin thiyenawa eth uparima masayak vithara innakota lankawata yanna hithenawa. eka mokadda kiyala hitha ganna ba machan.

    Owa ape/lamayinge inner peace ekata ekka connected. ewa kadanna hoda na machan.

    Aththama kiuwoth lankawe nithiya hariyata thiyenawa nam mata meka tharam watina wena ratak na machan.
    ඒ උනාට බං හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්ද? මේ රට බංකොලොත් වෙනවා තව ටික කාලෙකින් අනිවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,206
    113
    GSP + ඉවරයි යනු ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ප්‍රශ්න සහගතයි.
    දැනට දුවන සමාගම් වලින් බොහොම ටිකයි මේ සහනය ගන්නෙ !
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මොකක්දෝ මන්දා අමුතු කාලකන්නි මූසල දෙයක් වෙන්න යනවා කියලා හිතෙන්නේ මට විතරද? :unsure::unsure:
     
    • Like
    Reactions: vibhashana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,828
    113
    ඒ උනාට බං හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්ද? මේ රට බංකොලොත් වෙනවා තව ටික කාලෙකින් අනිවා.
    uta lamai innawane bn,taniyen teerana ganna bene.hemoma gena hitanna epaye
     
    • Sad
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    uta lamai innawane bn,taniyen teerana ganna bene.hemoma gena hitanna epaye
    වෙලාවට තවම බැඳලා නැත්තේ. බැඳලා ළමයි හදම්ම් කලින් සෝමාලියාවට හරි ගිහින් සෙට්ල් වෙන්න ඕනේ මේ යන විදිහට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙලාවට තවම බැඳලා නැත්තේ. බැඳලා ළමයි හදම්ම් කලින් සෝමාලියාවට හරි ගිහින් සෙට්ල් වෙන්න ඕනේ මේ යන විදිහට
    ඔවු අපායට ගියත් ඉක්මනට යන්න ඕනේ.. මීට අවුරුදු 8 කට කලින් යන්න තිබ්බේ.. ගියේ නෑනේ.. ලන්කාව කවදා හරි හෑදෙයි කියලා හිතුවා යුද්ධෙත් ඉවර හින්දා
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Rata yanna hithenne na bn... visheshayenma ammala thaththala dala.

    Anith de lamay paw machan unta relations la (Achcila denna / Siyala denna thawa anith sahodara sahodariyo) unge lamai dakinnawath wenne nane.
    Mage duwa grandparents lata marama kittui machan.

    mamai,wife,duwai ratawal kipayakata gihin thiyenawa eth uparima masayak vithara innakota lankawata yanna hithenawa. eka mokadda kiyala hitha ganna ba machan.

    Owa ape/lamayinge inner peace ekath ekka connected. ewa kadanna hoda na machan.
    Aththama kiuwoth lankawe nithiya hariyata thiyenawa nam mata meka tharam watina wena ratak na machan.

    මේ මගේ රට කියලා වෙන මොන රටකදිවත් feel වෙන්නෑනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,828
    113
    වෙලාවට තවම බැඳලා නැත්තේ. බැඳලා ළමයි හදම්ම් කලින් සෝමාලියාවට හරි ගිහින් සෙට්ල් වෙන්න ඕනේ මේ යන විදිහට
    Too late mate.dan kisima ratakata lesi ne pr ganna.api stuck wela ivarai
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔවු අපායට ගියත් ඉක්මනට යන්න ඕනේ.. මීට අවුරුදු 8 කට කලින් යන්න තිබ්බේ.. ගියේ නෑනේ.. ලන්කාව කවදා හරි හෑදෙයි කියලා හිතුවා යුද්ධෙත් ඉවර හින්දා
    අපරාදේ. මම නම් තවම පරක්කු නෑ. වර්කින් වීසා අරන් අවුරුදු දෙකකට යන්න වෙනවනේ. එහෙම ඉන්නවා. ඔසී ට්‍රයි කරන්න ඕනේ.

    Now let's face the reality.we are fkd
    ඇයි උඹ ඔසී දාලා ආවේ මෙහෙට
    ------ Post added on Jun 15, 2021 at 11:02 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න බන් බල්ගේරියා රුමෙනියාවලට 2025 වෙද්දී ශේනගන් කරන්න යනවා. පුළුවන් එවුන් ආසාව තියෙන උන් අතු පතු ගාන්න හරි පල ඔස්ට්‍රේලියාම බල බල ඉන්න එපා. ශේන්ගන් උනාම මුළු යුරෝපෙම පුරවැසිබාවේ ගත්තා වගේ තමා.
    රුමෙනියාවලට ඕන තරම් විසා ගන්න පුළුවන් ජොබ් කරන්න.තව ටිකදවසකින් ඕකත් නැති කරලා දායි
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Rata yanna hithenne na bn... visheshayenma ammala thaththala dala.

    Anith de lamay paw machan unta relations la (Achcila denna / Siyala denna thawa anith sahodara sahodariyo) unge lamai dakinnawath wenne nane.
    Mage duwa grandparents lata marama kittui machan.

    mamai,wife,duwai ratawal kipayakata gihin thiyenawa eth uparima masayak vithara innakota lankawata yanna hithenawa. eka mokadda kiyala hitha ganna ba machan.

    Owa ape/lamayinge inner peace ekath ekka connected. ewa kadanna hoda na machan.
    Aththama kiuwoth lankawe nithiya hariyata thiyenawa nam mata meka tharam watina wena ratak na machan.
    ඕක තමා කතාව උබ මම අපි දන්නවනේ බන් අපේකම අපිට හෙනයට හිටියා , යන්න චාන්ස් අපිට තරම් කාටවත් තිබ්බේ නැ , දැන් අපි පරක්කුයි අම්මලා තාත්තලා වයසයි ,දරුවෝ එයාලට කිට්ටුයි , උබයි මමයි දේශපාලනේ 2 පැත්තක හිටියේ , කොයි පැත්තේ හිටියත් අපිට අන්තිමට අවේ පොදු ප්‍රශ්නයක් . මුන් මාරුවෙන් මාරුවට රට ඉවර කරා . දැන් ඉවරටම ඉවරයි .

    වෙලාවකට හිතෙනවා බන් මුන්ට පාඩමක් උගන්නන්න මුන් 225 එලවන්න අරගලයක් කරන්න .එච්චරට එපා වෙලා ඉන්නේ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,828
    113
    අපරාදේ. මම නම් තවම පරක්කු නෑ. වර්කින් වීසා අරන් අවුරුදු දෙකකට යන්න වෙනවනේ. එහෙම ඉන්නවා. ඔසී ට්‍රයි කරන්න ඕනේ.

    ඇයි උඹ ඔසී දාලා ආවේ මෙහෙට

    ------ Post added on Jun 15, 2021 at 11:02 PM
    I saw pr was getting insanly difficult to get.So i had the choice to waste more money or come back home.I don't regret because my freinds are having a hell there right now with only two months visa remaining
     
    • Sad
    Reactions: Roxxy2K