රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Nathara wenna tama awe.but hitha ida dennema ne bro.but now have to face the reality.bora diye malu banna gihin tiyena tikath nethi wenawa.wathura clear wenakan inna wenawa

    Good good... Kalpana karala karana deyak karapan.
    Ausi yanna aye 100laks deposit karala uni walata spend karana eka nam aparadayak kiyala mata hithenne.

    100 k kiuwata okkoma iwara wenakota 120-130 polish wela.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Eka nam aththa bn... mehe handiyata payin kadeta giyath ki denak katha karanawada? hina wenawada?
    ratakata padinchi yata giyama thani wela wage feel ekak evi. rata gihin sathi 2k innath epa wenawa wife ta nam amma thaththa mathak wenawa kiyala.
    Ape rate thiyenne feel eka ganna ba uba kiyanawa wage wena ratakata gihin kochchcara luxury vidiyata hitiyath.

    Me rate law eka hadenawa nam anith dewal okkoma nikanma hadenawa bn.
    අපි හරිම වෙනස් ජාතියක් ( හොදකට හෝ නරකකට ) අනේ මන්දා.. මටත් සින්හලු ගොඩේමයි ඉන්න හිතෙන්නෙ
     
    • Like
    Reactions: RLT4U and malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ වැදගත් වියාපාරිකයො ඉදලනෙ, දන්නෙ අදනෙ අප්පේ :lol: :lol: :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    Good good... Kalpana karala karana deyak karapan.
    Ausi yanna aye 100laks deposit karala uni walata spend karana eka nam aparadayak kiyala mata hithenne.

    100 k kiuwata okkoma iwara wenakota 120-130 polish wela.
    Apo aye student yanne ne bn kohewath.e kale giya.
     
    • Like
    Reactions: RLT4U

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,509
    113
    අපි හරිම වෙනස් ජාතියක් ( හොදකට හෝ නරකකට ) අනේ මන්දා.. මටත් සින්හලු ගොඩේමයි ඉන්න හිතෙන්නෙ

    ඉන්න අන්තිම එකා මම උනත් ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ. අපේ බැජ් එකෙන්ම දැන් ඉතුරු වෙලා ඉන්නෙ හෙන පොඩි ගාණක්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Oya mchn 1980s wala 1990s wala bedima.dan born after 2000 unta oya feeling eka ne
    ඇත්ත බන් නිකන් කිරිය බලපන් ඉස්සර උන් තාම ෆිට් දැන් උන් කුණුහරපයක් ගහලා නිකන් පොෂ් ලයින් 1ක් දීල ,සල්ලි පොඩ්ඩක් පෙන්නලා හෙන සමාජවාදී talk දීලා , එක එකා කපාගෙන යන සීන් 1ක් තියෙන්නේ
     
    • Like
    Reactions: Master malli

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,509
    113
    Uba hariyatama kiuwa. me thread eke photo eka dakala mata ada very sad feeling ekak awa bn ape lamai gana.
    https://elakiri.com/threads/මේ-ආතල්-එක-කාටද-මතක-කතා-කරන-ෆොටෝ-1-🤗🚌.1994198/
    අපිට වෙලා තියෙන්නෙ ඒක තමා. ටෙක්නොලොජි එක්ක අපි ලොකු උනාට අපි සෑහෙන කාලයක් ඕෆ්ලයින් ඉදලනෙ ඔන්ලයින් වෙන්න පටන් අරගත්තෙ. පොඩි උන් එහෙම නෑ උන් ඉපදිච්ච දවසෙ ඉදලම වගේ ඔන්ලයින්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    • Like
    Reactions: RLT4U and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට වෙලා තියෙන්නෙ ඒක තමා. ටෙක්නොලොජි එක්ක අපි ලොකු උනාට අපි සෑහෙන කාලයක් ඕෆ්ලයින් ඉදලනෙ ඔන්ලයින් වෙන්න පටන් අරගත්තෙ. පොඩි උන් එහෙම නෑ උන් ඉපදිච්ච දවසෙ ඉදලම වගේ ඔන්ලයින්නෙ.
    ඒක හරි.. පොඩි එවුන් එක්ක හෑරෙන්න බෑ දෑන් අපිට..උන්ගේ ජීවිත ලන්කාවට කුණු වෙන්න අරින එක අපරාධයක් කියලා හිතෙනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇත්ත බන් නිකන් කිරිය බලපන් ඉස්සර උන් තාම ෆිට් දැන් උන් කුණුහරපයක් ගහලා නිකන් පොෂ් ලයින් 1ක් දීල ,සල්ලි පොඩ්ඩක් පෙන්නලා හෙන සමාජවාදී talk දීලා , එක එකා කපාගෙන යන සීන් 1ක් තියෙන්නේ
    මේකේ තව ලාමක ටින් ටින් පොන්නයෝ සෙට් එකක් ඉන්නවා ඩිස්ලයික් දැම්මම පතිවත කෙලෙසෙනවා කියලා හිතන. රෙප් සිස්ටම් තියෙන කාලෙ හිටියනම් පපුව පැලිලා මැරෙයි
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Uba hariyatama kiuwa. me thread eke photo eka dakala mata ada very sad feeling ekak awa bn ape lamai gana.
    https://elakiri.com/threads/මේ-ආතල්-එක-කාටද-මතක-කතා-කරන-ෆොටෝ-1-🤗🚌.1994198/
    ඕක විතරක්ද බන් ඉස්සර cricket ගහනවානම් ඊට වඩා දෙයක් නැ , ෆුට් බයිසිකල් / love සීන් රණ්ඩු ,පට්ට කාලයක් බන්