මට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,ඒක හරි.. පොඩි එවුන් එක්ක හෑරෙන්න බෑ දෑන් අපිට..උන්ගේ ජීවිත ලන්කාවට කුණු වෙන්න අරින එක අපරාධයක් කියලා හිතෙනවා
මට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,ඒක හරි.. පොඩි එවුන් එක්ක හෑරෙන්න බෑ දෑන් අපිට..උන්ගේ ජීවිත ලන්කාවට කුණු වෙන්න අරින එක අපරාධයක් කියලා හිතෙනවා
true storryAgreed.. The world they have witnessed from the moment they were born is completely artificial. We at least got a glimpse of the real world.
We are the strange generation in between. Neither here nor there
හෑම පොඩි එකාම ලන්කාව අත අරින්න හිතන් ඉන්න සීන් එකක් තියෙන්නේ හෑබෑයිමට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,
උන් ටික කබ අදින කාලෙ ඉන්න තිබ්බෙ. ගෙවල් දොරවල් ටිකත් සුද්ද කරගන්න තිබ්බ රෙප් දෙන්නන් කියලමේකේ තව ලාමක ටින් ටින් පොන්නයෝ සෙට් එකක් ඉන්නවා ඩිස්ලයික් දැම්මම පතිවත කෙලෙසෙනවා කියලා හිතන. රෙප් සිස්ටම් තියෙන කාලෙ හිටියනම් පපුව පැලිලා මැරෙයි
ඔව් බන් මම නම් මාර pressure 1ක ඉන්නේ මට පුළුවන් උනොත් මේක වෙනුවෙන් පාරට බහින්න ඉන්නේමට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,
ඒක තමා කිව්වෙ. උන්ට උවමනාවක් නෑ.හෑම පොඩි එකාම ලන්කාව අත අරින්න හිතන් ඉන්න සීන් එකක් තියෙන්නේ හෑබෑයි
සිරාවට කියන්නෙ වැඩක් වෙන්නෙ නෑ. 225 කියන්නෙ අපේම පොඩි කුලකයක් විතරයි. උබ පාරට බැහැල හැරිල බලද්දි ඕනි නන් වෙනද පාරෙ යන උන් ටික ඉදී උබ පස්සෙන්.ඔව් බන් මම නම් මාර pressure 1ක ඉන්නේ මට පුළුවන් උනොත් මේක වෙනුවෙන් පාරට බහින්න ඉන්නේ
මෙහෙමයි මචන් දැන් සීන් 1ක 29-48 වගේ උන්ට මේක එපා වෙලාහෑම පොඩි එකාම ලන්කාව අත අරින්න හිතන් ඉන්න සීන් එකක් තියෙන්නේ හෑබෑයි
Exactlyමෙහෙමයි මචන් දැන් සීන් 1ක 29-48 වගේ උන්ට මේක එපා වෙලා
15 -25 වගේ උන්ට සංසන්දනය කරන්න අතීතයක් නැ
. 55න් උඩ අයට මේක තේරුම් කරන්න තරම් අධ්‍යාපන මට්ටමක් නැ
ඔන්න ඔතන තමා හිර වෙලා ඉන්නේ
නමුත් අපි මෙහෙම ඉදලත් හරියන්නේ නැඒක තමා කිව්වෙ. උන්ට උවමනාවක් නෑ.
සිරාවට කියන්නෙ වැඩක් වෙන්නෙ නෑ. 225 කියන්නෙ අපේම පොඩි කුලකයක් විතරයි. උබ පාරට බැහැල හැරිල බලද්දි ඕනි නන් වෙනද පාරෙ යන උන් ටික ඉදී උබ පස්සෙන්.
------ Post added on Jun 15, 2021 at 11:47 PM
අම්බෝ මේකඋන් ටික කබ අදින කාලෙ ඉන්න තිබ්බෙ. ගෙවල් දොරවල් ටිකත් සුද්ද කරගන්න තිබ්බ රෙප් දෙන්නන් කියල
E kale kadekata giyath athal.minissu hena freindly.eliyata giyoth gedara enna hitenne ne.dan eliyata gihin 5 min walin gedara yanne koi weleda balanawamata godak feel una film 2k thamai
Inside out
Wish Dragon (Lagadi baluwe)
Podi ekata dala dunna wela mamath baluwa. Me film 2ka balanakota mara feeling ekak enawa ape past eka gana bn.
Aththama kiuwoth Inside out balala iwara wenakota adenna tharam feel.
Balala naththam podi welawak araena balanna, animation kiyala ahaka danna epa.
me films wala meaning eka 100% machan.
මෙහෙමයි මචන් දැන් සීන් 1ක 29-48 වගේ උන්ට මේක එපා වෙලා
15 -25 වගේ උන්ට සංසන්දනය කරන්න අතීතයක් නැ
. 55න් උඩ අයට මේක තේරුම් කරන්න තරම් අධ්‍යාපන මට්ටමක් නැ
ඔන්න ඔතන තමා හිර වෙලා ඉන්නේ
Un oya tiktok eken real world ekata awama erenawa erillak phsyco hadenna.නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
එක කියන්න බැ මචන් generation 2ක කොහොම හැසිරේද කියන්න බැ , අපි a generation වලට රට ඉතුරු කරන්න ඔනාAniwaryen thawa generation 2k inna wenawa machan.
20yrs giyama nam me sellam bari wevi 225 ta.
අනික youtube කාරයෝ මෙහෙම ගෙදර ඉදන් කෝටිපතියෝ වෙන ඒවා දානකන් ඔහොම තමයිUn oya tiktok eken real world ekata awama erenawa erillak phsyco hadenna.
Thama boomers lagen millenials lata power and wealth godak shift wela ne. Shift unama dewal poddak hari wenas wei kiyala hithenawaAniwaryen thawa generation 2k inna wenawa machan.
20yrs giyama nam me sellam bari wevi 225 ta.
E kale kadekata giyath athal.minissu hena freindly.eliyata giyoth gedara enna hitenne ne.dan eliyata gihin 5 min walin gedara yanne koi weleda balanawa
Oka wedikal tiyenne ne.un okoma mature wenna gattama hitaganna beri taram depression ekakata yanawa.salli tiyena unta shape.anith un suicide karagannawaඑක කියන්න බැ මචන් generation 2ක කොහොම හැසිරේද කියන්න බැ , අපි a generation වලට රට ඉතුරු කරන්න ඔනා
අනික youtube කාරයෝ මෙහෙම ගෙදර ඉදන් කෝටිපතියෝ වෙන ඒවා දානකන් ඔහොම තමයි
------ Post added on Jun 15, 2021 at 11:56 PM
Redi lamp eka neda.man gawa tiyenawa.patta athal okaOw bn.. chopper eka aragena mama yanawa hamadama bumithel lamp eka balanna.
Oka godak kada wala e dawas wala ellanawa. dan nam behethakata dakinna na.
![]()