රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ

    නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
    පැතුම් කර්නර් හොද කතාවක් දාලා තියෙනවා ඔය සම්බන්දයෙන් එස් එල් ව්ලොග් තට්ටයාගෙ එකේ. අපි ලෝකයට අරගලයක් නයයි කියලා. දේශපාලනය සම්බන්දව
     
    • Like
    Reactions: RLT4U

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Bubble eka burst wenna thawa podda kalayai thiyenne wage penne..
    ඔව් මචන් අනිවා තව අවුරුදු 2ක් තියේවි උපරිම

    පැතුම් කර්නර් හොද කතාවක් දාලා තියෙනවා ඔය සම්බන්දයෙන් එස් එල් ව්ලොග් තට්ටයාගෙ එකේ. අපි ලෝකයට අරගලයක් නයයි කියලා. දේශපාලනය සම්බන්දව
    ඔව් ඒ නය ගෙවන්න ඕන
    ------ Post added on Jun 16, 2021 at 12:04 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    Bubble eka burst wenna thawa podda kalayai thiyenne wage penne..
    Ow burst wenawa danatama wela tiyenne.bagayak mahana wena video danawa,duka market karanawa.tawa bagayak sepa danawa.owala return effect eka enawa mature unama 100 fold.bageta bagayak suicide karagannawa
     
    Sen-lu

    Well-known member
  • පැතුම් කර්නර් හොද කතාවක් දාලා තියෙනවා ඔය සම්බන්දයෙන් එස් එල් ව්ලොග් තට්ටයාගෙ එකේ. අපි ලෝකයට අරගලයක් නයයි කියලා. දේශපාලනය සම්බන්දව
    අනේ මන්ද ඕවා කොහෙන් පටන් ගෙන කොහෙන් කෙලවර කරන්නද කියල. ගන්න දෙයක් නෑ නෙ හැම තැනම කුණු වෙලා
     
    • Like
    Reactions: Master malli

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනේ මන්ද ඕවා කොහෙන් පටන් ගෙන කොහෙන් කෙලවර කරන්නද කියල. ගන්න දෙයක් නෑ නෙ හැම තැනම කුණු වෙලා

    Naki mayna chinata ahu wenna patan gaththe 2005 di bn. eda idala 2015 vithara wena kota seen eka theruna.
    dan ithin china ge puke ellilama yana eka unta wasi nisa ehemama adagena yanawa.
     
    • Like
    Reactions: Master malli

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අනේ මන්ද ඕවා කොහෙන් පටන් ගෙන කොහෙන් කෙලවර කරන්නද කියල. ගන්න දෙයක් නෑ නෙ හැම තැනම කුණු වෙලා
    තනිකරම කක්කි ගොඩක්.. අපි කක්කි ගොඩේ එහෙටයි මෙහෙටයි රෝල් වෙවී ඉන්නවා
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and RLT4U

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්
    gawa pohora nemei ban ape ewath danawa hariyata process karala but giya kanne chemicle walin nawapu bimakata ekapara organic wenna ba envoirment eka ewata balance wenna hadila ewarai me sir heenen nagitala janapriya teerana gattata owa long term plan widiyata ganna one ada chemical nawattala heta idan organic dala chemical wagawama ganna ba owa tailor project hadala long term karanna one dukai ban ape arata gana dakkama ape podi unta ratak na echcharai :(
     
    mata godak feel una film 2k thamai

    Inside out
    Wish Dragon (Lagadi baluwe)

    Podi ekata dala dunna wela mamath baluwa. Me film 2ka balanakota mara feeling ekak enawa ape past eka gana bn.
    Aththama kiuwoth Inside out balala iwara wenakota adenna tharam feel.

    Balala naththam podi welawak araena balanna, animation kiyala ahaka danna epa.
    me films wala meaning eka 100% machan.

    What about 'Elysium'?