දැම්ම අරන් පලයන් මචන් මෙහෙන්..තවම කල් තියනවා..අඩුම ගානේ සිංගා හරි පලයන් මචන්කොහොමත් පොඩි එවුන් නම් ලන්කාවේ තියන්න බෑරි වෙයි වගේ..
Dan pora genna salli ne..gennuwoth tiyna sanchitha bahinwa..petrol ගනන් යැව්වේත් ඒකයිmun oka karanne minissunta adareta neme bn, pohora gennawath dan salli naa.
unta oka kiyanna bari nisa arawage lame excuse ekak hadanawa rawattanna.
ara thel wadi karanne electric karanna kiwwa wage thama.
කාපන්කො මේ පාරත් ගුලිය
පැළ වවලා @erozan @N A K A M U R A ට අඬ ගැහුව නං ගව පොහොර දෙයි සට සට ගාල. Endless supply
මේ වගේ දේවල් වලට නකමුරා අයියට කරන්න දෙයක් නෑ කිව්ව.සොරි.
mulu thread ekama baluwa. hamoma kiyala thiyenawa ewa aththa![]()
Ape company eken imports wagayak karaganna BOC eke LC ekak open karanna giya Finance eken
BOC eke ewun kiynwa LC ekak open karanna sanchitha nalu
lanakwe innawa nam aniwa dollars walin hamba karanna puluwan widiyak balanna kollanee. parttime hari
Jobs karala nam next 10 years mehee loweth goda yanna ba. thawa masayak wage yankota kela wenna patan gannawa hondama eken
rata yanna puluwan aya hariyata hoyala balala panaganna. mehee innawa nam aniwa Job ekan witharak inna nam hithannawath epaa, kela wenawa hondama ekan
ඒන්ඩ එන්ඩම අවුල් වෙනවා. ලබන අවුරුද්දේ හිතෙයි මේ අවුරුද්ද තව හොදා කියලා. ඔලුව ඉවුමුවාගත්ත එවුන් රට පාලනය කරද්දී ඔහොම තමා.
එහෙම නවත්වලා දන්න බැහැ බන්. අපි වැඩ නැවැත්තුවොත් මල්ලී එන එක නතර වෙනවා. ආණ්ඩුවේ බැංකුවකින් housing loan එකක් ගත්තා වගේ තමා කොටස් විදිහට හම්බ වෙන්නේ. අනික ප්රොජෙක්ට් නවත්තපු හින්දා තමා එක අතකින් මේ කට්ට දැන් කන්නේ අපි. ගොඩක් ප්රොජෙක්ට් තාම ඉවර නැහැ. හරි නම් මේ වෙනකොට පෝර්ට් සිටි එකෙන් ලංකාවට සල්ලි ඇවිත් තියෙන්නේ ඕනේ. නෙළුම් කුලුනේ බෝඩ්කාස්ටින් පටන් අරන් තියෙන්නේ ඕනේ. හම්බන්තොට තුන්වෙනි අදියර ඉවර වෙන්න ඕනේ. මහනුවර හයිවේ පලමු අදියර ඉවර වෙන්න ඕනේ. රුවන්පුර වැඩ පටන් අරන් තියෙන්නේ ඕනේ. ඕවා වෙනවා කියන්නේ ලංකාවට ඩොලර් එනවා කියන එක. ඉවර වෙච්ච ප්රොජෙක්ට් වලින් ලාභ එනවා ඒකේන් ණය ගෙවෙනවා කියන එක.ඒවා එකක් වත් කෙරුනේ නැහැ. කොහොමත් අපි ඇපරල් වලින් එන ලාබ ප්රමාණය අඩු කරගෙන තියෙන්නේ. අපේ එකෙකුට දෙන පඩියෙන් බංගලි දෙන්නෙක්ට පඩි දෙන්න පුළුවන්. තේ ගැන කතා කරන්න ඕනේ නැහැනේ. අපි තේ වලට වියදම් කරන්න ඕනේ මුදල් වලින් කම්කරුවෝ නඩත්තු කරනවා. අපි දිව්වේම සංචාරක කර්මාන්තයේන්. 2019 ඒක කඩන් වැටුනා. 2020 කොරෝනා 2021 කොරෝනා. දැන් ඉතින් ලේසියෙන් ගොඩ ඒමක් නැහැ. මිනිස්සු කැප කිරීමක් කරන්න ඕනේ. හැබයි ඒකට ලෑස්ති නැහැ. ඔක්කෝටම හපන් දේශපාලන ගොබ්බයෝ. උන් ඒකට ලෑස්තිත් නැහැ. කන්න විතරක් රු 10000 ට වඩා යනවාළු. ඒ ගාන අඩු කරපන්කෝ. දවසකට රු 1000 කින් හොඳට කන්න බැරිද? මුන්ව රැම් බේකන් චීස් බටර් ඕනෙද? ඔය පාර්ලිමේන්තුවේ එකෙක් තියනවාද කන්න යන වියදම වැඩී කියලා. නැහැ.
Minissu anathai bn
අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්රශ්ණ වල ඉන්න මිනිස්සු.උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...
bus kaarayonan anathai tamai rata wahala thiyeddi.....monewa kerenewada danne na..අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්රශ්ණ වල ඉන්න මිනිස්සු.
පෙරේදා අපේ මාමණ්ඩියා කතා කරලා ඈහුවා දෑවෑද්දට දුන්න ඉඩමේ පොල් වලවල් ටිකක් කප්පවන්නද කියලා. මම ඈහුවා මේ කොරොනා අස්සේ පිස්සුද කියලා.
නෑ ගෙවල් ලග බස් එකක වෑඩ කරන ඩ්රයිවර් කොන්දා දෙන්නා ඈවිත් ඈහුවලු 400 ගාණේ වලවල් කපලා දෙන්නද කියලා දවස් ගාණකින් වෑඩ නෑ කියලා.. බලපල්ලා.. මිනිස්සු පට්ට දුකක් විදිනවා මේ දවස් වල
ඇත්තටම මෙහෙම ගියොත් මොකද වෙන්නෙ.. මහජනතාව තමා කොහොමත් තැලෙන්නෙ
හෑම එකාම අනාතයි.. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ත්රීවීල් හයර් කරන. ඌ ගත්තා අර බජාජ් කාර් එකක. පුදුම විදිහට හයර් දුවපු එකෙක්. වයිෆ්ට පොඩි කමියුනිකේශන් ශොප් එකකුත් ඌ දාලා දුන්නා ගිය දෙසෑම්බර් වල. ඔන්න කඩෙත් වහලා, කාර් එකත් විකුණන්න දාලා අනාතයිලු. කාටවත් අත නොපා හොදට ජීවත් වෙච්ච එවුන්bus kaarayonan anathai tamai rata wahala thiyeddi.....monewa kerenewada danne na..
anith eke tourism
හරිම දුකයි බන් ලන්කාවේ මිනිස්සු ගෑන.. කිසිම සහනයක් නෑති බහුතරයක් නොවිදිනා දුක් විදිනවා. අර වාහන ගේනවා කිව්වම ඒකයි අපි අමු කුණු හර්පෙන් බෑන්නේ. අපිට දෑනෙන දුක ඈයි මේ මිනිස්සු ගෑන පාලකයන්ට නොදෑනෙන්නේ? මම දන්න කියන ආශ්රය කරන හුගක් අය මේ දවස් වල මිනිස්සුන්ට උදව් කරනවා. ඒ අතරේ මිනිස්සු වෙනුවෙන්ම පාර්ලිමේන්තු ගියා පාහර බල්ලෝ සෑප වාහන ඕඩර් කරනකොට මරාගෙන මෑරෙන්න හිතෙන්නේ නෑද්ද?
උඹ මාකොල කිට්ටුව නේ ඉන්නේ සමහර විට මම කියන එවුන් ගෑන උඹ දන්නවා ඈති.. සිඩ්නි අයියා දන්නවාද සියදිවි නසා ගත්ත සීට්ටු කරන කෙනා. ඒවත් කොරොනා වල ප්රතිපල තමාBankrupt wevi kiyala jara sithuwillak enawa bns... ehema noweva kiyala parthana karamu.
Accounts wala thiyena salli podda podda ganin, eka para ganna epa.
උඹ මාකොල කිට්ටුව නේ ඉන්නේ සමහර විට මම කියන එවුන් ගෑන උඹ දන්නවා ඈති.. සිඩ්නි අයියා දන්නවාද සියදිවි නසා ගත්ත සීට්ටු කරන කෙනා. ඒවත් කොරොනා වල ප්රතිපල තමා
Bankrupt wenne ne bn.mun hodata dannawa bankrupt nowi riri manse ganata ura bona heti.boruwata baya karanawa
And huke kawda GSP+ Sahana ganne nethuva export kale???දැනට දුවන සමාගම් වලින් බොහොම ටිකයි මේ සහනය ගන්නෙ !
mama nam Ausi yanawaAmmo corona ivara unama masayak wath singapore gihin inna one.