රට ආයෙම හරි පාරට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    මුළු ලෝකෙටම විසදුමක් නැතිව තියෙන කොරෝනා ප්‍රශ්නයට
    සරලම විසදුමක් උතරයක්දෙ න්න පුළුවන් උනේ අපේ පුංචි රටේ ජනාදිපති තුමාට විඅතරයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,737
    113
    Kandy
    මුළු ලෝකෙටම විසදුමක් නැතිව තියෙන කොරෝනා ප්‍රශ්නයට
    සරලම විසදුමක් උතරයක්දෙ න්න පුළුවන් උනේ අපේ පුංචි රටේ ජනාදිපති තුමාට විඅතරයි
    aniwa saho rajapaksha pawula pahala une ape rate minissunge wasanawata bro
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට ..pcr අඩු කරන්නේ අවශ්‍ය නැති නිසා..දැන් වැඩි කරයි පොකුරක් ඇති වෙලා නිසා .මිනිස්සු මැරෙන්නේ නැහනේ
    pcr අඩු කරලා හැංගුව කියලා .තනි බොරුවක්
     
    • Haha
    • Wow
    Reactions: isurusam and NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    සියළු මැයි දින උත්සව අවලංගුයි…

    April 20, 2021 at 5:30 pm | lanka C news
    ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණය කර තිබේ.

    යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි.

    සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කළේය.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පට්ට ..pcr අඩු කරන්නේ අවශ්‍ය නැති නිසා..දැන් වැඩි කරයි පොකුරක් ඇති වෙලා නිසා .මිනිස්සු මැරෙන්නේ නැහනේ
    pcr අඩු කරලා හැංගුව කියලා .තනි බොරුවක්
    අනිත් අයත් මේ වගේ බයි ඇසකින් ලොව දකින්න පුරුදු වෙන්න. මේවට panic වෙන්න එපා 🤦‍♂️
     
    • Haha
    Reactions: u_make_me_sick_