රට ඇවිල්ලා කොටු පනින එක

shenat

Well-known member
  • May 13, 2007
    58,535
    86,811
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් ම නන් සෙට් වෙන්නේ ඒ උන් පාරවල් දැනගෙන තමන්ගේ එකී පාරවල් දන්නේ නැති වෙන්න හේතුව මොකද්ද

    එ්කි මොකක් හරි එක පාරක් දන්නව ඇති. ;)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ Apartment එකට අලුතින් ලංකාවේ කපල් එකක් ආවා. කෙල්ල නම් කැරි කෑල්ල. කොල්ලා නම් කලු ඩයල් එකක්. ඊයේ උදේ වලියක් ගියා මුන් දෙන්නා අතරේ. අර කෙල්ල වැඩට යනවා කියලා කොල්ලෙක් එක්ක බීච් ගිහින් ෆිල්ම් එකක් බලන්න ගිහින්. අරෑ කෑගහන විදියට පව් කියලා හිතුනා කොල්ලව දැක්කම. අරකි කියනවා නිකන් ගියා විතරයි. මොනවත් කලේ නෑ කියලා. අන්තිමට ලංකාවේ තව කපල් එකක් ඇවිල්ලා වලිය ෂේප් කලා.

    ඇයි බන් ගෑනු රට ආවට පස්සේ ඔය වගේ ආතල් ගන්නේ. නිදහස වැඩි හින්ද්ද

    මීට කලින් ලෙබනන් කෙල්ලෙකුයි, පකිස්ටාන් කොල්ලෙක්යි එක රෑම් ඒකක හිටියා. ඒකෙත් එහමයි අරකිට වැඩේ අරෑට කොකා පෙන්න එක. ඊට පස්සේ අර්කිට ගහනවා ඒකි රෑම් එකෙන් යනවා. ඇරැ රෑ තිස්සේ අඩ අඩා ආයේ එන්න කියනවා දාලා යන්න එපා කියල. ආයේ ඒකි එනවා ගුටි කනවා. Repeat
    අසීමිත නිදහස. ලංකාවේ වගේ වටේ කේලම් කියන අය අඩු නිසා හිතේ හැටියට නටනවා.
     
    • Wow
    Reactions: baba-chuti

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy
    උන් තාම දන්නේ නෑ මන් ලංකාවේ කියලා. එකනේ උන් සිංහලෙන් කෑගහන්නේ බය නැතුව.

    kermit-shrug-i-don-t-know-7m8kdymv037lcqm3.gif
    uba boruwata unta ahenna call ganin hindiyen wage
     
    • Haha
    Reactions: baba-chuti