රට ඉදන් පෝන් එකක් ගෙන්න ගමු

nooby

Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    මිතුරනි පෝන් මිල අහස උසට නැගල තියෙන වෙලාවේ පෝන් එකක් රටින් ගෙන්න ගන්න කියලා බැලුවේ.

    gift එකක් විදිහට used s10 එකක් ගෙෙන්න ගන්න බැලුවේ. අව්ලක් නැතුුව ගෙදරටම එයිද?
    dhl or fedex through තමා එවන්න ඉන්නේ.
    අද්්ද්දැ්දැකීම්ම්
     
    • Like
    Reactions: fallend and kinkon

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    මිතුරනි පෝන් මිල අහස උසට නැගල තියෙන වෙලාවේ පෝන් එකක් රටින් ගෙන්න ගන්න කියලා බැලුවේ.

    gift එකක් විදිහට used s10 එකක් ගෙෙන්න ගන්න බැලුවේ. අව්ලක් නැතුුව ගෙදරටම එයිද?
    dhl or fedex through තමා එවන්න ඉන්නේ.
    අද්්ද්දැ්දැකීම්ම්
    Tax wadi diwya loketa yanakan.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    Tax wadi diwya loketa yanakan.

    කිසි අවුලක් නැතුව ලංකාවට එනවා ඒක බය වෙන්න දෙයක් නැහැ. එතනින් මෙහාට තමා බය.
    මටත් ටැක්ස් එක ගැන තමා බය. gift විදිහට එවන ඒවටත් tax gewanna oneda?
     
    • Like
    Reactions: Splash_smart

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එ ඉස්සර බන් ගිෆ්ට් කතන්දර
    දැන් ඒ හුකාරිස් බෑ එස් එල් කස්ටම් එක්ක

    උඹට ඕකට මෙහෙ ගාණත් පන්නලා වියදම් කරන්න ලැස්ති පිට ගෙන්නපන්
     
    • Wow
    Reactions: nooby

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    free tshirt ekata tax gahapu rata meeka
    එ ඉස්සර බන් ගිෆ්ට් කතන්දර
    දැන් ඒ හුකාරිස් බෑ එස් එල් කස්ටම් එක්ක

    උඹට ඕකට මෙහෙ ගාණත් පන්නලා වියදම් කරන්න ලැස්ති පිට ගෙන්නපන්