රට ඉදලා අපූ කෙනෙක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    රට ඉදලා ආපු කෙනෙක් ලග තියන ගෝල්ඩ් මොනාකො චේන් එකක් ගන්න එක රිස්කිද?

    චේන් එක රියල් ගෝල්ඩ් කියලා රිපෝට් එකක් ගන්න උනත් පුලුවන් .

    ඉන්වොයිස් එකක් නෑ. බිලක්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    Hetti Weediyata hari Manik ha Swarnabarana Adhikaariyata hari gihin check karala ganin
    කවදා හරි විකුණන්න ගියාම කේස් වෙයිද ?

    බිලක් නැති නිසා
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,641
    113
    Panadura
    කවදා හරි විකුණන්න ගියාම කේස් වෙයිද ?

    බිලක් නැති නිසා
    බිල් නැති ඕනම රත්තරන් බඩුවක් අටුලුගමට අරන් වරෙන්. මෙහෙ මාල කඩන කුඩ්ඩො ඔක්කොම විකුනන්නෙ අටුලුගම හම්බයොන්ට.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට ඉදලා ආපු කෙනෙක් ලග තියන ගෝල්ඩ් මොනාකො චේන් එකක් ගන්න එක රිස්කිද?

    චේන් එක රියල් ගෝල්ඩ් කියලා රිපෝට් එකක් ගන්න උනත් පුලුවන් .

    ඉන්වොයිස් එකක් නෑ. බිලක්

    koheda rata
     
    • Like
    Reactions: Bam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,268
    18,160
    113
    35
    Spain
    කවදා හරි විකුණන්න ගියාම කේස් වෙයිද ?

    බිලක් නැති නිසා
    නෑ අයිඩෙන්ටි කාඩ් එක දුන්නම විකුණගන්න පුළුවන්. බිල් ඕන නැහැ
     
    • Like
    Reactions: Bam

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,126
    12,281
    113
    u ussala kiyala naduwak watunoth case, ehema naththan ithin loku awlak naha..
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    oya monarcho chains pawn karanna puluwanda ?
    මේක නම් දන්නෙ නෑ.
    හොයලා බලලා කියන්නම්කො.

    මේක නම් දන්නෙ නෑ.
    හොයලා බලලා කියන්නම්කො.
    ඉලෙක්ට්‍රික් ටෙස්ටින් තියන තැන් වල පුලුවන් .
    ------ Post added on Jan 18, 2026 at 10:12 PM