https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
මාත් ඉස්සෙලම මේ ත්‍රෙඩ් එක හොදට කියෙව්වා..මේක දාපු සහෝදරයට ස්තූතියි..
මුලින්ම කියන්නම් මම ගෙන්නුවේ Iphone 13 Pro Max 256GB එකක්
ඇපල් සයිට් එකෙන්ම තමා ඕර්ඩර් එක දැම්මේ එහේ ඉන්න මගේ යාලුවෙක්(USA)..පොඩි ටැක්ස් එකකුත් වැදිලා තියෙනවා
- ඒ ටිකට ඩොලර් 1279 ගානක් ගිහින් තියෙනවා..නොවැම්බර් 13 ඔර්ඩර් කරපු එක ඩිලිවර් උනේ දෙසැම්බර් 1 දා
එයා ඇමරිකාවෙන් ආපහු මට ෆෝන් එක එව්වා එදාම (DHL express) ඒකට ඩොලර් 225ක් ගියා ඉන්සූරන්ස් එකත් ඇඩ් කරලා එවපු නිසා..
FEDEXඑකෙන් එවුවේ නෑ එයාලගේ ප්‍රයිස් එක පොඩ්ඩක් ගනන් සහ ලන්කාවට ෆෝන් එක ආවම ක්ලියර් කරන වැඩ ටිකට එයාලට වෙනම ගානක් ගෙවන්න වෙනවා
ෆොන් එක දෙසැම්බර් 5 වෙනිදා වෙද්දී ලන්කාවට ආවා කිසි කරදරයක් නැතුව
.එතන ඉදන් තමා කතන්දරේ පටන් ගන්නේ...
ෆෝන් එක දෙසැම්බර් 5 ආවට කස්ටම් එකේ ෆෝන් එක හෝල්ඩ් වෙනවා..අපිට ඒකට අදාල ඩොකියුමන්ට් ටික DHL එකෙන් ගෙදරටම ගෙනත් දෙනවා..මට ඩොකියුමන්ට් ටික ලැබුනේ දෙසැම්බර් 7 වෙනිදා..මම ආපහු ඒ ඩොකියුමන්ට් ටික ෆිල් කරලා එයාලට බාරදුන්නා ආපහු 8 වෙනිදා..ඒකත් ගෙනියන්න එයාලා එනවා.ඒ ඩොකියුමන්ට් ටික කස්ටම් එකට භාරදීලා තියෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා..ඒකේ වැදගත් වෙන ඩොකියුමන්ට් ටික විතරක් මම මෙතන දාන්නම්.
අනිවාර්යයෙන් අපි එයාලට ලෙටර් එකක් දෙන්න ඕන ෆෝන් එකට අපි මෙහෙන් ගෙවල නැතිනම්,ඒ කියන්නේ ගිෆ්ට් එකක් විදියට ෆෝන් එක එනවනම් අපි ලෙටර් එකක් දෙන්න ඕන යාලුවෙක් එවුවේ කියලා..පොඩි විස්තරක් දාලා
මේ RTTE ෆෝම් එක අපි අනිවාර්යයෙන් ෆිල් කරන්න ඕන,ෆොන් එකේ එමි නම්බර් එක දන්නේ නැතිනම් නොදා හිටියා කියලා අවුලක් වෙන්නේ නෑ.
ආ තව දෙයක් අපි TRCSL යන්න අවශ්ය නෑ මේ ෆෝම් එකේ කොපි දෙකක් අපි ෆිල් කරනවා,එයින් එකක් TRCSL යවනවා එයාලම(DHL).
බ්‍රෑන්ඩ් නිව් ෆොන් ගැන තමා ඒ..යුස් ෆොන් වලට TRCSL යන්න වෙනවා කියලා DHL එකෙන් කිව්වා,ඒ ගැන මම හරියටම දන්නේ නෑ
මේ කිසිම දේකට ඇඩිශනල් චාර්ජ් එකක් DHL ලට අපි ගෙවන්න අවශ්ය නෑ.අපිට හදිසිනම් ඒ ඩොකියුමන්ට් ටික අරන් කටුනායක ගිහින් තර්ඩ්පාර්ටි කෙනෙක් හොයාගෙන එදාම ක්ලියර් කරගන්න පුලුවන්..
DHL එකෙන්ම යනවනම් අපේ ඩොකියුමන්ට් එක බාරගත්ත දවසේ ඉදන් දවස් 6ක් යනවා ෆ්‍රෝන් එක ක්ලියර් කරගන්න සහ ටැක්ස් එක ගෙවන්න..
මට දැනට ෆොන් එක ගන්න සහ ගෙන්නව ගන්න ඩොලර් 1,504ක් ගිහින් තියෙනවා..ටැක්ස් එකත් එක්ක තමා ස්ම්පූර්ණ වියදම බලාගන්න වෙන්නේ
ඒ ටිකත් අප්ඩේට් කරන්නම් හෙමින් සැරේ

update 1
------ Post added on Dec 14, 2021 at 12:33 PM
update 12.15.2021
10.15am
ෆෝන් එක ක්ලියර් කරලා DHL එකෙන්..සම්පූර්ණ මුදල 14,100/=
හෙට වෙද්දී ෆෝන් එක ලැබෙයි..

Last edited: