RACISM හෙවත් හමේ පාට අනුව පහත් කරල උඹල සුද්දොන්ගෙන් බැනුම් අහල තියද කලු කැත මිට්ටනේ ... ? අත්දැකීම් බෙදාගෙන යන්න යටින්
ඔය Indian පවුලකට Karen කෙනෙක් බැනපු සීන් එකක් ... පෞ හැබැයි
කළු උන් උසස් රටවල් වලට ගත්ත එක වැරදියි
Fooking kiyanne mokkdaඅන්තිමට වැඩ කරපු තැන හිටියා බුර්කි වල කළුවෝ සෙට් එකක්, මගේ හමේ පාට උන්ට සමාන නිසා උන් ගේ සෙට් එකා එක්කමයි මම හිටියේ, කන්න බොන්න break යන්න ෂොපින් යන්න ඔක්කොම මම උන් එක්ක කලේ. උන් පට්ටම ආතල් වගේම උන් මාව මාර genuinely ආශ්‍රය කළා
උන්ට වැටෙන නඩු මටත් වැටිලා තියනවා හමේ පාට නිසා / උන්ට බැනපු අය පොදුවේ මටත් එක්කම බැනලා තියනවා මමත් කලුවෙක් කියලා හිතලා
Edit:- ඊට අමතරව ඉන්දියන් ද්‍රවිඩ කලුවෙක් වගේ පේනවා මම ඉන්දියන් උන් එක්ක ඉද්දී. එක පාරක් "Fooking ugly injin" කියලා නාකි සුද්දෙක් මට මූණටම කියලා තියනව එක පාරක් Wales වලදී.![]()
Fucking කියන එක සුද්දො කියද්දි ඇහ්නෙ fooking කියල බන්Fooking kiyanne mokkda
උන්ගේ accent එකත් එක්ක එහෙම ඇහෙන්නේ බම්, ඌ කිව්වේ fucking* කියලා ඇහෙන්නේ fooking" වගේ, irish උන්ගේ accent වෙනස් බම්Fooking kiyanne mokkda
Ehe gurukam tiyenawada Black magic ewa poth ehema minissu owa karanawa eda walseඋන්ගේ accent එකත් එක්ක එහෙම ඇහෙන්නේ බම්, ඌ කිව්වේ fucking* කියලා ඇහෙන්නේ fooking" වගේ, irish උන්ගේ accent වෙනස් බම්![]()
"black magic" කියන්නේ බම් කල්ලොන්ගේ දෙයක් නෙමේ, කල්ලොන්ගේ සීන් එකට කියන්නේ "Voodoo" / "Vodou" කියලාEhe gurukam tiyenawada Black magic ewa poth ehema minissu owa karanawa eda walse
Pattama comment eka. Racist ewun koheth innawa. Eth thama set wela na matath. Uba kiwwa wage hodata adala clean ekata innawa nam e hodatama athi hoda impression ekak denna. Branded adinawa nam plus point ekak.මට නං එහෙම කිසි අවුලක් වෙලා නැහැ. ඔක්කොම තීරණය වෙන්නෙ ඉතිං තමාගෙ වයිබ් එක අනුව. ඉන්දියන් වුන් එහෙම හෙන ක්‍රින්ජි බං ශෝෂල් වෙන විදිහ එහෙම පාජාතයි. ඇක්සන්ට් එක ඔක්කොටොම වඩා අවුල්. ටිකක් දියුණු රටකට ගියාම ඉතිං හයිජින් ගැන එහෙම හිතන්න ඕනෑ. හපුටු කොන්ඩේයි, Damage වෙච්ච ස්කින් එකකුයි තියා ගත්තම ඉතිං දකින එකාටත් මුසලයි.
ඕවත් එක එක ස්ටේට් අනුව වෙනස් වෙනවා. Racist අය කොහෙත් ඉන්නවා.
සුද්දෝ ආසයි ලා කහ පාට වගේ හමට. නුවර අයට තියෙන්නේ. ලාවට මිරිස් දාපු සම්බෝල පාට. මට මුලින් තේරුනේ නෑ ඒත් ඒකත් එක් තරා ක්රමයක racist කමක් තමා. කල්ලොංගෙ කොන්ඩේ අල්ලන්න ඉල්ලනවා වගේ තමා හම ලස්සනයි exotic කියන එකත්.
හැමෝම නැහැ ඉතිං. සුළු පිරිසයි racist. ඒව ඉතිං එයාල හැදුණු වැඩුණු විදිහ, සමාජය වෙනස් වෙන විදිහ නිසා ඇති වෙන දේවල්.
එක සැරයක් සුද්දෙක් මාව අල්ලන්න ගත්තා පාකිං ලොට් එකකදී මගෙ හම දිලිසෙනවා පාටයි කියලා.ගියපු මුල්ම දවස් වල, මං පුකට තියෙන ආදරෙට හිමීට මාරු වුණා.
සුද්දො ගොඩක් උන් තම්බපු ඉස්සො වගේනෙ. කොච්චර ටැන් වෙන්න දැගලුවත් උන්ගේ නිකං අළු ගාලා වගෙ. බාගයක් අය තමා ලස්සනට ටැන් වෙලා දිලිසිලා එන්නේ. ඒකත් ඉවරයි දවසක් ඇතුලේ ඉදලා නා ගත්තම.
සුද්දොන්ට වඩා asian/ black අය racists. සුද්දො වගේ කෙලින් කියන්නෙත් නැහැ. වැල්ලේ ඉන්න සර්පයො වගේ උන්.
දියුණු රටකට යනවා නං Pretty Privileges හම්බෙනවා ගොඩක්. ඉතිං සුදු නැතත් කොන්ඩේ හොඳ නං හම ලස්සනයි නං උසයි නං ලොකු වාසියක් තියෙනවා. මං මේ කියන එක තේරෙයි Emios වගෙ එකෙක්ට.
අනුන් මොනව කිවුවත් මට නං වදින්නේ වත් හිත රිදෙන්නෙ වත් නැහැ. මොකද අපි ඔක්කොම මැරෙනවා නේ. ඔන්න අහසින් වඩින සුද්දෙක් මොනව හරි කිවුව නං හිත රිදෙන්න ඉඩ තියෙනවා.