රට ඉන්න අය එන්න ඇතුලට - Let's talk about RACISM 👇

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    👉ජපන්නු සිංහලුන්ව හොරුන්ගේ ගානට දානවා.. සැක කරනවා.. බදු ගගහා පඩියෙන් කප්පවන්නයි ෆුල් ට්‍රයි එක.. හිනා වෙලා පිහියෙන් අනින ජාතියක් ඕකුන්..

    👉ඒවගේම චීන්නු ඉන්න පැත්ත පලාතක යන්න එපා.. උන්ට අපිව පේන්නේ ඉන්දියන්කාරයෝ වගේ.. ඉන්දියාවේ නොවුනත් පෙනුම ඉන්දියන් නම් උන්ට හොඳටම ඇති.. මටනම් පේන්න බෑ ජපානයයි චීනයයි..

    👉 පිටරට ඉන්න ඉන්දියන්කාරයො ගැන ලංකාවේ එවුන්ට තියෙන්නේ නරක අත්දැකීම්.. හැබැයි මටනම් උන් ෆුල් සපොර්ට්.. බොලිවුඩ් නලුවෙක් වගේ නිසා මාර පිලිගැනීම මට..🤗