Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ඉන්න Proposal වලින් බැදපු උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්න රට ගැන ප්‍රශ්නයක් නෑ. මෙහෙ ඉන්න ලංකාවේ කෙල්ලෝ හොයන එක ලේසි නෑ. ගොඩක් වැඩ කරන්නේ මෙහෙ මිනිස්සු එක්ක. බලනවා ඉතින් දන්නා අදුනන අයගෙන් කවුරු හරි බලන්න. උබ කියන එක ඇත්ත ලංකාවෙන් මෙහෙට ගේනවට වඩා මෙහෙන් ලංකාවේ එකක් හොයාගත්තම ලේසි

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය බන්

------ Post added on [DATETIME="UT"]1617593136[/DATETIME]

ඒක හරි ආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක් නේ. ඉන්න රට නිසානේ proposal එකට හරි කතා කරන්නේ

------ Post added on [DATETIME="UT"]1617593226[/DATETIME]

එක හරි. ඔය බැරෑරුම් වැඩේ වලින් Proposal සෙට් වෙද්දී තවත් සංකීර්ණ නිසයි අදහසක් ගන්න බැලුවේ. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ

------ Post added on [DATETIME="UT"]1617593354[/DATETIME]

හම්ම ඒකනම් සහතික ඇත්ත. මසුරන් වටිනා කතාව. වටේ ගියපු උන් බලන්නේ ලංකාවේ ඉන්න බැරි නිසා හරි එකෙක්ගේ කරේ එල්ලිලා රටකට පැනගන්න. මාත් දැකල තියනවා සමහර ඔහොම උන් යාලු වෙලත් රට ඉන්න උන් සෙට් කරන පනිනවා. පොත්ත සුදු උනාම කොල්ලෝ රැවටෙනවා නේ. මාත් බලන්නේ ටිකක් වයස අඩු එකක්. කලින් යාලු වෙලා ඉදියේත් එහෙමයි ඔක්කොම බාල කෙල්ලෝ. අවරුදු 16 ඉදල ලව් කරපු එකෙක්ට තමා මෙහෙම උනේ. ඒ කාලේ කොහොමත් දන්නවනේ. බදින්න නම් හොදට හොයල බලන්න වෙනවා

------ Post added on [DATETIME="UT"]1617593664[/DATETIME]

[QUOTE="Udaya Ponnampila, post: 26276647, member: 545079"] ඉන්න රට ගැන ප්‍රශ්නයක් නෑ. මෙහෙ ඉන්න ලංකාවේ කෙල්ලෝ හොයන එක ලේසි නෑ. ගොඩක් වැඩ කරන්නේ මෙහෙ මිනිස්සු එක්ක. බලනවා ඉතින් දන්නා අදුනන අයගෙන් කවුරු හරි බලන්න. උබ කියන එක ඇත්ත ලංකාවෙන් මෙහෙට ගේනවට වඩා මෙහෙන් ලංකාවේ එකක් හොයාගත්තම ලේසි [HR][/HR] සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය බන් :P ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1617593136[/DATETIME][/SIZE] [HR][/HR] ඒක හරි ආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක් නේ. ඉන්න රට නිසානේ proposal එකට හරි කතා කරන්නේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1617593226[/DATETIME][/SIZE] [HR][/HR] එක හරි. ඔය බැරෑරුම් වැඩේ වලින් Proposal සෙට් වෙද්දී තවත් සංකීර්ණ නිසයි අදහසක් ගන්න බැලුවේ. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1617593354[/DATETIME][/SIZE] [HR][/HR] හම්ම ඒකනම් සහතික ඇත්ත. මසුරන් වටිනා කතාව. වටේ ගියපු උන් බලන්නේ ලංකාවේ ඉන්න බැරි නිසා හරි එකෙක්ගේ කරේ එල්ලිලා රටකට පැනගන්න. මාත් දැකල තියනවා සමහර ඔහොම උන් යාලු වෙලත් රට ඉන්න උන් සෙට් කරන පනිනවා. පොත්ත සුදු උනාම කොල්ලෝ රැවටෙනවා නේ. මාත් බලන්නේ ටිකක් වයස අඩු එකක්. කලින් යාලු වෙලා ඉදියේත් එහෙමයි ඔක්කොම බාල කෙල්ලෝ. අවරුදු 16 ඉදල ලව් කරපු එකෙක්ට තමා මෙහෙම උනේ. ඒ කාලේ කොහොමත් දන්නවනේ. බදින්න නම් හොදට හොයල බලන්න වෙනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1617593664[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom