රට ඉන්න Proposal වලින් බැදපු උන්

Udaya Ponnampila

Active member
  • Aug 14, 2015
    379
    100
    43
    කිරියේ සෙට් එකෙන් දැනගන්න ඕනේ. රට ඉදල ඇවිල්ල වලින් proposal වලින් බැදපු උන් ඉන්නවද? උබලගේ කොහොමද අත්දැකීම්? හම්බු උන කෙල්ලෝ කොහොමද? රට ඉන්න නිසා මිසක් ආදරේකට එන එවුන් නෙමේද? කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ කියන්න එපා. යාලු වෙලා ඉදල ඒවාත් නැවතිලා, සබ්ජෙක්ට් එහෙමත් කරලා තියෙන්නේ. ඒ අත්දැකීම් එක්ක මේ අත්දැකීම වෙනස් නිසයි අහන්නේ. මොකද කවදාවත් දැකල නැති කෙනෙක්ව එක පාරට ජීවිතේට එකතු කරගන්නවා වගේ වැඩක් නේ. අනික බැදලා ලංකාවේ ඉන්නෙත් නෑ. ජෝක් නැතුව කියපල්ලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,194
    1
    1,703
    113

    මම දන්න නන්ගි කෙනෙක් ප්‍රොපෝසල් එකකින් ඔසී ඉන්න කොල්ලෙක්ව බැන්ද. දැන් ට්වින්ස්ල හම්බෙන්න ඉන්නෙ. පේන විදියටනම් Happy Family
     
    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    379
    100
    43
    මම දන්න නන්ගි කෙනෙක් ප්‍රොපෝසල් එකකින් ඔසී ඉන්න කොල්ලෙක්ව බැන්ද. දැන් ට්වින්ස්ල හම්බෙන්න ඉන්නෙ. පේන විදියටනම් Happy Family
    තැන්ක්ස් බන්. එහෙම නම් හොදයි. ඔය වගේ රටක ඉන්නවා කිව්වම කෙල්ලෝ කැමති නේ. ඇත්තටම බලන්න ඕනේ ආදරයක් ද රට ඉන්න නිසාද එන්නේ කියල. මාත් කලින් ඕන තරම් යාලු වෙලා ඉදල තියනවා. ඒ අත්දැකීමුත් එක්ක මේක ගැන පොඩි අවුලක් තියෙන්නේ.
     
    Udaya Ponnampila

    Active member
  • Aug 14, 2015
    379
    100
    43
    Isella enne rata inna asawata ita passe tamai adareta comvert wenne
    උබ කියන කතාව හරි. ලව් කරලා නෙමේනේ බදින්නේ. දකින්නේවත් නැතුව මුලින් ගෙවල් වල කීමට නේ. පස්සේ ඉතින් ආදරේ උනොත් හොදයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    3,956
    5,594
    113
    Sri Lanka
    කිරියේ සෙට් එකෙන් දැනගන්න ඕනේ. රට ඉදල ඇවිල්ල වලින් proposal වලින් බැදපු උන් ඉන්නවද? උබලගේ කොහොමද අත්දැකීම්? හම්බු උන කෙල්ලෝ කොහොමද? රට ඉන්න නිසා මිසක් ආදරේකට එන එවුන් නෙමේද? කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ කියන්න එපා. යාලු වෙලා ඉදල ඒවාත් නැවතිලා, සබ්ජෙක්ට් එහෙමත් කරලා තියෙන්නේ. ඒ අත්දැකීම් එක්ක මේ අත්දැකීම වෙනස් නිසයි අහන්නේ. මොකද කවදාවත් දැකල නැති කෙනෙක්ව එක පාරට ජීවිතේට එකතු කරගන්නවා වගේ වැඩක් නේ. අනික බැදලා ලංකාවේ ඉන්නෙත් නෑ. ජෝක් නැතුව කියපල්ලා
    මැද පෙරදිග ඉන්නවා නම් ගනන් ගන්නේ නෑ උබව
     
    HmNRazor

    Well-known member
  • උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ......... :angry::no:
     
    chande

    Active member
  • May 22, 2015
    567
    249
    43
    උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ......... :angry::no:
    සිරාවට.👍 ඒක කෙල්ල අනූව තමයි. දැකලා අදුරලා නැති වුනත් හොද කෙල්ලෙක් සෙට් වුනොත් උඹ ලකී. හොද අම්මණ්ඩියෙක් සෙට් උනොත් උඹ කැත කලු කොට සිංහලයෙක් උනත් උන් කැමතියි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,356
    3,902
    113
    උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ......... :angry::no:
    Umba oya katha keranne forced marriages gane 😅
     
    • Like
    Reactions: ACHIK