කිරියේ සෙට් එකෙන් දැනගන්න ඕනේ. රට ඉදල ඇවිල්ල වලින් proposal වලින් බැදපු උන් ඉන්නවද? උබලගේ කොහොමද අත්දැකීම්? හම්බු උන කෙල්ලෝ කොහොමද? රට ඉන්න නිසා මිසක් ආදරේකට එන එවුන් නෙමේද? කෙල්ලෝ ආශ්‍රය කරලා නෑ කියන්න එපා. යාලු වෙලා ඉදල ඒවාත් නැවතිලා, සබ්ජෙක්ට් එහෙමත් කරලා තියෙන්නේ. ඒ අත්දැකීම් එක්ක මේ අත්දැකීම වෙනස් නිසයි අහන්නේ. මොකද කවදාවත් දැකල නැති කෙනෙක්ව එක පාරට ජීවිතේට එකතු කරගන්නවා වගේ වැඩක් නේ. අනික බැදලා ලංකාවේ ඉන්නෙත් නෑ. ජෝක් නැතුව කියපල්ලා