රට කරන්නේ කවුද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රට කරන්නේ කවුද

    ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන්

    සංවාදයක් මතුව තිබේ. ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

    ඒ අනුව, කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කළ හැකි ආකාරය පිළිබදව සොයා බලා, විද්‍යාත්මක නිර්දේශ ඉක්මනින් ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඊයේ (අප්‍රේල් 02) පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ එකග වී ඇත.

    මෙම රැස්වීමට මුස්ලිම් දේශපාලන නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, ඒ. එච්. එම්. ෆවුසි, මුජුබර් රහුමාන්, ෆයිසර් මුස්තාපා සහ අලි සහීර් මවුලානා ද සහභාගී වී ඇති අතර, කොරෝනා රෝගයෙන් යමෙකු අනපේක්ෂිත ලෙස මියගිය විට එම රෝගියාගේ පවුලේ ආදරණීයන්ට ඉතිරිව ඇත්තේ එම දේහයට ආගමානුකූලව සුදුසු ගෞරව දැක්වීම පමණක් බවත්, විද්‍යානුකූල පදනමක් මත එය කළ හැකි ආකාරය සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසත් යෝජනා වී ඇත.

    එම යෝජනාවට අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති අතර, ඉක්මනින් එම කමිටුව පත් කර, අවශ්‍ය නිර්දේශ ලබා ගන්නා බවද මුස්ලිම් නියෝජිතයන්ට ඔහු සහතික වී ඇත.

    https://theleader.lk/ 03 APRIL 2020

    කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි.

    භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කල හැකිනම් රජයේ ක‍්‍රමට පිලිගන්නා බවද ඔහු පැවසීය.

    ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී ඇති බවත් ලංකාව ද එසේ නොකරන්නේ නම් ඒ සඳහා යම් විද්‍යාත්මක හෝ තාක්ෂණික කාරණාවක් ඇත්තේ නම් එය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයන්ට මෙය මහත් සිත් වේදනාවක් ඇති කරන තත්වයක් යැයි ද එනිසා මෙම බැගෑපත් ඉල්ලීම සලකා බලන ලෙසද ඔහු ඉල්ලා සිටී.

    April 3, 2020 at 9:20 am | lanka C news
    කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..
    කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේ දී යෝජනා කර ඇත.

    නමුත් ඊට සහභාගිවූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ නිර්දේශ හා අදහස් දැක්වීම මත එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්‍ෂ නියෝජිතයන් තීරණය කර තිබේ.

    කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ට සිය ආගමානුකූලව අවසන් කටයුතු සිදු කිරීමට ඉඩක් තිබිය යුතු බවත් එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කරන්න ඇති බවත් රවුෆ් හකීම් මහතා එහිදී පවසා ඇත.

    එමෙන්ම කොරෝනා වැළඳී මිය යන අයගේ මළසිරුර මගින් වෛරසය පිටවන බව මිථ්‍යාවක් බවත් එවන් කතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කර නැති බවද හිටපු ඇමැතිවරයා සඳහන් කර තිබේ.

    ඊට පැහැදිලි කිරීමක් සිදුකර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ භූමියේ වතුර මට්ටම ඉහළ තලයක ඇති නිසා කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් භූමිදානය කළ හොත් ඒ හරහා රෝගය කිරීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි නිසා එම අවදානමක් මේ අවස්ථාවේ රජය නොගතයුතු බවයි.

    එමෙන්ම භූමදාන කටයුත්තක් සඳහා වැඩි වේලාවක් ගතවන බැවින් සීමිත කාර්යමණ්ඩල එවන් වෙලාවක් වැය කිරීම මේ මොහොතේ අනවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.

    මෙම සියලු කාරණා සලකමින් අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ දේශපාලනඥයන්ව නොව සෞඛ්‍ය බලධාරීන් බවයි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් යෝජනා කරන පරිදි දේහයන් ගැන අවසන් කටයුතු සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

    මේ පිළිබඳව තවදුරටත් අවධානය යොමුකිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට හකීම් මහතා විසින් කරන ලද යෝජනාව කිසිවෙකුගේ අවධානය හෝ යොමු කර නැත.

    lankacnews

    ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    1. මේ උඩම news එක ඇත්ත එකක්ද ?
    ඇත්ත නම් ඉතිං 2, ඇයි මෙහෙම වෙන්නේ
    බොරු නම් 2. මෙහෙම news දාන එවුන්ට මොනවත් නොකරන්නේ ඇයි ?
    :sorry::sorry:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    https://theleader.lk/ 03 APRIL 2020

    lankacnews

    ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    1. මේක ඇත්ත NEWS එකක්ද ?
    ඇත්ත නම් ඉතිං ඇයි මෙහෙම වෙන්නේ
    බොරු නම් මෙහෙම news දාන එවුන්ට මොනවත් නොකරන්නේ ඇයි ?
    :sorry::sorry:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මිනිස්සු ඕක අතාරින්නෙ නෑ හෙට අනිද්දා මැරෙන උන් පිච්චුවත් අනාගතේ තමන් මැරෙන දවස වෙද්දී හරි වලදාගන්න කැමතිකරගන්න ඔය හදන්නේ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    https://theleader.lk/ 03 APRIL 2020

    lankacnews

    ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    1. මේක ඇත්ත NEWS එකක්ද ?
    ඇත්ත නම් ඉතිං ඇයි මෙහෙම වෙන්නේ
    බොරු නම් මෙහෙම news දාන එවුන්ට මොනවත් නොකරන්නේ ඇයි ?
    :sorry::sorry:
    1.Eye piliganna puluwan news(rupavahini, derana, etc.) walata kiwwa widiyatanam meka boru.
    2. dekama reliable news source neme. me waga siya ganak pages, site boru pathurawanawa. e okkoma hoya hoya inna giyoth me welawe hitiyata loku tim e waste ekak.
    Eth oka oyata report karanna puluwan.

    BTW, me wage source walin dana ewa ganan gannawath epa. meke owage site wala dana ewa source karagena thread dannath epa bn, nikan ube time ekai. dakina hamadeyakma piliganna un mewa wiswasa karanawa, eka me welawe hatiyata bayanakai
     
    ඒවගේ තමයි
    බලමු ඉතින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba kiyana eka hari, me wage welawaka owa passe yana eka boru wedak but owa ada eye web site newei parana ewa.ada wenkan boru news ekin ekata wenas ewa danne.

    anika FB kollek monawahari tikak weradiyata dammoth kudalan yana eka harida??

    corona sambandawa kollo dennek monada damma kiyala thawma athule mama hithanne.

    habai prasiddiye rajitha kiuwa school lamai 20k corona haduna kiyala
    Sarath ponseka kiwa 10k da koheda marila kiyala.ewata mukuth naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිම සරලයි තම්බියෙක් ආයෙ මලොත් වල දැම්මද පිච්චුවද කියල බලන එක තියෙන්නෙ..

    හැමදාම රෑ නිවුස් බැලුවනම් ෆේක් නිවුස් මොන සයිට් වලද යන්නෙ කියල ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හරිම සරලයි තම්බියෙක් ආයෙ මලොත් වල දැම්මද පිච්චුවද කියල බලන එක තියෙන්නෙ..

    හැමදාම රෑ නිවුස් බැලුවනම් ෆේක් නිවුස් මොන සයිට් වලද යන්නෙ කියල ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්

    hiru derana fake kiyala nodanne uba witharai
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    හරිම සරලයි තම්බියෙක් ආයෙ මලොත් වල දැම්මද පිච්චුවද කියල බලන එක තියෙන්නෙ..

    හැමදාම රෑ නිවුස් බැලුවනම් ෆේක් නිවුස් මොන සයිට් වලද යන්නෙ කියල ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්

    thambi chanda tika gane bola lokka puka denawa, balahan nadda kiyapa

    ponnaya :yes::yes: