දැන් කී පාරක් චාන්ස් දුන්නද බං..මේ ලග පාත උදාහරනෙම ඇති මිනිස්සුන්ට තේරුම් ගන්නව නං..බලපන් මහින්ද කොරා වැරදි කියලා අලුත් එකක් පත් කලා..හරියට කරනවද..කලින් පාරෙමයි යන්නේ.මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොවෙනක්ං මේ රට එතනම තියෙයි..හරක් වගෙ එක පැත්තක් එපා වෙනකොට අනික් පැත්ත..ඒ පැත්ට එපා වෙනකොට අනික් පැත්තYahoowa:20295352 said:ඒ දේ උනේ ජෙප්පො නිසා.. රටේ උගත් මිනිස්සු 80 ගනන්වල ටයර්වලට දැම්මුව නිසා තමා, ගොන් හරක් රට පාලනය කරන්න සෙට් උනේ.. නැත්තම් උගත්තු මේ රට පාලනය කලානම් මේ විපත නැ.. අද ඉන්න ඔක්කොම 80 ගනන්වල මොල. දැනුයි, 90 ග්ෆනන් වල උන් එලියට බහින්නේ.. 80 ගනන්වල හිටිය සුපිරි මොල ටික ඔක්කොම මැරුවට පස්සේ රටක් කොහේ ඉස්සරහට යන්නද? දැන්වත් ඊට පස්සේ පරම්පරාවට චාන්ස් එකක් දුන්නොත් රට හදයි..විප්ලවේ විප්ලවයක් විදියට කලේ ජවිපෙ..ඒ කාලෙ උන විනාසෙට වඩා සිය දහස් ගුනයක් මේ රට පස්සට ඇදන් ගිහින් තිබේ රටේ ප්‍රදාන පක්ශ දෙක..