Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට කොච්චර අමුතුද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කොච්චර අමුතුද.

නෝත් කොරියාවෙ පුදුම කාරනා. ඒ රට කොච්චර අමුතුද.

නෝත් කොරියාව ලෝකේ තියෙන අමුතුම රටක්. හැබයි ඒ රට ගැන ඇත්ත දේවල් සහ බොරු දේවල් ගොඩක් කියල තියනවා. ඒ රටෙන් පැනපු කට්ටිය තමයි ගොඩක් විස්තර දෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක් වගේ අවුරුද්දකට යනවා. හැබයි හැම තිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක් එක්ක ඒ ගොල්ලො කියන තැන් වලට විතරයි යන්න පුලුවන්. ෆොටෝස් ගන්න බෑ. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. එලියට එන්නේ විස්තර ටිකයි.

කොහොමටත්, මේව තමයි නෝත් කොරියාව ගැන කියල තියන අමුතුම විස්තර.

1. වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා.

අපි වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා. ඒ කියන්නේ පරම්පරා තුනක් ඉපදුනොත්, හිර කැම්ප්ස් වල ඉපදෙන්නේ. තුනම හිර කැම්ප්ස් වල ජීවත් වෙන්නේ.

දැනට මේ කැම්ප්ස් වල ඉන්න ජනතාව 150,000 – 200,000ට වඩා වැඩී. කැම්ප්ස් වලින් පැනලා ගිය කට්ටිය තණකොල සහ පස් කාල ජීවත් උනේ කියනව. අපිට හිතා ගන්න අමාරු හිරිහැර මිනිස්සුට කරනව කියනවා. කැම්ප්ස් වල සැටලයිට් ෆොටෝස් විතරයි තියෙන්නෙ.

2. එහෙ අවුරුද්ද 2014 නෙමෙයි.

නෝත් කොරියාවේ කැලෙන්ඩර් අවුරුද්ද 103. එහෙ අවුරුද්ද ගනන් කරන්නේ කිම්-ඉල් සං ඉපදුන අවුරුද්දෙ ඉඳල.

3. මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්.

ඒ රටේ මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්. 1994 ඉඳලා 1998 වෙනකම් මුලු රටටම කෑම නැතුව තිබ්බා. මිලියන් 22 ජනතාවෙන් 350,000 – මිලියන් 3.5ක් මේ කාලේ මැරුනා කියනවා. මිලියන් 6කට තාම කෑම අඩුයි.

4. කොන්ඩේ කපනවද? ආන්ඩුව කියන කට් එක විතරයි.

කොන්ඩේ කපා ගන්නවානම් ආන්ඩුව කියල තියන ස්ටයිල් එකක් විතරයි තෝර ගන්න පුලුවන්. පිරිමි කට්ටියගෙ කොන්ඩේ සෙන්ටිමීටර් 5කට වඩා දිග තියන්න බෑ. මේ ෆොටෝ එකේ ආන්ඩුවේ කට්ස් ටිකක් පෙන්නනනවා.

5. ඉන්ටර්නෙට් සහ ෆෝන්ස් තහනම්.

නෝත් කොරියාවෙන් එලියට යන ඉන්ටර්නෙට් එකක් නෑ. මොබයිල් ෆෝන්ස් ජනතාවේ 4 – 6% වලට විතරයි තියෙන්නේ. ලංකාවේ 90% වලට වඩා ෆෝන්ස් තියෙනවා.

6. ලංකිකයො 5ස් දෙනෙක්ට නෝත් කොරියන් එක සෝල්ජර් කෙනෙක් ඉන්නවා.

අපේ රටේ ජනතාව මිලියන් 20ක් වගේ. නෝත් කොරියාවේ ආමි එකේ මිනිස්සු මිලියන් 1.1ක් ඉන්නවා. මේ ෆෝටො එකේ ඔක්කොම ඉන්නේ සෝල්ජර්ස්ලා.

7. දවසට පැය කීපයක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ.

දවසට පැය ටිකක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ. හවසට ඉලෙක්ට්‍රිසිටි කපනවා. මේ සැටෙලයිට් ෆෝටො එකේ පේනවා වටේ තියෙන රටවල් එක්ක නෝත් කොරියාවේ වෙනස.

8. රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්.

හැම ගෙදරම, හැම කඩේම, හැමතැනම ආන්ඩුවේ රේඩියෝ තියෙනවා. ඒ රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්. ඕෆ් ස්විච් එකක් නෑ. දවසම ආන්ඩුව කියන දේවල් අහගෙන ඉන්න ඕනී. වෙන ටීවී සහ රේඩියෝ ස්ටේශන් නෑ. මිනිස්සු හොරෙන් සවුත් කොරියා මායිම ගාවට ගිහිල්ල එහෙ රේඩියෝ චැනල් අහනවා. අහු උනොත්? හිර කෑම්ප්.

Source

[QUOTE="keshara, post: 17063996, member: 4704"] [b]රට කොච්චර අමුතුද.[/b] [SIZE="4"][B]නෝත් කොරියාවෙ පුදුම කාරනා. ඒ රට කොච්චර අමුතුද.[/B][/SIZE] [SIZE="4"]නෝත් කොරියාව ලෝකේ තියෙන අමුතුම රටක්. හැබයි ඒ රට ගැන ඇත්ත දේවල් සහ බොරු දේවල් ගොඩක් කියල තියනවා. ඒ රටෙන් පැනපු කට්ටිය තමයි ගොඩක් විස්තර දෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක් වගේ අවුරුද්දකට යනවා. හැබයි හැම තිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක් එක්ක ඒ ගොල්ලො කියන තැන් වලට විතරයි යන්න පුලුවන්. ෆොටෝස් ගන්න බෑ. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. එලියට එන්නේ විස්තර ටිකයි.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/243028-north-korea-rocket.jpg[/IMG] [SIZE="4"]කොහොමටත්, මේව තමයි නෝත් කොරියාව ගැන කියල තියන අමුතුම විස්තර.[/SIZE] [SIZE="4"][B]1. වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා.[/B][/SIZE] [SIZE="4"]අපි වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා. ඒ කියන්නේ පරම්පරා තුනක් ඉපදුනොත්, හිර කැම්ප්ස් වල ඉපදෙන්නේ. තුනම හිර කැම්ප්ස් වල ජීවත් වෙන්නේ. දැනට මේ කැම්ප්ස් වල ඉන්න ජනතාව 150,000 – 200,000ට වඩා වැඩී. කැම්ප්ස් වලින් පැනලා ගිය කට්ටිය තණකොල සහ පස් කාල ජීවත් උනේ කියනව. අපිට හිතා ගන්න අමාරු හිරිහැර මිනිස්සුට කරනව කියනවා. කැම්ප්ස් වල සැටලයිට් ෆොටෝස් විතරයි තියෙන්නෙ.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/article-2267793-1724E85E000005DC-147_634x417.jpg[/IMG] [SIZE="4"][B]2. එහෙ අවුරුද්ද 2014 නෙමෙයි.[/B][/SIZE] [SIZE="4"]නෝත් කොරියාවේ කැලෙන්ඩර් අවුරුද්ද 103. එහෙ අවුරුද්ද ගනන් කරන්නේ කිම්-ඉල් සං ඉපදුන අවුරුද්දෙ ඉඳල.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/a98571_NK5.jpg[/IMG] [SIZE="4"][B]3. මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්.[/B][/SIZE] [SIZE="4"]ඒ රටේ මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්. 1994 ඉඳලා 1998 වෙනකම් මුලු රටටම කෑම නැතුව තිබ්බා. මිලියන් 22 ජනතාවෙන් 350,000 – මිලියන් 3.5ක් මේ කාලේ මැරුනා කියනවා. මිලියන් 6කට තාම කෑම අඩුයි.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/Untitled-4.jpg[/IMG] [SIZE="4"][B]4. කොන්ඩේ කපනවද? ආන්ඩුව කියන කට් එක විතරයි.[/B][/SIZE] [SIZE="4"]කොන්ඩේ කපා ගන්නවානම් ආන්ඩුව කියල තියන ස්ටයිල් එකක් විතරයි තෝර ගන්න පුලුවන්. පිරිමි කට්ටියගෙ කොන්ඩේ සෙන්ටිමීටර් 5කට වඩා දිග තියන්න බෑ. මේ ෆොටෝ එකේ ආන්ඩුවේ කට්ස් ටිකක් පෙන්නනනවා. [/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/ap995892236224.jpg[/IMG] [SIZE="4"][B]5. ඉන්ටර්නෙට් සහ ෆෝන්ස් තහනම්.[/B][/SIZE] [SIZE="4"]නෝත් කොරියාවෙන් එලියට යන ඉන්ටර්නෙට් එකක් නෑ. මොබයිල් ෆෝන්ස් ජනතාවේ 4 – 6% වලට විතරයි තියෙන්නේ. ලංකාවේ 90% වලට වඩා ෆෝන්ස් තියෙනවා.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/anorthkorean.jpg[/IMG] [SIZE="4"][B]6. ලංකිකයො 5ස් දෙනෙක්ට නෝත් කොරියන් එක සෝල්ජර් කෙනෙක් ඉන්නවා.[/B][/SIZE] [SIZE="4"]අපේ රටේ ජනතාව මිලියන් 20ක් වගේ. නෝත් කොරියාවේ ආමි එකේ මිනිස්සු මිලියන් 1.1ක් ඉන්නවා. මේ ෆෝටො එකේ ඔක්කොම ඉන්නේ සෝල්ජර්ස්ලා.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/article-2380055-1B050BC4000005DC-153_964x563.jpg[/IMG] [SIZE="4"][B]7. දවසට පැය කීපයක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ.[/B][/SIZE] [SIZE="4"]දවසට පැය ටිකක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ. හවසට ඉලෙක්ට්‍රිසිටි කපනවා. මේ සැටෙලයිට් ෆෝටො එකේ පේනවා වටේ තියෙන රටවල් එක්ක නෝත් කොරියාවේ වෙනස.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/north-korea-satellite-nasa-lights-OLD.jpg[/IMG] [SIZE="4"][B]8. රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්.[/B][/SIZE] [SIZE="4"]හැම ගෙදරම, හැම කඩේම, හැමතැනම ආන්ඩුවේ රේඩියෝ තියෙනවා. ඒ රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්. ඕෆ් ස්විච් එකක් නෑ. දවසම ආන්ඩුව කියන දේවල් අහගෙන ඉන්න ඕනී. වෙන ටීවී සහ රේඩියෝ ස්ටේශන් නෑ. මිනිස්සු හොරෙන් සවුත් කොරියා මායිම ගාවට ගිහිල්ල එහෙ රේඩියෝ චැනල් අහනවා. අහු උනොත්? හිර කෑම්ප්.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/08/6283245121_80bfc78762_z.jpg[/IMG] [SIZE="5"][B][URL="http://www.yako.lk/world-2/weird-north-korea/"]Source [/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom