රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    මෙහෙමයි බං.. කොලිටි ඔෆ් ලයිෆ් එක හොයනව නං.. ජීවිතේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් තියෙනව නං.. රට ගිහිල්ල ඒ වයිබ් එක සෙට් වෙනව කියල ශුවර් නං.. පිටරටකට යනව කියන එක තමන්ගෙ තියෙන කැමැත්තක් වගේ නං අවුලක් නෑ රට යන්න...
    හැබැයි අනේ මෙහෙ ටැක්ස් ගහනව කියල නං ඒත් අවුලක් නෑ යමන් ... හැබැයි උබේ එක්ස්පෙක්ටේශන්ස් ඩ්‍රොප් වෙනව මචං ටික කාලයක් ඇතුලට 😅
    මම නං පුද්ගලිකව ලංකාවෙ වයිබ් එකට ආස නෑ ඒ නිසා පුලුවං වෙලාවක අවශ්‍ය ඉන්කම් එක ෆැමිලි එකේ ප්‍රශ්න විසඳුන වෙලාවක මම නං කොහේ කොහේ හරි යන්න තමයි බලං ඉන්නෙ.. හැබැයි ලංකාවෙ ගොඩක් උන්ට මෙහෙ වයිබ් එක නැතුව ඉන්න බැරි සීන් එකක් තියෙනව..
    හොඳ ඉන්කම් එකක් තියෙනව නං.. ලංකාවෙ හොඳට සල්ලි වියදම් කරල ඉන්න පුලුවන් නං .. ලංකාවෙ වයිබ් එකට ආස නං උඹට ඔය ඔප්ශන් එක හරි යන්නෙ නෑ.. හෝම් සික් හැදිල ටිකක් ඩිප්‍රෙස් වෙනකොට .. වෙදර් එක වෙනස් වෙනකොට, තමං ආශ්‍රය කරන සමාජෙ පොඩි වෙනකොට.. අයිසොලේට් වෙනකොට උඹට අවුල් කියල හිතෙයි..

    ඒ නිසා ජීවිතේ ඔය වගේ වැදගත් තීරණයක් ගන්නකොට තමංගෙ සහ වටේ ඉන්න අයගෙ බේසික් නීඩ්ස් මොනාද කියල හොඳට තේරුම් අරං ගන්න එක තමයි වැදගත්
    meka hari aduma masa 6k mu rata gihin idala awa nam therei eka
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Ehenam ban mita kalin yanne. Tax ekak dakkama newei.

    15% nam wadi thama. 5% wage nam shape. Eka wenama kathawak
    personally matanam tibba ekama wasiya tax witarai den ekath nettam no point of staying

    මෙහෙමයි බං.. කොලිටි ඔෆ් ලයිෆ් එක හොයනව නං.. ජීවිතේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් තියෙනව නං.. රට ගිහිල්ල ඒ වයිබ් එක සෙට් වෙනව කියල ශුවර් නං.. පිටරටකට යනව කියන එක තමන්ගෙ තියෙන කැමැත්තක් වගේ නං අවුලක් නෑ රට යන්න...
    හැබැයි අනේ මෙහෙ ටැක්ස් ගහනව කියල නං ඒත් අවුලක් නෑ යමන් ... හැබැයි උබේ එක්ස්පෙක්ටේශන්ස් ඩ්‍රොප් වෙනව මචං ටික කාලයක් ඇතුලට 😅
    මම නං පුද්ගලිකව ලංකාවෙ වයිබ් එකට ආස නෑ ඒ නිසා පුලුවං වෙලාවක අවශ්‍ය ඉන්කම් එක ෆැමිලි එකේ ප්‍රශ්න විසඳුන වෙලාවක මම නං කොහේ කොහේ හරි යන්න තමයි බලං ඉන්නෙ.. හැබැයි ලංකාවෙ ගොඩක් උන්ට මෙහෙ වයිබ් එක නැතුව ඉන්න බැරි සීන් එකක් තියෙනව..
    හොඳ ඉන්කම් එකක් තියෙනව නං.. ලංකාවෙ හොඳට සල්ලි වියදම් කරල ඉන්න පුලුවන් නං .. ලංකාවෙ වයිබ් එකට ආස නං උඹට ඔය ඔප්ශන් එක හරි යන්නෙ නෑ.. හෝම් සික් හැදිල ටිකක් ඩිප්‍රෙස් වෙනකොට .. වෙදර් එක වෙනස් වෙනකොට, තමං ආශ්‍රය කරන සමාජෙ පොඩි වෙනකොට.. අයිසොලේට් වෙනකොට උඹට අවුල් කියල හිතෙයි..

    ඒ නිසා ජීවිතේ ඔය වගේ වැදගත් තීරණයක් ගන්නකොට තමංගෙ සහ වටේ ඉන්න අයගෙ බේසික් නීඩ්ස් මොනාද කියල හොඳට තේරුම් අරං ගන්න එක තමයි වැදගත්
    මටනම් මෙහෙ උන් පෙන්න බැ fb උනත් හොදම යලුවො උනත් unfollow කරල ඉන්නෙ උන්ගෙ හිගන පොස්ට් , බොන එවා දාන එව අරව මෙව පෙන්න බැ මට
    ------ Post added on Feb 24, 2025 at 11:10 PM
     
    • Like
    Reactions: Pol hora

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Oya freelance karana ayage me point eka therenne ne mata.

    15% tax eka gewanna be. Habei Dubai wage gihin ehe loku rent ekak gewagena Paul walin ath wela innwa.

    Kokada wasi. 15% tax ekada. Loku ganan Wala rent ehema gewagena arahema inna ekada

    pawul walin ath wena eka loku minus point ekak,

    eth lankawata $ gena ayata thibba ekama + point ekath tax free eka.

    eken minissu motivate wuna $ income wadi karaganna, wagema aluthen hadaganna,

    indirectly eken lankawe $ reserves haduna,

    habayi jeppo mokada kiwwe lankawata $ ewanna epa kiyala.

    ewayen hora kanwa kiyala.

    mata kiyahan tax free karahama uba rataka idan ewana salli ganne bankuwa haraha nam bank charges arunama rate politician lata kohenda salli directly hora kanna.

    habayi uba undial harha ewwoth e kage agent lada danne na. ubata wdi rate ekak hambeyi, habayi rate $ reserve wadi wenneth na, ratata mona wisa genwada danneth na e salli walin undial karana un,

    okayi basil la ehema anthima wenakanuth undial promote kare,.

    meka implement karaoth minissu aniwaryen undial walta yanwa,

    minissunta pissu na dantah fail wewi duwana anduwakata tax gewanna,

    vehicle tax walinuth minissunta epa wela thiyenne,

    ewagema mehe peace of mind thiyan remote job karapu unuth freelance karapu unuth eventually move wenwa wena yanna puluwan ratawal walata,

    hamoma dubai yanne na., eka lesi destination ekak wunath,

    meka ada implement karala heta wenne na,
    habayi awuruddak 2k athulatha ikmanta wenwa move wena eka,

    dan balayi me wenama set ekak withrak ne yanne awulak nane kiyala.

    na oken affect wenne rate educated professional la inna tikath yana eka,
    wiyadam karanna puluwan aya yana eka,

    oka indirectly affect wenne SMB businesses podi manussaynta

    loku businesses survive weyi cost cutting karala hiring freeze karala.

    e hiring freeze karana ekenuth wenne manussayekta job ekak nathi wena eka, income ekak nathi wena eka

    economy eka podiwata patan aran lokuwatama deflate wela yana eka,

    mewa ithtin therum ganna amaru nam ithin mehemma balan inna thiyenne thwa tika kalayak.

    wena pahadili karanna therenne na,
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙහෙමයි බං.. කොලිටි ඔෆ් ලයිෆ් එක හොයනව නං.. ජීවිතේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් තියෙනව නං.. රට ගිහිල්ල ඒ වයිබ් එක සෙට් වෙනව කියල ශුවර් නං.. පිටරටකට යනව කියන එක තමන්ගෙ තියෙන කැමැත්තක් වගේ නං අවුලක් නෑ රට යන්න...
    හැබැයි අනේ මෙහෙ ටැක්ස් ගහනව කියල නං ඒත් අවුලක් නෑ යමන් ... හැබැයි උබේ එක්ස්පෙක්ටේශන්ස් ඩ්‍රොප් වෙනව මචං ටික කාලයක් ඇතුලට 😅
    මම නං පුද්ගලිකව ලංකාවෙ වයිබ් එකට ආස නෑ ඒ නිසා පුලුවං වෙලාවක අවශ්‍ය ඉන්කම් එක ෆැමිලි එකේ ප්‍රශ්න විසඳුන වෙලාවක මම නං කොහේ කොහේ හරි යන්න තමයි බලං ඉන්නෙ.. හැබැයි ලංකාවෙ ගොඩක් උන්ට මෙහෙ වයිබ් එක නැතුව ඉන්න බැරි සීන් එකක් තියෙනව..
    හොඳ ඉන්කම් එකක් තියෙනව නං.. ලංකාවෙ හොඳට සල්ලි වියදම් කරල ඉන්න පුලුවන් නං .. ලංකාවෙ වයිබ් එකට ආස නං උඹට ඔය ඔප්ශන් එක හරි යන්නෙ නෑ.. හෝම් සික් හැදිල ටිකක් ඩිප්‍රෙස් වෙනකොට .. වෙදර් එක වෙනස් වෙනකොට, තමං ආශ්‍රය කරන සමාජෙ පොඩි වෙනකොට.. අයිසොලේට් වෙනකොට උඹට අවුල් කියල හිතෙයි..

    ඒ නිසා ජීවිතේ ඔය වගේ වැදගත් තීරණයක් ගන්නකොට තමංගෙ සහ වටේ ඉන්න අයගෙ බේසික් නීඩ්ස් මොනාද කියල හොඳට තේරුම් අරං ගන්න එක තමයි වැදගත්
    💯 💯 💯 💯 💯
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Nope. Those are very basic quality items. Decent quality is more expensive. Those are ok if you don't have any option.
    their basic quality better than what we have in sri lanka?

    meka hari aduma masa 6k mu rata gihin idala awa nam therei eka
    උබල වගෙ ලැට් හොදන්න නෙමෙ අපි යන්නෙ බන්
    ------ Post added on Feb 24, 2025 at 11:26 PM
     
    • Like
    Reactions: Pol hora

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    their basic quality better than what we have in sri lanka?
    Not to me. You can buy good quality products from Sri Lanka from supermarkets (imported).

    Basic stuff not good ban... I used to work in a supermarket chain. So I know. Compare M&S or Sainsbury's prices. Avoid value range.
     
    • Like
    Reactions: wpril5 and ttj

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    their basic quality better than what we have in sri lanka?

    උබල වගෙ ලැට් හොදන්න නෙමෙ අපි යන්නෙ බන්
    ------ Post added on Feb 24, 2025 at 11:26 PM
    lol modayek ne tho... yanawa nam makabawiyan ballo... thota hena gahuwath mata moko... thota aduma visa ekawath ganna wenne na :lol:

    thota uk thiya india wath yanna wenne na oya atitude eken :yes: api nam thopi wage toilet hodanna nemei yanne tours... modaya 15% gewaganna baruwa rata panina higana adu kule paraya
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Not to me. You can buy good quality products from Sri Lanka from supermarkets (imported).

    Basic stuff not good ban... I used to work in a supermarket chain. So I know. Compare M&S or Sainsbury's prices. Avoid value range.
    How is an imported product cheaper in Sri Lanka than in the UK?

    lol modayek ne tho... yanawa nam makabawiyan ballo... thota hena gahuwath mata moko... thota aduma visa ekawath ganna wenne na :lol:
    ඩිපොර්ට් කරපු එකෙක්ද කොහෙද :lol:
    ------ Post added on Feb 24, 2025 at 11:30 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    යකෝ පාන් ගෙඩියක් ඔහේ 0.47 කියන්නේ රු175 ක් නේ මෙහෙ ලබයි මෙහෙ 130 යි '
    බිත්තර 6ක් 448 එකක් 74 මෙහෙ 28

    අනේ පලයන් බන් යන්න
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    next month aye yanawa :rofl: ubata visa ekawath hambenne na :lol:
    බොට්ටුවෙන් පනින්න හදල ආපහු එවපු උන් මාසෙ ගානෙ ගිහින් ට්‍රය් කරනව යනව මාත් අහල තියනව