දුර අෑත දේශෙන් මෙහි අා දිනේදී...
මට දී නවාතැන් මේ පුංචි කුටියේ...
මට පෑ ඔබේ අාදරේ...
නොමැකී තියේ මා හදේ...
වෙන්වී මෙසේ මා යමි මේ සැදෑවේ...
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා...
නික්මී ගියත් මේ ලෙසින්..
පිටමං නොවේ ඔබෙ සිතින්..
අප දෙදෙනා දිහා බල බලා...
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා..
වන්දනාවේ ගියා සමනලුන්..
අප දෙදෙනා දිහා බල බලා...
මට දී නවාතැන් මේ පුංචි කුටියේ...
මට පෑ ඔබේ අාදරේ...
නොමැකී තියේ මා හදේ...
වෙන්වී මෙසේ මා යමි මේ සැදෑවේ...
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා...
නික්මී ගියත් මේ ලෙසින්..
පිටමං නොවේ ඔබෙ සිතින්..
අප දෙදෙනා දිහා බල බලා...
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා..
වන්දනාවේ ගියා සමනලුන්..
අප දෙදෙනා දිහා බල බලා...